Loading...
Loading...

දුර්වල සිසුන් යයි කිසිවෙක් නැත. ගණිත පන්තිය - සිංහල මාධ්‍යය (6-11)

Views: 42
Views: 42

WhatsApp: 076 72 73 770 / Call: 076 653 33 99

Class Size:
Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Mathematics
Conducted By:
Math.Sir Indika
District:
ONLINE
Fee:
500
Contact No:
WhatsApp: 076 72 73 770 / Call: 076 653 33 99
Description:
දුර්වල සිසුන් යයි කිසිවෙක් නැත. සිසුන්ට මූලික කරුණු මඟ හැරී හෝ මූලික කරුණු අමතක වී ඇත. දක්ෂ ගුරුවරයෙකුට, එවැනි සිසුන් හඳුනාගෙන ඔවුන්ගේ ගණිත කුසලතා වර්ධනය කිරීමට උපකාර කළ හැකිය.

පසුගිය ශ්‍රේණියේ පාඩම් මගහැරුණද මෙන්න කදිම අවස්ථාවක්. අපේ ගණන් පන්තියේ උගන්වන සියලුම පාඩම් ඉතා පහල පන්තියේ පාඩම් වල සිට ඉතා සරලව කියාදෙන බැවින් පසුගිය ශ්‍රේණි වල පාඩම් අතපසු වීම ගැන දුක්නොවන්න.


ඉගැන්වීමේ ක්‍රමය
* මූලික කරුණු වලින් ඉත සරලව පාඩම පැහැදිලි කිරීම (ප්‍රාථමික ශ්‍රෙනියේ සිට පවා )
* ගණිත සංකල්ප තේරුම් ගැනීමට ක්‍රියාකාරකම්
* වට්ස් ඇප් මගින් සටහනක් ලබා පරීක්ෂා කිරීම
* දෛනික පුහුණුව (දිනපතා උපරිම පැය 1 ක් වෙන් කිරීමට හැකි විය යුතුය)
* සතියකට පසු, පසුගිය සතියේ උගත් පාඩමට අදාළ තවත් ප්‍රශ්න.
* සෑම වාරයක් අවසානයේම - පුනරීක්ෂණ ප්‍රශ්න, පුහුණු විභාග, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා.
Published On:
2022-06-29 10:47PM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

ONLINE - Science/ Maths (Grade 6 - 11)

ONLINE

ONLINE  - Science/ Maths (Grade 6 - 11)
Description : Small Group Classes - Maths & Science English Medium / සිංහල මාධ්‍ය Theory Classes - Grade 6,7,8,9,10,11 Paper Classes - Grade 10, 11
Conducted By : A K Academy
Contact : 0711199451

Published On : 2022-08-13 08:21AM

Maths Grade 6 To 11 (English Medium ) Online Classes .

ONLINE

Maths grade 6 to 11 (English Medium ) online  classes .
Description : Maths grade 6 to 11 online classes (English medium ). Conducted by 17 years experienced government school teacher .Qualified with Bsc degree , national diploma in teaching and post graduate diploma in education .
Conducted By : A government school teacher
Contact : 0761806183

Published On : 2022-08-12 05:23PM

Maths

ONLINE

Maths
Description : ගණිතය (Online ) 6,7,8,9,10,11 ශ්‍රේණි සදහා තනි හෝ කණ්ඩායම් පන්ති දුර්වල ළමුන් සදහා විශේෂ අවදානය මුල සිට ඉගෙන්වීම් සිදුකරනු ලබයි ඉංජිනේරුවරයෙකු විසින් මෙහෙයවනු ලබයි 0765503599 0710600155 whatsap
Conducted By : Lakmina
Contact : 0765503599

Published On : 2022-08-11 10:47AM

Mathematics Classes

ONLINE

Mathematics Classes
Description : Mathematics syllabus will be covered with Revision exercises Miscellaneous Exercises & Past papers. Individual attention & motivation. Join & see. Good luck!
Conducted By : A well experienced lady teacher at reputed school Colombo
Contact : 0712290220

Published On : 2022-08-10 10:38PM

ගණිතය හරි ලේසියි

ONLINE

  ගණිතය හරි ලේසියි
Description : 6, 7, 8, 9, 10, 11 වසර ගණිතය පන්ති ONLINE class අ⁣පේ ප්‍රතිඵල 100% ක් සහතිකයි . සියලු ම දරුවන් සඳහා A සාමාර්ථයක් යන්න අපගේ අරමුණ යි. සාමාන්‍ය මට්ටමේ දරුවන් පවා ඉහළ සාමාර්ථයක් කරා වගකිමෙන් රැගෙන යනු ලැබේ. දුර්...
Read more...
Conducted By : පලපුරුදු ගුරුතුමියක් විසින්
Contact : 0772558575

Published On : 2022-08-10 08:25PM

 More Classes...

 ⇨ Mathematics classes (ONLINE)
 ⇨ O/L (Grade 6-11) classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...