Best Elocution Class For Kids With A Nice Teacher.
Views: 368
☏
071 999 33 74
Class Size:
Individual & Group
Class Section:
Languages
Class Subject:
Spoken English
Conducted By:
Well experienced lecturer (Voice Trainer in English)
District:
Kalutara
Locations:
Alutgama, Bandaragama, Beruwala, Horana, Ingiriya, Kalutara, Matugama, Panadura, Wadduwa
Fee:
ඉක්මනින් එකපාරින් කෙටිකලකින් ඉංග්‍රීසි කතා කරන්න
Contact No:
071 999 33 74
Description:
අද ඉංග්‍රීසි හරියටම කතා කරන්න ලියන්න කියන්න බැරිව පාසල් දරුවෝ කොපමණ සිටියිද? තමන්ට හදාගන්න බැරිවුන ඉංග්‍රීසි දරුවන්ට ලබාදෙන්න කොපමණ මුදල් කාලය වැය කරනවද?
....මෙන්න හොඳම අවස්ථාව....
ශේණියේ සිට දරුවාට ඉංග්‍රීසි ලියන්න උගන්වති. බලෙන් වචන ලියවති. අවසානේ මෙහි ප්‍රතිපල ඔබ කුඩා කල ඉගෙන ගත් විදිය කල්පනා කරනකොට අවබෝධ වේ.
ඇයි රට පුරාම ඉංග්‍රීසි පන්ති තිබුනත් මේක හරියට සාර්ථක නොවන්නේ.
ඉගෙනගන්න විදියේ විශාල ප්‍රශ්නයක් තියෙනවා.
දරුවෝ "චෝකෝ "කන්න අසා වගේ මේකට ආශා නොවන්නේ ඇයි.
දරුවන්ව ඔවුන් ඉගෙන ගන්න විට උත්තේජනය කළ යුතුයි. අගය කලයුතුයි.
හැමෝම එක සමව.
ඉංග්‍රීසි වල විශේෂයි. සබකෝලය කුඩා කලම ඉවත් කලයුතුයි.
ඔවුන්ගේ මුඛය OPEN කළ යුතුයි.ක්‍රමය අපෙන්.
ELOCUTION යනු මනා ලෙස ශබ්ද කිරීමයි.
එදිනෙදා භාවිතා කරන WORDS, PATTERNS, SENTENCES හුරුකිරීමේ ක්‍රමය කුමක්ද?
වචන උච්චාරණය
මුඛය Open කිරීම(Speech Organs)
වාක්‍ය රටාවන් කටට හුරු කිරීම
ක්‍රියාකාරකම්
කතන්දර කීම සහ ගෙතීම
හඬ නගා කතාකිරීම
මුල් පියවරෙන් අත්‍යවශ්‍ය වචන 4000ක් මතකය ඇති කිරීම (රූප වචන සමග කන්දරය පොත නොමිලේ )
ඔබ දරුවා අපට භාර දෙන්න. නොසිතු ලෙස විශ්මයජනක අයුරින් භාෂා ශක්තිය (Language Potential )වර්ධනය කොට දක්ෂයකු නිර්මාණය කිරීමට වගකියනු ලැබේ. (100%)
පාසලේ සියළුම වැඩ හරියට තනිව කරගන්න සහ පසලේදී
උගන්වනවිට ඒවා තේරුම් ගැනීමේ ශක්තිය ඇති කරමින් ඉංග්‍රීසි සිංහල මෙන් දැනීමේ මනසක් නිර්මාණය කිරීමට එක්වන්න.
විශේෂ Voice Traning හරහා දරුවාගේ මතක ශක්තිය (Electrical Circles )නිර්මාණය කිරීම අනිවාර්යෙන් සිදුවේ.
ඉංග්‍රීසි සින්දු ඇසීම වෙනුවට ගායනා කිරීම
Breathing Exercises
වේගයෙන් උච්චාරණය කිරීම
ඉංග්‍රීසි හෝඩිය (44 Sounds- IPA) තුලින් Correct Pronunciation කියාදීම.
අදම දරුවාගේ අනාගතය වෙනුවෙන් කලයුතු අධ්‍යාපනයේ අවසානයේ වටිනා ආයෝජනය නොපැකිලිව ලබා දීමට එක්වන්න.
රුවාගේ සංජානන ශක්තිය වඩවන භාෂා මොලේ දියුණු කරන වාග්විද්යාතමක සුවිශේෂී ඉගැන්වීම් හා පුහුණුව ලබා ගනිමින් දෙස් විදෙස් වටිනා දරුවකු බිහිකරමු.
දෙමාපියණි විස්තර සඳහා ඉක්මනින් අමතන්න.
අඩු අදායම් ලාබී පවුල් දරුවන් සඳහා
ශිෂ්‍යත්ව 25ක් පිරිනමයි.අවශ්‍ය අය කතා කරන්න.
මාසික ගාස්තුව රු :1600. ඇතුල්වීම රු. 500. නම, ශ්‍රේණිය whatsapp කරන්න.
International Child Language Center
No.7/9, Greenland Terrace, off, Isipathana Mawatha, Colombo 05 00500
Whatsapp : 071 999 33 74

Published On:
2022-10-12 05:19PM
Similar Classes in Kalutara
Spoken English Classes
Kalutara
Description :
Spoken english classes available at my residence kalutara and also online and home visiting available around kalutara area.if interested pls call my no 077-8820615.
Conducted By : Avanthi
Contact : 0778820615
Published On : 2024-08-12 10:36PMSPOKEN ENGLISH ONLINE
Kalutara
Description :
Speak English fluently within a short period of time and explore the world.
Conducted By : By an English Teacher
Contact : 076 6789226
Published On : 2024-06-06 11:48AMSPOKEN ENGLISH COURSE FOR LADIES
Kalutara
Description :
This ideal Course is for all Ladies***
*School Students/ University Students/ Working ladies/Housewives
* Ladies who are willing to migrate for work or higher studies with a basic understanding of the language.
*Those who are unable to speak fluently,
*Those who are unsure of how to use proper grammar, and *Those who are unsure of what to do with basic English.
Whatever motivates you to learn English, Our course can make your dreams a reality.
Whether it’s career progression, the ch...
Read more...
Conducted By : Ms.Fathima
Contact : 0779640967
Published On : 2024-05-29 02:17PMPublic Speaking And Spoken English Examinations
Kalutara
Description :
Coaching and preparing students for Festival of Arts and IWMS public speaking examinations, by an experienced, qualified, registered and results oriented teacher.
Conducted By : Srilal
Contact : 0777321835, 0712695652
Published On : 2024-02-17 03:16PMSpoken English Mulasitama
Kalutara
Description :
Spoken English mulasitama
රැකියා කරන අයට
සාමාන්‍ය පෙළ අවසන් කල දරුවන්ට
උසස් පෙල අවසන් කල දරුවන්ට
ගෘහණියන්ට
විදෙස් ගත වීමට සිටින අයට
Conducted By : Pradeep
Contact : 0775999766
Published On : 2024-01-15 03:09PMMore Classes...
⇨ Spoken English classes in Kalutara⇨ Languages classes in Kalutara