Loading...
Loading...

විද්‍යාව පන්ති (Science Tuition Classes - English Medium)

Views: 19
Views: 19

0716473217

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Science
Conducted By:
Ms. Sharini Kirinde (B.Sc. Graduate)
District:
ONLINE
Fee:
Contact Tutor
Contact No:
0716473217
Description:
ඉන්දියාවේ Lovely Professional විශ්ව විද්‍යාලයේ B.Sc උපාධිධාරී සහ කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයාවක් විසින් 7 සහ 8 සිසුන් සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තනි / කණ්ඩායම් විද්‍යාව පන්ති පවත්වයි. සෑම සිසුවෙකුටම විශේෂ අවධානයක් යොමු කර ඉදිරි විභාග පිළිබඳව ඔවුන් තුළ විශ්වාසයක් ඇති කරනු ඇත. පන්ති පිලියන්දල ගුරුවරීයගේ නිවසේ සහ Online හරහා පවත්වනු ලැබේ. අමතන්න: ෂරිනි 0716473217 හෝ 0771923667

B.Sc. Graduate lady tutor from Lovely Professional University (India) & past pupil of Visakha Vidyalaya Colombo, conducts Online, Individual / Group Science classes in English medium for Grade 7 & 8 students. Special Individual attention will be given to each student and make them confident in the upcoming exams. Classes are conducted at the tutor's residence in Piliyandala and Online. Contact: Sharini on 0716473217 or 0771923667
Published On:
2022-01-14 04:36PM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

ඔබේ දරුවා අසමත් වුණොත් නැවත මුදල් ඔබේ අතටම

ONLINE

ඔබේ දරුවා අසමත් වුණොත් නැවත මුදල් ඔබේ අතටම
Description : විශේෂත්වය විභාගයට අත්‍යාවශ්‍ය කරුණු පමණක් ප්‍රශ්න පත්‍රද සමග මෙහිදී සාකච්ඡා කෙරේ. සෑම ඒකකයක් අවසානයේම online paper එකකට පිළිතුරු සැපයිය යුතුය. සතියට දින 2ක් පැය 3ක් සඳුදා පෙ.ව.8.30-11.30 බ්‍රහස්පති...
Read more...
Conducted By : Miss.Upeka Fernando
Contact : 076-3772428

Published On : 2022-01-17 12:00PM

විද්‍යාව (GRADE 6 - 11)

ONLINE

විද්‍යාව (GRADE 6 - 11)
Description : 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යාව තනි පන්ති (individual classes) පවත්වනු ලැබේ. සෑම විෂය ඒකකයක්ම ආවරණය වන ලෙස පාඩම අවසානයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. O/L සිසුන් සදහා විභාගයට පෙර පසුගිය විභාග ප්‍ර...
Read more...
Conducted By : Chalani Gulegoda
Contact : 0719612212

Published On : 2022-01-16 03:40PM

විද්‍යාව (GRADE 6 - 11)

ONLINE

 විද්‍යාව (GRADE 6 - 11)
Description : 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යාව තනි පන්ති (individual classes) පවත්වනු ලැබේ. සෑම විෂය ඒකකයක්ම ආවරණය වන ලෙස පාඩම අවසානයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. O/L සිසුන් සදහා විභාගයට පෙර පසුගිය විභාග ප්‍ර...
Read more...
Conducted By : Upuli fernando
Contact : 0763695909

Published On : 2022-01-15 07:24PM

විද්‍යාව 8 ශ්‍රේණිය

ONLINE

විද්‍යාව 8 ශ්‍රේණිය
Description : නව වසරේ 8 ශ්‍රේණිය online පන්තිය බදාදා සවස 6 - 8 070 2174950 අමතන්න Whatsapp මගින්ද සම්බන්ද විය හැක. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිසුන්ට සහභාගි විය හැක
Conducted By : තනූජා රත්නායක
Contact : 070 2174950

Published On : 2022-01-15 01:51PM

English Medium Science Class

ONLINE

English Medium Science Class
Description : An experienced teacher from an international school conducting English Medium Science classes for grade 6 to 11 kids.Fee is negotiable. Cover the syllabus on time Discuss all the practicals First day is free of charge.No admission fee Individual / group classes Home visits can be done within Matara New enrollments for year 2022 are going on If u willing to join plz contact Ms.Sakunthala( 0767521166)
Conducted By : [email protected]
Contact : 0767521166

Published On : 2022-01-14 07:54PM

 More Classes...

 ⇨ Science classes (ONLINE)
 ⇨ O/L (Grade 6-11) classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...