AAT 1 ජනවාරි 2023
Views: 175
☏
0778447184
Class Size:
Group
Class Section:
Other
Conducted By:
Yasith Dilanga
District:
ONLINE
Fee:
2000
Contact No:
0778447184
Description:
ආදරණීය දුවේ පුතේ,
O/L අවසන් කර විශිෂ්ටත්වයේ පළමු පියවර තබන්න….
දීප්තිමත් අනාගතයක් බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ පළමු කඩයිම් විභාගය වන
අ.පො.ස. සා.පෙළ විභාගයට ඔබ සාර්ථකව මුහුණ දුන්නේ යැයි අපි විශ්වාස කරන්නෙමු. ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට ඉදිරි කාලය තුල ඔබ ක්‍රියා කල යුතු ආකාරය පිළිබද ඔබ දැනුවත්ද?
බොහෙේ දරුවන්ගේ මෙන්ම දෙමාපියන්ගේ අදහස වන්නේ අනාගත රැකියා සිහිනය සැබෑ කර ගැනීමට ඉදිරියේදී ඔබ මුහුණ දීමට බලාපොරොත්තු වන උසස් පෙළ විභාගය සමත් වීම හා
උපාධිධාරියෙකු වීම ප්‍රමාණවත් බවයි. දැනට වර්ෂ 10කට පමණ පෙර මෙය
සතයයක් විය හැක. නමුත් වර්තමානයේ පවතින දැඩි තරගකාරීත්වය තුල පිළිගත් රැකියාවක් සඳහා උසස් පෙළ හෝ උපාධිය පමණක් ප්‍රමාණෙත් නොවේ.
එමනිසයි ඔබ AAT තෝරා ගත යුත්තේ.
AAT කියන්නේ මොකක්ද?
AAT හි ජීවිතය සාමාන්‍ය ජීවිතයෙන් ඔබ්බට ගිය විශේෂ එකකි. සිසුන්, වෘත්තකයන් සහ
විධායකයින් සඳහා අපි සුවිශේෂී ගිණුම්කරණ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙමු.
AAT තෝරොගත යුත්තේ ඇයි?
✓ උසස් පෙළ වාණිජ අංශයේ සමස්ත ලංකා ඉහළම ප්‍රතිඵල ලබන 50%ක් හෝ ඊට වැඩියෙන් AAT ශිෂයයන් වීම.
✓ පාසැල් අධයාපනය ලබන අතරතුර ලබා ගතහැකි එකම වෘත්තිය සුදුසුකම මෙය වීම.
✓ උසස් පෙළ විශිෂ්ටයෙකු ලෙස සමත් වීමට නිසැක අත්වැලක්.
✓ AAT හි කීර්තිමත් සාමාජිකයෙකු (MAAT) වීමට ඇති අවස්ථාව.
✓ ඔබ තෝරා ගන්නා ඕනෑම වෘත්තියක් නිසි පරිදි කළමනාකරණය කරගෙන යාමට
අවස්ථාව හා මධයම මට්ටමේ ගිණුම්කරණ රැකියා සඳහා ඉහළම
ඉල්ලුමක් ඇති සුදුසුකමක් වීම.
✓ වෙනත් උසස් අධ්‍යාපන වෘත්තිය සුදුසුකම් කරා ඉක්මනින් ගමන් කිරීමට ඇති විශේෂ හැකියාව.
✓ සමාජීය පිළිගැනීම.
AAT පාඨමාලාව සඳහා ඔබත් ධාරණ උසස් අධ්‍යාපන ආයතනය සමග සම්බන්ධ වන ලෙස අප ඔබට වගකීමෙන් ආරාධනා කරන්නෙමු
උගතුන් අතර මිනිසුන් බිහිකරන අපේ කාලයේ AAT පන්තිය
AAT කරන්න අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
-online හා භෞතික පන්ති යන දෙයාකාරයටම පන්ති පැවැත්වෙන බැවින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් පන්ති සදහා සම්බන්ධ විය හැක
-පලපුරුදු දක්ෂ ඇදුරු මඩුල්ල
-වායු සමීකරණය පන්ති කාමර පහසුකම් යටතේ ඉගෙනීමේ පහසුව
-Theory පන්තියට අමතරව Zoom හරහා නොමිලේ සියලු සිසුන්ට කරන Revision පන්තිය
-සිසුන් සදහා අවම පන්ති ගාස්තු - විෂයන් 4ටම මාසිකව 2000ක් පමණි.
වැඩි විස්තර සදහා අමතන්න නැතිනම් Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
0778447184
ලගම තැනින් පටන් ගන්න.විශ්වාසනීයව ඉදිරියට යන්න
අපෙග් telegram සමුහය
https://t.me/+gyvlU21uTywyZTg1

Published On:
2022-08-20 11:56PM
Similar ONLINE Classes
ENGLISH LANGUAGE COUNSELLING
ONLINE
Description :
this is a counselling session then online class help sinhala students to speak and learn english.
Conducted By : VINDYA
Contact : 0750423755
Published On : 2024-11-17 09:59PMWebinar Series On Special Needs Education
ONLINE
Description :
We are excited to announce our Webinar Series on Education Therapy for Special needs, designed for teachers, parents, and anyone interested in enhancing their understanding of special needs education.
*What to Expect:*
- Expert Insights: Learn from over 5 years of experience in the field.
- Practical Knowledge: Strategies to boost academic performance and track progress.
- Individualized Education Plans (IEP): Tips on creating and using IEPs effectively
- Free Resources: Access helpful ...
Read more...
Conducted By : Visting Lecturer
Contact : 0710113421
Published On : 2024-11-15 11:25AMQuran Recitation Class For Beginners
ONLINE
Description :
Ever wanted to recite the Quran but don’t know where to start? Our Qur’an Recitation Basics course is here for you! This beginner-friendly class will take you from zero to confidently reciting with Tajweed in no time.
🎉 What to Expect: ✨ Step-by-step guidance for absolute beginners
✨ Engaging and interactive sessions
✨ A supportive environment where everyone’s welcome
✨ Limited slots to ensure a personalized experience
📅 Starting: First weekend of December
⏰ Time...
Read more...
Conducted By : The HIFDH Hub
Contact : +234 906 852 9508
Published On : 2024-11-14 02:08PMUK HND In Sports Management
ONLINE
Description :
Course Overview
The Advanced Diploma in Sports Management is an 18-month program designed to provide students with a comprehensive understanding of the sports industry and develop essential management skills for sports organizations, events, and facilities. This course combines theoretical knowledge and practical experience, equipping students with the tools necessary to thrive in the dynamic field of sports management. Throughout the program, students will delve into various aspects of sports ...
Read more...
Conducted By : British Graduate School of Business (BGS)
Contact : +94769223741
Published On : 2024-11-09 02:34PMOnline English Medium - Buddhism Class
ONLINE
Description :
We have started a new class series for School religion subject Buddhism. We will start evening class for grade 1-2, grade 3,4,5, grade 6,7,8 group classes for new academic year 2025.learning Buddhism English medium will enhance your child's language skills as well as well behaviour among the students. Call us to register.
0768806841
0762659580
Conducted By : Nisha Gamage
Contact : 0762659580
Published On : 2024-11-09 11:10AM