Loading...
Loading...
Loading...
Loading...

Accounting සතියට දින දෙකක් 2022/23/24 Sinhala & English Medium

Views: 301
Views: 301

0716807134

Class Size:
Individual
Class Section:
A/L - Commerce (Local)
Class Subject:
Accounting
Conducted By:
Tutor Ishan Edirisinghe
District:
ONLINE
Fee:
2000
Contact No:
0716807134
Description:
##2020 විශිෂ්ට ප්‍රතිඵල (3As - 20) ලබා දීමෙන් පසු නැවතත්##
පාඨමාලව අංක 01 - මසකට දින 8 ක් - 2022 A/L ප්‍රශ්න පත්‍ර සාකච්චාව මගින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය
පාඨමාලව අංක 02 - මසකට දින 6 ක් -2023 A/L සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය
පාඨමාලව අංක 03 - මසකට දින 4 ක් -2024 A/L සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය

සිංහල හා ENGLISH මාධ්‍ය ද්විත්වයෙන්ම ආවරණය කිරීමට හැකියාව ඇති එකම දේශකයෙකු විසින් සියළුම පාඩම් ආවරණය කිරීමට වගකීම බාරගන්නෙමු.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වව්ද්‍යාලයේ උපාධිදාරී වසර 10ක දේශන පළපුරුද්ද ඇති ගුරුවරයෙක්ගෙන් දැනුම ඔබේ නිවසටම.

තනි හා කණ්ඩායම් පන්ති මෙන්ම ONLINE TUTORING

ගුරුවරයාගේ ඉගැන්වීම් රටාව.........
*සියලුම Online Material නොමිලේ සැපයීම.
* සෑම පාඩමක් අවසානයේම එම පාඩමට අදාල ප්‍රශ්න පත්‍රයක් ලබාදී කාලය නිවරදිව කළමනාකරණය කිරීමට දායක වීම.
*පාඩම් වලට අදාල පසුගිය උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එදිනම සාකච්ඡාව.
*කලාප ප්‍රශ්න පත්‍ර සහ නව ප්‍රශ්න පත්‍ර (ගුරුවරයා විසින් සැකසූ) සාකච්ඡා කිරීම.
*අවශ්‍ය සියලුම ප්‍රශ්න පත්‍ර සහ පොත් ගුරුවරයා විසින් ලබා දීම.

.......සාර්ථකව පාඨමාලාව උගන්වන දේශකයා පිළිබඳව හැඳින්වීම.......

Ishan Edirisinghe
BSc. Marketing Management (SP) USJP
10 Years Tutoring Experience with 6 Months Online Tutoring Experience
ASLIM
CA Business Level
CIM Finalist
Contact - 0716807134
Facebook- Glory of Accounting by Ishan Edirisinghe
YouTube – The Accounting Space with Ishan Edirisinghe
..... Accounts හදන තැනට එකතුවන්න......

Tutor Available for Online Lessons & Home Visits
Colombo & Sub Areas / Avissawelle / Raththapura
Published On:
2022-06-13 11:28AM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

Accounting Online Classes

ONLINE

Accounting Online classes
Description : Cover the syllabus Model questions Pastpapers By a final year student Bsc.in Accounting and Finance (Sp.)(UG)
Conducted By : Chamodi Kariyawasam
Contact : 0758374764

Published On : 2024-11-23 10:33AM

Commerce (Sinhala & English Medium)

ONLINE

Commerce (Sinhala & English Medium)
Description : Classes conducted for GCE A level Accounting, Business Studies and Economics targeting the 2026 GCE A level exams. 1.Weekly Tests and Assignments. 2.Past paper Practice 3.Model papers and mock exams 4.Syllabus covered in advance 5 Term test paper practice of Popular Schools in COLOMBO Also Constant revision for the children throughout the course of their study. To help them get best results they desire. Conducted by - Priyangi Wickramasinghe Bsc (Accountancy & Finance) Sp, PGD...
Read more...
Conducted By : Priyangi Wickramasinghe
Contact : 0711307503

Published On : 2024-11-16 10:35PM

Accounting A/L Revision

ONLINE

Accounting  A/L Revision
Description : Speed revision for students who sit next exam Simple lecturing style 17year experience
Conducted By : Indika Basnayaka
Contact : 0702388835

Published On : 2024-11-05 10:38AM

Accounting Classes Tamil Medium

ONLINE

Accounting Classes Tamil Medium
Description : "Unlock Your Future with Accounting! 🌟 Join our dynamic Accounting class to master essential easy way in accounting subject, Whether you're aiming for a good results in accounting , My results target program provides the knowledge and hands-on experience you need to succeed. Start your journey to accounting expertise today!"
Conducted By : S Rudesh Ragaw Bsc (Hon) in Accounting (R) MAAT CA(R)
Contact : 0777314416

Published On : 2024-11-05 09:06AM

ගිණුම්කරණය 🅰️➕

ONLINE

ගිණුම්කරණය 🅰️➕
Description : ⭕️A/l Accounting නව පන්ති ආරම්භය 2025/26 ජ'පුරට යන තැන ජ'පුරෙන්ම දැන ගන්න එන්න අප හා සම්බන්ද වන්න.💯 නිසැක "🅰️" සාමාර්ථයක් උදෙසා....‼️ *විෂය කරුනු මුල සිට ආවරණය *විභහගය ඉලක්ක කර ගත් mcq සාකච්චාව *Pass pap...
Read more...
Conducted By : Lahiru sulakshana (B.sc Mgt J'pura (Ug))
Contact : 0764395806

Published On : 2024-11-04 01:12PM

 More Classes...

 ⇨ Accounting classes (ONLINE)
 ⇨ A/L - Commerce (Local) classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...