අවනද්ධ පුරාණය - පූර්විකාව
by Pawara Nawamina
ලෝකය භාවිතය තුළදී මුලින්ම අවනද්ධ භාවිතා වූ බවට සැලකෙන්නේ මිනිසාගේ එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කරගැනීම උදෙසාය. ස්වභාව ධර්මය තුළ පවත්නා රිද්මය වටහාගත් ආදී මානවයා විසින් තමා අත්විදි රිද්මය ප්‍රතිනිර්මාණය කිරීමට ගත් වෑයමෙහි ප්‍රතිඵලයක් වශයෙන් ද අවනද්ධ භාණ්ඩ නිර්මාණය කරගත්තා ද විය හැකි බව පෙනී යයි. කෙසේ වෙතත් ලොව පළමුවෙන්ම නිර්මාණය වූයේ සෙලවුම් (Rattles) සහ බටනලා (Flutes) විය හැකි බව විද්වත් මතයයි. එයිනුත් සෙලවුම් Rattles පළමු තැන ගනී. කුතුහලයෙන් යුතු මනසක්... (Click to read more)