Loading...
Loading...

English Language

Views: 27
Views: 27

0788312963

Class Size:
Group
Class Section:
Languages
Class Subject:
English
Conducted By:
Ms.Nimna Kuruppu (BEd. ELT)
District:
Colombo
Locations:
Boralesgamuwa, Kesbewa, Kottawa, Maharagama, Moratuwa, Mount Lavinia, Nugegoda, Piliyandala, Rajagiriya, Ratmalana
Fee:
1200/= per month
Contact No:
0788312963
Description:
දෙමාපිය ඉල්ලීම පරිදි මැයි 2 දා සිට Exceed අධ්‍යාපන ආයතනය පිළියන්දල නගරයේ දී....

ඔබ ඔබේ දරුවාව ඉංග්‍රීසි විෂයය සඳහා Exceed අධ්‍යාපන ආයතනයට එවිය යුත්තේ ඇයි?

අපි හැමෝම දන්නවාඉංග්‍රීසි කියලා කියන්නේ විෂයකට එහා ගිය දෙයක්.
හරියටම කියනවා නම් භාෂාවක්.
ඉතින් අපි කොහොමද භාෂාවක් ඉගෙන ගත යුත්තේ?
-අපි භාෂාව කතා කළ යුතුයි.(speaking)
-භාෂාව කතා කරන්න නම් අපි ඒ භාෂාව දැන සිටිය යුතුයි.(vocabulary)
-භාෂාව දැනගන්නනම් අපි ඒ භාෂාවට සවන් දිය යුතුයි.(listening)

එහෙනම් අපේ පන්තියේ විශේෂත්වය තමයි භාෂාව ට තියන බය(fear of language) නැති කරලා ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ඔබේ දරුවාව පුහුණු කරවීම.
නිවැරදි ව්‍යාකරණ, පුළුල් වාග් මාලාවක් සහිතව විෂය නිර්දේශය ආවරණය වන පරිදි සැකසුණු නිබන්ධන මගින් අපි ඔබේ දරුවාව භාෂාව නිවැරදිව ලස්සනට හැසිරවීමට හුරු කරනවා.

ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ දරුවාටත් ඉංග්‍රීසි භාෂාව නිවැරදිව ලස්සනට හසුරවන මග කියා දෙන්න.

ඔබේ දරුවාගේ ගුරුවරිය ගැන යමක්..
ඇය.....
-ඉංග්‍රීසි විෂය සම්බන්ධව විශේෂ උපාධියක් සහිත පශ්චාත් උපාධිය සඳහා සූදානම් වන අයෙකි.
-රජයේ මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන රැසක ඉගැන්වීම් මගින් පහසුවෙන් දරුවන්ගේ ඉගෙනීමේ රටාවන් (learning styles) හඳුනාගත හැකි අයෙකි.(දැනට පිලිගත් අර්ධ රාජ්‍ය පාසලක සේවයේ නියුතු අයෙකි)
-TKT (Teaching Knowledge Tests) මොඩියුල තුනම සාර්ථකව නිම කළ අයෙකි.
-කොළඹ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියකි.
-IWMS (Institute of Western Music Speech and Drama) ආයතනයේ ලියාපදිංචි භාෂා ගුරුවරියකි.
Published On:
2022-05-13 02:30PM
Images: (click to enlarge)

 Similar Classes in Colombo

English Tuition For GCE A/L (Local And International Syllabus) Online And Physical Classes

Colombo

English tuition for GCE A/L (Local and International syllabus) Online and Physical classes
Description : Please feel free to contact me to know about my classes. Students' convenient dates and times of classes can be arranged. Both individual and group classes are conducted based on the preferences of the student. Classes conducted at my residence and online via Zoom. Completed Cambridge English exams from Movers level to FCE level. 'A' pass at GCE O/L for General English and English Literature. 'A' pass for General English and 'C' pass for English Literature at GCE A/L examinat...
Read more...
Conducted By : Ms Charithma Sewmini
Contact : 071 2 777 889

Published On : 2022-05-13 10:20AM

Language Class

Colombo

Language class
Description : English grammer, Reading, Writing, Speaking
Conducted By : Navodya
Contact : 0789546959

Published On : 2022-05-11 09:39PM

Spoken English Class

Colombo

Spoken english class
Description : Conducting spoken english class for school kids 0722313411
Conducted By : Charuni fernando
Contact : 0722313411

Published On : 2022-05-06 08:39PM

Spoken And Written English

Colombo

Spoken and Written English
Description : Spoken and Written English classes for students from pre school to Alvl.Classes will be conducted either online or physical.
Conducted By : M. Gunawardana
Contact : 0765332634

Published On : 2022-05-04 01:43PM

English Classes For Grade 1-11 (home Visit / Online Or Group And Individual Classes Available Around Colombo)

Colombo

English Classes for grade 1-11 (home visit / online or group and individual classes available around colombo)
Description : Enroll now for the year 2022 !!! Don’t make your dream results fade away during this pandemic. Join us to acquire the maximum benefit out of this time! Contact us for: • Group Classes • Individual Classes • Online Classes Priorities are given both for the National and Cambridge syllabus followers in developing their skills in, • English Language • Grammar • Spoken • Revisi We Assure You the Best Results. Enroll Now!!!
Conducted By : Kaveesha silva
Contact : 0768621711

Published On : 2022-04-30 09:47AM

 More Classes...

 ⇨ English classes in Colombo
 ⇨ Languages classes in Colombo
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...