Best Elocution Class For Kids With A Nice Teacher.
Views: 257
/
071 999 33 74
Class Size:
Individual & Group
Class Section:
Grade 3/4/5
Conducted By:
Well experienced lecturer (Voice Trainer in English)
District:
Colombo
Locations:
Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala
Fee:
ඉක්මනින් එකපාරින් කෙටිකලකින් ඉංග්‍රීසි කතා කරන්න
Phone:
071 999 33 74
Description:
අද ඉංග්‍රීසි හරියටම කතා කරන්න ලියන්න කියන්න බැරිව පාසල් දරුවෝ කොපමණ සිටියිද? තමන්ට හදාගන්න බැරිවුන ඉංග්‍රීසි දරුවන්ට ලබාදෙන්න කොපමණ මුදල් කාලය වැය කරනවද?
....මෙන්න හොඳම අවස්ථාව....
ශේණියේ සිට දරුවාට ඉංග්‍රීසි ලියන්න උගන්වති. බලෙන් වචන ලියවති. අවසානේ මෙහි ප්‍රතිපල ඔබ කුඩා කල ඉගෙන ගත් විදිය කල්පනා කරනකොට අවබෝධ වේ.
ඇයි රට පුරාම ඉංග්‍රීසි පන්ති තිබුනත් මේක හරියට සාර්ථක නොවන්නේ.
ඉගෙනගන්න විදියේ විශාල ප්‍රශ්නයක් තියෙනවා.
දරුවෝ "චෝකෝ "කන්න අසා වගේ මේකට ආශා නොවන්නේ ඇයි.
දරුවන්ව ඔවුන් ඉගෙන ගන්න විට උත්තේජනය කළ යුතුයි. අගය කලයුතුයි.
හැමෝම එක සමව.
ඉංග්‍රීසි වල විශේෂයි. සබකෝලය කුඩා කලම ඉවත් කලයුතුයි.
ඔවුන්ගේ මුඛය OPEN කළ යුතුයි.ක්‍රමය අපෙන්.
ELOCUTION යනු මනා ලෙස ශබ්ද කිරීමයි.
එදිනෙදා භාවිතා කරන WORDS, PATTERNS, SENTENCES හුරුකිරීමේ ක්‍රමය කුමක්ද?
වචන උච්චාරණය
මුඛය Open කිරීම(Speech Organs)
වාක්‍ය රටාවන් කටට හුරු කිරීම
ක්‍රියාකාරකම්
කතන්දර කීම සහ ගෙතීම
හඬ නගා කතාකිරීම
මුල් පියවරෙන් අත්‍යවශ්‍ය වචන 4000ක් මතකය ඇති කිරීම (රූප වචන සමග කන්දරය පොත නොමිලේ )
ඔබ දරුවා අපට භාර දෙන්න. නොසිතු ලෙස විශ්මයජනක අයුරින් භාෂා ශක්තිය (Language Potential )වර්ධනය කොට දක්ෂයකු නිර්මාණය කිරීමට වගකියනු ලැබේ. (100%)
පාසලේ සියළුම වැඩ හරියට තනිව කරගන්න සහ පසලේදී
උගන්වනවිට ඒවා තේරුම් ගැනීමේ ශක්තිය ඇති කරමින් ඉංග්‍රීසි සිංහල මෙන් දැනීමේ මනසක් නිර්මාණය කිරීමට එක්වන්න.
විශේෂ Voice Traning හරහා දරුවාගේ මතක ශක්තිය (Electrical Circles )නිර්මාණය කිරීම අනිවාර්යෙන් සිදුවේ.
ඉංග්‍රීසි සින්දු ඇසීම වෙනුවට ගායනා කිරීම
Breathing Exercises
වේගයෙන් උච්චාරණය කිරීම
ඉංග්‍රීසි හෝඩිය (44 Sounds- IPA) තුලින් Correct Pronunciation කියාදීම.
අදම දරුවාගේ අනාගතය වෙනුවෙන් කලයුතු අධ්‍යාපනයේ අවසානයේ වටිනා ආයෝජනය නොපැකිලිව ලබා දීමට එක්වන්න.
රුවාගේ සංජානන ශක්තිය වඩවන භාෂා මොලේ දියුණු කරන වාග්විද්යාතමක සුවිශේෂී ඉගැන්වීම් හා පුහුණුව ලබා ගනිමින් දෙස් විදෙස් වටිනා දරුවකු බිහිකරමු.
දෙමාපියණි විස්තර සඳහා ඉක්මනින් අමතන්න.
අඩු අදායම් ලාබී පවුල් දරුවන් සඳහා
ශිෂ්‍යත්ව 25ක් පිරිනමයි.අවශ්‍ය අය කතා කරන්න.
මාසික ගාස්තුව රු :1600. ඇතුල්වීම රු. 500. නම, ශ්‍රේණිය whatsapp කරන්න.
International Child Language Center
No.7/9, Greenland Terrace, off, Isipathana Mawatha, Colombo 05 00500
Whatsapp : 071 999 33 74

Published On:
2022-10-12 05:14PM
Similar Classes in Colombo
Edexcel Maths / Science
Colombo
Description :
Well experienced teacher from an leading international school in colombo.
Conducted By : Miss.W.A.K.Dedunu Pradeepa
0777- 20578094777205780
Published On : 2025-01-09 12:25PM
ENGLISH—spoken & Language
Colombo
Description :
I have 32 years of teaching in international schools.
I teach both local & international pupils.
I am available on 0766181515.
Do contact me on my Mobil number for further information.
Conducted By : Mrs Tennekoon
0766181515Published On : 2025-01-08 08:43AM
3,4,5 ශිෂ්‍යත්ව පන්ති
Colombo
Description :
3,4,5 සඳහා ශිෂ්‍යත්ව පන්ති පැවැත්වේ. කොළඹ කලාපයේ රජයේ පාසලක ගුරුතුමියක්කෝ විසින්ට්ටේ මෙහෙයවයි ප්‍රදේශයේ පන්ති පැවැත්වෙන අතර නිවසට පැමිණ ද ඉගැන්වීම් සිදු කළ හැක.විෂය නිර්දේශය ආවරණය කිරීම, ගණිත ගැටලු, පරිසරය තේමාවන්ට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරී�...
Read more...
Conducted By : Mrs.Nipuni
071770728394752180050
Published On : 2025-01-07 10:10PM
English Classes For Grade 1 To 5
Colombo
Description :
🌟 About Me
Experienced government school teacher with 30 years of teaching experience.
📚 What I Offer:
Personalized attention with individual classes.
Focus on grammar, vocabulary, reading, writing, and speaking skills.
Assistance for school syllabus, exam preparation, and improving general English proficiency.
📍 Location
Conveniently located in Kottawa, Pannipitiya, and Maharagama areas.
Conducted By : Mrs K .Wijesundara
071571117194715711171
Published On : 2025-01-07 08:13PM
සිංහල,ගණිතය ,පරිසරය පන්ති
Colombo
Description :
3 වසර සිංහල,පරිසර,ගණිතය යන විෂයයන් එකම තැනකින්..
විදුනිත ආයතන,දෙපානම,පන්නිපිටිය..
පන්තිය සදහා සහභාගි වීම සදහා විමසන්න... 0712080625
බදවාගැනීම් දැන් ආරම්භ වේ..
සෑම අගහරුවාදා දිනකම ප.ව.3.00 සිට
Conducted By : රුවනි තත්ෂානි
071208062594712080625
Published On : 2025-01-07 12:52PM