OL Science - Grade 6-11 (Sinhala & English Medium)
Views: 504
/
713937377
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Science
Conducted By:
K.G.Priyani Karunathilake (Government Teacher)
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
According to the location & the number of Students
Phone:
713937377
Description:
අ.පො.ස. සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය (6-11 ශ්‍රේණි)
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යාව විෂය (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක ගුරුවරියක විසින් මෙහෙයවනු ලැබේ.
මෙම පාඨමාලාව ඔබ විසින් තොර ගත යුත්තේ ඇයි ?
1. මෙය මෙහෙයවීම සිදු කරනු ලබන්නේ දිවයිනේ ප්‍රධානතම බාලිකා පාසලක විද්‍යාධාර උපාධි ලාබී පළපුරුදු ගුරුවරියක විසින් වීම
2. වසර 12කට වැඩි සේවා පළපුරුද්ද සහ එම වසර 12 තුල නොකඩවා අ.පො.ස සා.පෙළ වෙනුවෙන් සිසුන් පුහුණුකර තිබීම (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම)
3. සියලුම විෂය කොටස් ආවරණය කිරීම හා ඉතා විශාල අභ්‍යාස ප්‍රමාණයක් සිදු කිරීම
4. ඒ ඒ සිසුන්ට ගැලපෙන අයුරින් පාඩම් මාලාව සකස් කිරීම හා පුනරීක්ෂණ අභ්‍යාස විශාල සංඛ්‍යාවක් සිදු කිරීම
5. එක් එක් පාඩම අවසානයේදී දෙනු ලබන ප්‍රශ්න පත්‍රය හා සෑම වාරයක් අවසානයේදී දෙනු ලබන වාර අවසාන ප්‍රශ්න පත්‍රය.
6. 10-11 වසර සිසුන් උදෙසා සිද්ධාන්ත වලට අමතරව සිදුකරනු ලබන පුනරීක්ෂණ අභ්‍යාස මාලාව.
7. ඉතා ඉහල සමත් ප්‍රතිශතයක් පවතින රජයේ ගුරුවරියක වීම.
Science from Grade 6 to Grade 11 (Sinhala and English medium) is conducted by a female teacher from a well-known girls' school in Colombo.
Why should you take this course?
1. It will be conducted by an experienced teacher with a Bachelor's degree in Science in a leading girls' school in the country
2. More than 12 years of working experience and during those 12 years have continuously coached students for GCE OL (both in Sinhala and English medium).
3. Covering all the subject areas and doing a huge number of exercises
4. Prepare the lesson plan to suit each student and carry out a large number of revision exercises
5. The question paper given at the end of each lesson and the end of term question paper given at the end of each term.
6. Series of revision exercises conducted in addition to theory for 10-11 year students.
7. Being a government teacher with a very high pass percentage.

Published On:
2022-08-19 01:20AM
Similar Classes in Gampaha
O/L Science 10/11 Speed Revision සිංහල & English Medium (0nline, Group & Individual)
Gampaha
Description :
O/L විභාගයට තව සති කිහිපයකි, Speed revision එකක් එක්ක target papers ...
(සිංහල & English Medium)
මුළු විෂය නිර්දේශයම ,,විෂය කරුණු මතක් කරමින් ප්‍රශ්නපත්‍ර වලින් ආවරණය කරනු ලැබෙ
ඔබට ඕනම ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට එහිදී හැකියාව ලැබේ..
10 ශ්‍රේණියේ මුල සිටම සියලුම පාඩම් නැවත පුණරීක්ෂනය කරමින් පසුගිය විභාග ප්‍රශ්න ස...
Read more...
Conducted By : gayashan
075609117594756091175
Published On : 2025-01-10 05:31AM
Sinhala Medium Science For Grades 10 & 11
Gampaha
Description :
Classes are conducted by a graduate from University of Colombo with 6 years of experience in teaching.
Simple & clear teaching of the theory as any student can understand.
Theory and papers are done.
Only for grades 10 and 11.
Past papers & model papers discussion for the students who are going to sit for O/Ls.
Home visits in Gampaha, Ragama and around areas.
2000/= per 3 hours.
Conducted By : Amal Adithya
076287147194762871471
Published On : 2025-01-08 04:43PM
OL Science Speed Revision 6-11 සිංහල & English Medium Home Visit / Online/ Individual / Group Class
Gampaha
Description :
Science/ විද්‍යාව 6-11 ශ්‍රේණි සිංහල & English medium home visit/ online class/individual class
10/11 ශ්‍රේණි මුල සිටම සියලුම පාඩම් නැවත පුණරීක්ෂනය කරමින් මුළු විෂය නිර්දේශයම ,,විෂය කරුණු මතක් කරමින් ප්‍රශ්න වලින් ආවරණය කරනු ලැබෙ
ඔබට ඕනම ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට එහිදී හැකියාව ලැබේ..
☑️දුර්වල හා පාඩම් අතපසු වූ සිසුන් සඳහා �...
Read more...
Conducted By : Malith Graduated teacher (BSc biological science)
072658773594726587735
Published On : 2025-01-07 06:05PM
English Medium Home Visit Classes
Gampaha
Description :
Home visit EM/SM Science classes for grade 9-11 students.
Continuous evaluation through unit papers and past papers.Novel teaching methods for better understanding of the subject.
Call for more details
Conducted By : Jagath K. herath
071 17 99 51894711799518
Published On : 2025-01-06 11:07PM
හැමදාම Papers කරන එකම විද්‍යාව පන්තිය
Gampaha
Description :
ඔබ ලංකාවේ කොහේ පන්ති ගියත් එන්නම ඕනේ, ගොඩාක් දෙමවුපියෝ හොයන විද්‍යා පන්තියක්.
හේතුව තමයි online group class එකක් උනත්, Individual Class එකක් වගේ සියලුම සිසුන්ට අවධානය දෙනවා වගේම හැමදාම Papers කතා කරලා හැම ළමයෙක්ගේම අඩුපාඩු හදන එකම පන්තිය.
පංතියයකට සිසුන් සීමිත පිරිසක් පමණි.
සාම්ප්‍රදායික note ලියන ක්‍රමයෙන්...
Read more...
Conducted By : අසංක පුමුදිත
078759081994787590819
Published On : 2025-01-03 12:35PM
More Classes...
⇨ Science classes in Gampaha⇨ O/L (Grade 6-11) classes in Gampaha