Loading...
Loading...

Mathematical Partner

Views: 19
Views: 19

0771840248

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Mathematics
Conducted By:
Don CJ Bandaragoda
District:
ONLINE
Fee:
Contact to details.
Contact No:
0771840248
Description:
Due to the recent educational deficiencies of the students, I will understand the severe decline in mathematics education and mathematics results through a clear study and work to update it again in every lesson. By using the right strategies for that, my students have achieved very high results in the last 2 years. Results Trusted Math Class for Your Child's Math Education.
• Start by the child's knowledge, not by grade
taking
• Primary focus on mathematical expression media.
• A teacher with 15 years of experience.
• Covering all topics from scratch.
• Rehearsal and past exam papers
• Teach special methods of simple problem solving
• Preparation for term exams
• Strong focus on "homework" given in class
referral
• Special attention for each student

Online Single Classes Sinhala Medium (per hour) Rs.1000/=

Online One-to-One Classes English Medium (per hour) Rs.1200/=

Online Group Sinhala Medium Classes Rs.1000/= per month (one day per week)

Online Group English Medium Classes Rs.1500/= per month (one day per week)

Individual (Homecoming) Sinhala Medium Classes Rs.1200/= per hour

1500/= per hour for individual (at home) English medium classes


සිසු දරුවන් හට මෑත කාලීනව වරින් වර සිදුවූ අධ්‍යාපනික ඌනතා හේතුවෙන් ගණිත අධ්‍යාපනය සහ ගණිත ප්‍රතිඵල තුල සිදුවූ දැඩි අවප්‍රමාණය සුපැහැදිලි අධ්‍යයනයක් තුලින් අවබෝධ කර එය නැවත යාවත්කාලීන කිරීමට සෑම පාඩමක්ම මුලසිට සිදු කිරීමට කටයුතු කරමි. ඒ සඳහා නිවැරදි උපාය මාර්ග භාවිතා කිරීම තුල පසුගිය වර්ෂ 2 තුල ඉතා ඉහල ප්‍රතිඵල මාගේ සිසු දරුවන් අත්පත් කරගෙන ඇත. ඔබගේ දරුවාගේ ගණිත අධ්‍යාපනය සඳහා ප්‍රතිඵල විශ්වාසනීය ගණිත පන්තිය .

ඔන්ලයින් තනි පංති සිංහල මාධ්‍ය (පැයකට) රුපියල් 1000/=

ඔන්ලයින් තනි පංති ඉංග්‍රීසි මාධ්‍ය (පැයකට) රුපියල් 1200/=

ඔන්ලයින් කණ්ඩායම් සිංහල මාධ්‍ය පන්ති මසකට රුපියල් 1000/= (සතියට එක දිනයි)

ඔන්ලයින් කණ්ඩායම් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති මසකට රුපියල් 1500/= (සතියට එක දිනයි)

තනි (නිවසට පැමිණ) සිංහල මාධ්‍ය පන්ති පැයකට රුපියල් 1200/=

තනි (නිවසට පැමිණ) ඉංග්‍රීසි මාධ්‍ය පන්ති පැයකට රුපියල් 1500/=

• ශ්‍රේණිය අනුව නොයමින් දරුවාගේ දැනුම අනුව ආරම්භය
ගැනීම.
• ගණිත ප්‍රකාශන මාධ්‍ය කෙරෙහි මුලික අවධානය.
• වසර 15 ක පළපුරුද්ද සහිත ගුරුවරයෙකි.
• සියළු විශය කරුණු මුලසිට ආවරණය කිරීම.
• පෙරහුරු හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරවීම
• සරලව ගැටළු විසදීමේ විශේෂ ක්‍රම ඉගැන්වීම
• වාර විභාග සදහා සූදානම් කරවීම
• පන්තියේදී දෙනු ලබන "ගෙදර වැඩ" කෙරෙහි දැඩි අවධානය
යොමු කිරීම.
• සෑම සිසුවෙක් සඳහාම විශේෂ අවධානය
Published On:
2022-09-22 12:11PM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

Grade 6 To 11 Maths English Medium Online Classes

ONLINE

Grade 6 to 11 Maths English medium online classes
Description : Grade 6 to 11 maths English medium online classes . Conducted by 17 years experienced government school teacher qualified with Bsc degree , national diploma in teaching and post graduate diploma in education .
Conducted By : A government school teacher
Contact : 0761806183

Published On : 2022-09-30 05:48PM

Online MATHS Seminar

ONLINE

Online MATHS seminar
Description : A online MATHS seminar will be conducted for GRADE 10 students will be discussing EQUATIONS ( SIMULTANEOUS AND QUADRATIC) SQUARE ROOT
Conducted By : teacher
Contact : 0770781555

Published On : 2022-09-30 01:16PM

ගණිතය (6 - 11 ශ්‍රේණි සදහා)

ONLINE

ගණිතය (6 - 11 ශ්‍රේණි සදහා)
Description : සිංහල මාධ්‍යයෙන් සියලු සිද්ධාන්ත මුල සිට සරලව උගන්වමින් ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම. තනි හෝ කණ්ඩායම් පන්ති ලෙස zoom තාක්ෂණය ඔස්සේ හෝ ගම්පහ අවට නිවසට පැමිණ පන්ති පවත්වනු ලැබේ. වසර 3ක ඉගැන්වීමේ ...
Read more...
Conducted By : Buddhi Madusanka
Contact : 0711662041

Published On : 2022-09-30 08:56AM

Mathematics (Grade 6-11)

ONLINE

Mathematics (Grade 6-11)
Description : Grade 6-11 online mathematics classes. Conducted by an experienced final year student in B.Sc.Hons.Chemical Sciences south eastern university of Sri Lanka. focused on the child's knowledge, not the grade. use simple and easy methods. providing notes and other supporting materials. conduct unit tests and discusses the questions. discuss model papers 6-11 ශ්‍රේණි ගණිතය ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාල...
Read more...
Conducted By : Sandali Thathsarani [ B.Sc.Hons.Chemical sciences (final year), South Eastern University of Sri Lank
Contact : 0703366124

Published On : 2022-09-29 07:23AM

Mathematics Supporting Classes

ONLINE

Mathematics  Supporting Classes
Description : Mathematics Supporting Classes " Score The Highest | A* " O/L (Grade 6-11) Conducted by: - Experienced, Qualified Teachers - Engineering Graduates Contact : +94 77 648 1649
Conducted By : - Experienced, Qualified Teachers - Engineering Graduates
Contact : 94 77 648 1649

Published On : 2022-09-27 10:23AM

 More Classes...

 ⇨ Mathematics classes (ONLINE)
 ⇨ O/L (Grade 6-11) classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...