OL (Grade 06 To 11) -Science Classes - Sinhala & English Medium
Views: 247
/
713937377
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Science
Conducted By:
K.G.Priyani Karunathilake (Government Teacher)
District:
Colombo
Locations:
Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala
Fee:
According to the location & the number of Students
Phone:
713937377
Description:
අ.පො.ස. සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය (6-11 ශ්‍රේණි)
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යාව විෂය (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක ගුරුවරියක විසින් මෙහෙයවනු ලැබේ.
මෙම පාඨමාලාව ඔබ විසින් තොර ගත යුත්තේ ඇයි ?
1. මෙය මෙහෙයවීම සිදු කරනු ලබන්නේ දිවයිනේ ප්‍රධානතම බාලිකා පාසලක විද්‍යාධාර උපාධි ලාබී පළපුරුදු ගුරුවරියක විසින් වීම
2. වසර 12කට වැඩි සේවා පළපුරුද්ද සහ එම වසර 12 තුල නොකඩවා අ.පො.ස සා.පෙළ වෙනුවෙන් සිසුන් පුහුණුකර තිබීම (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම)
3. සියලුම විෂය කොටස් ආවරණය කිරීම හා ඉතා විශාල අභ්‍යාස ප්‍රමාණයක් සිදු කිරීම
4. ඒ ඒ සිසුන්ට ගැලපෙන අයුරින් පාඩම් මාලාව සකස් කිරීම හා පුනරීක්ෂණ අභ්‍යාස විශාල සංඛ්‍යාවක් සිදු කිරීම
5. එක් එක් පාඩම අවසානයේදී දෙනු ලබන ප්‍රශ්න පත්‍රය හා සෑම වාරයක් අවසානයේදී දෙනු ලබන වාර අවසාන ප්‍රශ්න පත්‍රය.
6. 10-11 වසර සිසුන් උදෙසා සිද්ධාන්ත වලට අමතරව සිදුකරනු ලබන පුනරීක්ෂණ අභ්‍යාස මාලාව.
7. ඉතා ඉහල සමත් ප්‍රතිශතයක් පවතින රජයේ ගුරුවරියක වීම.
Science from Grade 6 to Grade 11 (Sinhala and English medium) is conducted by a female teacher from a well-known girls' school in Colombo.
Why should you take this course?
1. It will be conducted by an experienced teacher with a Bachelor's degree in Science in a leading girls' school in the country
2. More than 12 years of working experience and during those 12 years have continuously coached students for GCE OL (both in Sinhala and English medium).
3. Covering all the subject areas and doing a huge number of exercises
4. Prepare the lesson plan to suit each student and carry out a large number of revision exercises
5. The question paper given at the end of each lesson and the end of term question paper given at the end of each term.
6. Series of revision exercises conducted in addition to theory for 10-11 year students.
7. Being a government teacher with a very high pass percentage.

Published On:
2022-08-19 01:18AM
Similar Classes in Colombo
Grade 6-11 Science Class (Sinhala & English Medium)
Colombo
Description :
විශය නිර්දේශය මුල සිට සරලව ඉගැන්වීම.
* ප්‍රායෝගික උදාහරණ මගින් විශය කරුණු පහදා දීම.
* සෑම ඒකකයක් අවසානයේ ඉලක්ක ප්‍රශ්න සාකච්ඡාව.
* ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
* පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව .
** දෙවන වර අපේක්ෂක දරුවන් සදහා පුණරීක්ෂණ පන්ති පැවැත්වේ.
B.Sc, B.Ed (Honors)
Conducted By : Ms.Nivanthika Dhananjani
077 405 006394774050063
Published On : 2025-01-11 09:42AM
English Medium Science Classes For Students Grade 6-11
Colombo
Description :
I am a B.Sc(Hons) undergraduate of University of Sri Jayawardenepura conducting English medium Science classes for students grade 6-11
Conducted By : Aasirini Senadeera
077492063094774920630
Published On : 2025-01-11 08:50AM
විද්‍යාව ව්ශය 6-11 ශ්‍රේණි නිවසට පැමිණ ඉගැන්විම
Colombo
Description :
විද්‍යාව ව්ශය 6-11 ශ්‍රේණි දරුවන්ට නිවසට පැමිණ ඉගැන්විම සිදුකරයි .
සිංහල මාධ්‍ය රජයේ පාසල් ව්ශය නිර්දේශය පමණි .
පාඩමෙන් පාඩමට හොඳින් ඉගැන්වීමේ යෙදෙන අතර වගකීමෙන් කාරුණිකව හා විශ්වාසනීයව ඉහළ ලකුණකට හොඳින් උගන්වයි .
මම පලපුරුදු රජයේ පාසල් ගුරුවරයෙකි සාමාන්‍ය පෙළ උත්තර පත්තර පරීක්ෂක ග�...
Read more...
Conducted By : නිරෝශ් දුශන්ත
077413280794774132807
Published On : 2025-01-10 12:02PM
Science Grade 10/11 - Sinhala Medium
Colombo
Description :
I'm a Graduate at Faculty of Medicine, University of Colombo.
I've been teaching Science for G.C.E O/L students in Sinhala medium for more than 5 years. I've taught and guided many students to obtain their best grades in Science with 100% pass rate.
I conduct theory, revision and paper classes in Sinhala medium individually or in groups. Classes will be conducted on site or online according to the student's preference.
Efficient notes will be provided and model papers will be discussed.
Conducted By : Dasith Gamage
0713830474Published On : 2025-01-10 10:15AM
Science English Medium And Sinhala Medium
Colombo
Description :
Science English Medium and sinhala medium individual class .grade 6 to 11 .olevel paper discussion .Rivision .special atention for week student
Conducted By : Aruna Sri Edirisinghe
9471610371794716103717
Published On : 2025-01-10 08:16AM
More Classes...
⇨ Science classes in Colombo⇨ O/L (Grade 6-11) classes in Colombo