Loading...
Loading...
Loading...
Loading...

Moratuwa University Aptitude Test Classes

Views: 340
Views: 340

0767941280

Class Size:
Individual & Group
Class Section:
Other
Conducted By:
Aptitude Test Guider
District:
ONLINE
Fee:
Contact Us
Contact No:
0767941280
Description:
ඔබේ මොරටු විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න, ශ්‍රී ලංකාවේ අංක 1කේ මොරටුව විශ්වවිද්‍යාල යෝග්‍යතා පර්යේෂණ මාර්ගෝපදේශකයා සමග අදම එක්වන්න.

What is Aptitude Test Guider?

අ.පො.ස (උසස් පෙළ) සාර්ථකව අවසන් කිරීමෙන් පසු විශ්වවිද්‍යාල අයදුම්පත් යොමු කරමින් මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව (Architecture), නිර්මාණවේදය (Design), භූමි නිර්මාණවේදය (Landscape Architecture), විලාසිතා නිර්මාණය සහ නිපයුම් ප්‍රවර්ධනය (Fashion Design & Product Development) යනාදී උපාධි පාඨමාලාවලට තේරී පත් වීමට අපේක්ෂිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් මුහුණ දිය යුතු යෝග්‍යතා පරීක්ෂණ (Aptitude Tests) සඳහා සාර්ථක මග පෙන්වීමක් ලබාදීමේ අරමුණ සහිතව Aptitude Test Guider වැඩසටහන ස්ථාපිත වෙලා තියෙනවා.


Why Aptitude Test Guider is Unique?

මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව (Architecture), නිර්මාණවේදය (Design), භූමි නිර්මාණවේදය (Landscape Architecture), විලාසිතා නිර්මාණය හා නිපැයුම් ප්‍රවර්ධනය (Fashion Design & Product Development) යනාදී උපාධිපාඨමාලා සඳහා අයදුම් කළ හෝ අයදුම් කිරීමට අපේක්ෂිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ සම්බන්ධව සියලුම තොරතුරු දැන ගැනීමටත්, එම උපාධි පාඨමාලා සඳහා පූර්ණ ලෙස මඟ පෙන්වීමක් ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවේ දැනට පවතින එකම සහ හොදම විශ්වාසනීයතම සේවාවක් සපයන්නේ Aptitude Test Guider විසිනි. වසර ගණනාවක් මෙම උපාධි පාඨමාලාවට අයදුම්කිරීමේදී සිසුන් විසින් මුහුණ පෑ විවිධ අභියෝගයන්ට අතහිත දෙමින් ඔවුන්ගේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට පූර්ණ ලෙසම කැපවිමෙන් කටයුතු කළ එකම වැඩසටහන ද Aptitude Test Guider වැඩසටහනයි.
විශ්වවිද්‍යාල අයදුම්පත් යොමු කිරීමට පෙර සිටම පියවරෙන් පියවර සියලුම සිසුන් නිවැරදි ලෙස මෙහෙයවමින් යෝග්‍යතා පරීක්ෂණ (Aptitude Tests) සඳහා සාර්ථක ලෙස ඔවුන්ව සූදානම් කොට ඔවුන්ට ඉහළින්ම තේරී පත්වීමට අවස්ථාව සලසනවා පමණක් නොව, විශ්වවිද්‍යාල කාලසීමාව තුළ අති සාර්ථක ලෙස දේවල් ඉටු කර ගැනීමට ද පූර්ණ මග පෙන්වීමක් ලබා දෙන එකම වැඩසටහන Aptitude Test Guider වැඩසටහනයි. Aptitude Test Guider වැඩසටහන සැකසී ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව (Architecture), නිර්මාණවේදය (Design), භූමි නිර්මාණවේදය (Landscape Architecture), විලාසිතා නිර්මාණය හා නිපැයුම් ප්‍රවර්ධනය (Fashion Design & Product Development) යනාදී උපාධිපාඨමාලා වලට තේරී පත්වීමට සිසුන් විසින් සමත් විය යුතු යෝග්‍යතා පරීක්ෂණ (Aptitude Tests) වලට සාර්ථක ලෙස ඔවුන්ව පුහුණු කිරීමට පමණක් නොවෙයි. යම් දිනක එම ක්ෂේත්‍රයෙහි ඔහුව හෝ ඇයව ඉහළින්ම ඔසවා තැබීමට අවශ්‍ය නිවැරදිම අඩිතාලම සැපයීමටයි. Aptitude Test Guider විසින් එය එසේම අති සාර්ථක ලෙස ඉටු කර ඇති බව පසුගිය වසර කිහිපය තුළසනාථ කර ඇත.

‍යෝග්‍යතා පරීක්ෂණ වලට සාර්ථක අයුරින් මුහුණ දී, විශිෂ්ඨයන් අතරට එක්ව මොරටු විශ්වවිද්‍යාලයට තේරී පත්වීමට අදම අප සමග සම්බන්ධ වන්න.
Published On:
2022-04-06 02:53AM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

ENGLISH LANGUAGE COUNSELLING

ONLINE

ENGLISH LANGUAGE COUNSELLING
Description : this is a counselling session then online class help sinhala students to speak and learn english.
Conducted By : VINDYA
Contact : 0750423755

Published On : 2024-11-17 09:59PM

Webinar Series On Special Needs Education

ONLINE

Webinar series on Special Needs Education
Description : We are excited to announce our Webinar Series on Education Therapy for Special needs, designed for teachers, parents, and anyone interested in enhancing their understanding of special needs education. *What to Expect:* - Expert Insights: Learn from over 5 years of experience in the field. - Practical Knowledge: Strategies to boost academic performance and track progress. - Individualized Education Plans (IEP): Tips on creating and using IEPs effectively - Free Resources: Access helpful ...
Read more...
Conducted By : Visting Lecturer
Contact : 0710113421

Published On : 2024-11-15 11:25AM

Quran Recitation Class For Beginners

ONLINE

Quran Recitation Class for Beginners
Description : Ever wanted to recite the Quran but don’t know where to start? Our Qur’an Recitation Basics course is here for you! This beginner-friendly class will take you from zero to confidently reciting with Tajweed in no time. 🎉 What to Expect: ✨ Step-by-step guidance for absolute beginners ✨ Engaging and interactive sessions ✨ A supportive environment where everyone’s welcome ✨ Limited slots to ensure a personalized experience 📅 Starting: First weekend of December ⏰ Time...
Read more...
Conducted By : The HIFDH Hub
Contact : ‪+234 906 852 9508‬

Published On : 2024-11-14 02:08PM

UK HND In Sports Management

ONLINE

UK HND in  Sports Management
Description : Course Overview The Advanced Diploma in Sports Management is an 18-month program designed to provide students with a comprehensive understanding of the sports industry and develop essential management skills for sports organizations, events, and facilities. This course combines theoretical knowledge and practical experience, equipping students with the tools necessary to thrive in the dynamic field of sports management. Throughout the program, students will delve into various aspects of sports ...
Read more...
Conducted By : British Graduate School of Business (BGS)
Contact : +94769223741

Published On : 2024-11-09 02:34PM

Online English Medium - Buddhism Class

ONLINE

Online English Medium - Buddhism Class
Description : We have started a new class series for School religion subject Buddhism. We will start evening class for grade 1-2, grade 3,4,5, grade 6,7,8 group classes for new academic year 2025.learning Buddhism English medium will enhance your child's language skills as well as well behaviour among the students. Call us to register. 0768806841 0762659580
Conducted By : Nisha Gamage
Contact : 0762659580

Published On : 2024-11-09 11:10AM

 More Classes...

 ⇨ Other classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...