Loading...
Loading...
Loading...
Loading...

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉතිහාසය පන්ති

Views: 399

/

077 3050261 / 0702926460

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
History
Conducted By:
කොළඹ විශ්වවිද්‍යාලයීය සිව්වන වසරේ ශිෂ්‍යයකු විසින්
District:
Colombo
Locations:
Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala
Fee:
සාකච්ඡා කළ හැකිය.
Phone:
077 3050261 / 0702926460
Description:
කොළඹ විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන විද්‍යාර්ථයකු විසින් 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉතිහාසය පංති තනි හෝ කණ්ඩායම් වශයෙන් නිවස පැමිණ හෝ මාර්ගගතව (online) මෙහෙයවනු ලැබේ. මෑත කාලීනව ඉතිහාසය විශය සඳහා පාසල් සිසුන් අවම ලකුණු ලබාගැනීමට හේතුවක් වශයෙන් විශය පිළිබඳ පවතින අකමැත්ත හඳුනාගත හැකිය. මාගේ පංති කාමරය තුළ විශයට කැමැත්තක් ඇති කරවමින් දරුවාගේ ප්‍රතිඵල සංවර්ධනය සඳහා කටයුතු කිරීමට බැඳී සිටිමි. නිවැරදි කාලයට පෙර සිටම විශය නිර්දේශය ආවරණය කරමින් ප්‍රශ්න පත්‍ර හා සිතියම් අධ්‍යයනය කරනු ලබන අතර පාඩම් ඒකක අවසන් වූ පසුව ඒකක ඇගයීම් පරීක්ෂණ පවත්වනු ලැබේ. එමඟින් නිරන්තරයෙන් ඔබේ දරුවාගේ බුද්ධි මට්ටම පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබේ. දිනපතා සිතියම් ලකුණු කිරීම සිදු කරන අතර පන්ති කාමරය තුළම ප්‍රධාන කරුණු පාඩම් කරවීමට ක්‍රියා කරයි.
Published On:
2022-06-11 12:39PM
Images: (click to enlarge)

 Similar Classes in Colombo

Grade 6-11 History / Sinhala & Sinhala Literature Classes

Colombo

Grade 6-11 History / Sinhala & Sinhala Literature classes
Description : Grade 6 - 11 History / Sinhala and Sinhala Literature classes ( Group and Individual )
Conducted By : Miss Dinithi Peiris
0787981645
94787981645
Published On : 2025-01-09 11:25AM

History Classes

Colombo

History Classes
Description : 🛑එදිනෙදා සිදු කරන පාඩම් එදිනම පාඩම් කරවීම සහ සරලව කරුණු අනාවරණය කර දීම. 🛑පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ජා කිරීම. 🛑පුද්ගලිකව දරුවන්ට කාලසටහනක් සාදා දෙමින් පාඩම් කරනු ලබන නිවැරදි ක්‍රියා පිළිවෙත් කියාදීම සහ ඒ පිළිබද මා විසින් පුද්ගලිකව දෙමාපියන් සම්බන්ද කර ගනිමින් සොයා බැලීම.
Conducted By : Navodya Perera
0773096344
94773096344
Published On : 2025-01-09 06:44AM

6 ශ්‍රේණිය සිට සාමාන්‍ය පෙළ දක්වා ඉතිහාසය

Colombo

6 ශ්‍රේණිය සිට සාමාන්‍ය පෙළ දක්වා ඉතිහාසය
Description : 6 ශ්‍රේණිය සිට සාමාන්‍ය පෙළ දක්වා ඉතිහාසය මුල සිට සරලව ඉගැන්වීම් සිදු කරයි. අපොස සාමාන්‍ය පෙළ නිසැක A සාමාර්ථයක් කරා ඔබගේ දරුවා මෙහෙය වීමට අපි සූදානම්. *පාසල් පෙළ පොතට අදාල සියලු ම පාඩම් මුලසිට සරලව. *අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම *පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. විමසීම්: 0703550275 (Ms Sam...
Read more...
Conducted By : Ms. Samanmalee Deepika
0703550275
Published On : 2025-01-07 03:05PM

History Classes Available

Colombo

History classes available
Description : History and Sinhala classes available for grade six to eleven.contucted by graduated teacher from university of Colombo.
Conducted By : Miss Dinithi Peiris
775231650
94775231650
Published On : 2025-01-05 12:31PM

History Seminar - English Medium - O/L 2024 Batch

Colombo

History Seminar - English Medium - O/L 2024 Batch
Description : A paper marking examiner with more than 15 years of history teaching expertise leads the seminar. been achieving a 100% pass rate.
Conducted By : Anita Anthony
0766601129
94766601129
Published On : 2025-01-03 09:39AM

 More Classes...

 ⇨ History classes in Colombo
 ⇨ O/L (Grade 6-11) classes in Colombo
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...