Loading...
Loading...

SFT (A/L) Science For Technology

Views: 8
Views: 8

0729051761

Class Size:
Individual & Group
Class Section:
A/L - Technology (Local)
Class Subject:
Science for Technology
Conducted By:
Ishara Wijesinghe
District:
ONLINE
Fee:
1000/= only
Contact No:
0729051761
Description:
සුභ දවසක්,

මම දැනට වසර දහයකට වැඩිය උසස් අධාපන අංශයේ සිටින ගුරුවරයෙකි. මා ලබා ඇති අත්දැකීම් සහ විශය දැනුම අනාගත පරපුරට දායාද කිරීම මාගෙ අරමුණයි. සා/පෙල ගණිතය ඔබට ජීවිතයට සහ රැකියවක යාමෙදි ඉතා අවැසි වන නිසවෙන් එය පැහැදිලි සරල කෙටි ක්‍රම උදව් කරගනිමින් රසවත් ලෙස උගන්වමි. උ/පෙල විද්‍යාව සදහා තාක්ෂනය විශයද ඉතා රසවත් පැහැදිලි ලෙස ඒ සාමර්තයක් ලබ ගැනීමට පහසු වන පරිදි ඔබ්ව පුහුනු කරන අතරම එම විශය ඔබට ප්‍රායොගිකව භාවිතා කරන අකාරයද පහදා දීම මෙහි අරමුන වේ.

සරලව කරුනු මතක තබාගැනීම.
කෙටි ක්‍රම මගින් MCQ සහ Structured Essay ලිවීම.
Essay ප්‍රශ්නය ප්‍රායොගික දැනුම සහ විශය අනුබද්ද කර ලිවීම.
අඩුවෙන් SMART විදියට වැඩ කර වැඩි ලකුනු ලබ ගනිමු.
Published On:
2022-01-14 11:24AM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

SFT (A/L)

ONLINE

SFT (A/L)
Description : සුභ දවසක්, මම දැනට වසර දහයකට වැඩිය උසස් අධාපන අංශයේ සිටින ගුරුවරයෙකි. මා ලබා ඇති අත්දැකීම් සහ විශය දැනුම අනාගත පරපුරට දායාද කිරීම මාගෙ අරමුණයි. සා/පෙල ගණිතය ඔබට ජීවිතයට සහ රැකියවක යාමෙදි ඉත...
Read more...
Conducted By : Ishara Wijesinghe
Contact : 0729051761

Published On : 2022-01-16 08:26PM

ONLINE CLASS SCIENCE FOR TECHNOLOGY- SINHALA MEDIUM

ONLINE

ONLINE CLASS SCIENCE FOR TECHNOLOGY- SINHALA MEDIUM
Description : මෙම විෂය ඉතාමත් සරලව පැහදිලිව මුල සිට ඉගැන්වෙන අතර මෙහි සාමාන්‍ය පෙළදි මග හැරුනු ගණිතය කොටස් ද සරලව ඉගැන්වීමට බලාපොරොත්තු වේ. තවද රසායන විද්‍යාව සහ ක්ෂුද්‍රජීව විද්‍යාව කොටස් විශ්ව විද්‍...
Read more...
Conducted By : Sajani Wimalachandra (BSc , MSc )
Contact : 0714339410

Published On : 2022-01-12 11:30AM

SFT - Science For Technology | AL 2022 2023

ONLINE

SFT - Science for Technology | AL 2022 2023
Description : 2022 | 2023 සියලු විෂය කොටස් ආවරණය කරනු ලබයි. පවතින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව පංති පවත්වනු ලබයි. දුර්වල සිසුන් සදහා විශේෂ අවධානය. තනි හෝ කුඩා පංති සදහා විමසන්න. කිරිබත්ගොඩ | කඩවත | කිරිල්...
Read more...
Conducted By : Shilpa Anuradha
Contact : 0704209558

Published On : 2021-12-08 08:08AM

A/L SFT - Science For Technology

ONLINE

A/L SFT - Science For Technology
Description :
Conducted By : Thilina Wanniarachchi
Contact : 0713869983

Published On : 2021-11-13 12:11PM

Technology Classes

ONLINE

Technology classes
Description : The best Technology classes
Conducted By : DilanPathiranage
Contact : 0715505760

Published On : 2021-10-11 11:43PM

 More Classes...

 ⇨ Science for Technology classes (ONLINE)
 ⇨ A/L - Technology (Local) classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...