Loading...
Loading...

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය HOME VISIT / ONLINE පංති.

Views: 36
Views: 36

0713325736

Class Size:
Individual
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Mathematics
Conducted By:
BSc. MSc. ආචාර්යවරයෙක්
District:
Colombo
Locations:
Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala
Fee:
35
Contact No:
0713325736
Description:
ගණිතය අමාරුද? තේරුණේ නැද්ද? ගණිතයේ මුල හසු වී නැද්ද? ලකුනු අඩු වෙලාද? තවමත් ඔබට ගණිතය අමාරුයි කියල හිතෙනවද? නෑ,.. හරිම ලේසියි.., පාඩම් කරන්න දෙයක් නෑ.. A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද?
එසේනම් අපි මුල සිට ආරම්භ කරමු….
අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. ශ්‍රී ලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයා වෙත ඔබගේ දරුවා යොමුකරන්න.
25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, ( B.Sc., MSc., ), ශ්‍රී ලංකාවේ ප්‍රථමයන් දෙදෙනෙක් , තෙවෙනියා හා දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල, පසුගිය වසරේ විශිෂ්ට ප᳘තිඵල ලබාදුන් ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි.
•6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත / පුනරීක්ෂණ හා ප්‍රශ්නෝත්තර පන්ති සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ( Local , Edexcel , Cambridge & KS3 ). ONLINE / HOME VISIT උගන්වනු ලැබේ.
• ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
• කෙටි ක᳘ම මගින් ඉගැන්වීම.
• පාසැල් පෙළ පොත සම්පූර්ණ කෙරේ, පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ.
• සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ ඉගැන්වීම.

* ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….
පංති සඳහා, අමතන්න. 0713325736
“ එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න ”
Published On:
2022-08-03 08:28AM
Images: (click to enlarge)

 Similar Classes in Colombo

Easy Mathematics And Science

Colombo

Easy Mathematics and Science
Description : Easy Mathematics and Science for English medium and Tamil medium students conducted by in easy manners and worksheets and individual care will be given!
Conducted By : Fayooshah Lafir (Reading MBBS)
Contact : 0768426143

Published On : 2022-08-12 07:42PM

Mathes For Grade 6 - 11

Colombo

Mathes for Grade 6 - 11
Description : A home visit can be arranged. Individual and group class
Conducted By : Mr. Dilanka Abeyrathna
Contact : 0705598120

Published On : 2022-08-12 08:58AM

Maths Classes For Secondary School

Colombo

Maths classes for secondary school
Description : Teaching and guiding for more than 8 years!! Produced 100% pass results more than C gradings!! Can guide under friendly manner
Conducted By : SELVARAJA Dineshkumar
Contact : 0778613702

Published On : 2022-08-11 10:32PM

6-11 ශ්‍රේණි Individual Class

Colombo

6-11 ශ්‍රේණි individual class
Description : රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධිදාරී රජයේ නිලධාරියෙකු විසින් ඉගැන්වීම් සිදුකරනු ලබයි. අදාල සිසුවාගේ දුර්වලතා හදුනාගෙන දුර්වලතා මගහරවා දක්ෂතා ඔප්නැන්වීමට කටයුතු කරයි. ගණිත පෙල පොතේ සියල...
Read more...
Conducted By : Ruchira Kasun
Contact : 0774657542

Published On : 2022-08-11 10:44AM

ගණිතය තනි හා කණ්ඩායම් පංති

Colombo

ගණිතය තනි හා කණ්ඩායම් පංති
Description : පලමු දින නොමිලෙ දිනකට පැය තුනක් නිවසට පැමින ඉගැන්වීම විවිද මට්ටම් වල සිසුන්ට වෙන් වූ ඉගනුම් රටාව අපොස සාපෙල සිසුන්ට නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රන වසර ගනනක් උපකාරක පංති ගුරුවරයෙකු ලෙස කට...
Read more...
Conducted By : ලහිරු මිලාන්
Contact : 0776863808

Published On : 2022-08-10 11:25PM

 More Classes...

 ⇨ Mathematics classes in Colombo
 ⇨ O/L (Grade 6-11) classes in Colombo
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...