Loading...
Loading...

Website Design Special Course For School Students

Views: 15
Views: 15

0772972065

Class Size:
Individual & Group
Class Section:
Computer
Class Subject:
Web Development
Conducted By:
Taniya
District:
Colombo
Locations:
Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala
Fee:
2000
Contact No:
0772972065
Description:
පාසල් සිසුන් සදහා වෙබ් අඩවි නිර්මාණකරනය විශේෂ පාඨමාලාව



☆☆☆ වර්තමානයේ සෑම කෙනුකුටම පාහේ වෙබ් අඩවියක් අවශ්‍ය වේ. එය ඔබගේ අනන්න්‍යතාවයන් පිලිබිඹුකිරිමට හෝ තම ව්‍යාපාරය පාරිභෝගිකයන් වෙත ලඟාවීම මහත් රුකුලක් වීමද , එමෙන්ම අද ලෝකයේ ඉහලම චේතනයක් ලබාගත හැකි රැකියාවක් වීමද නිසා වෙබ් අඩවි නිර්මාණය ඉගෙනීම ඔබට මහත් රුකුලක් වීම ම නොවනුමානය .

මෙය හුදෙක් ප්‍රායෝගික පුහුණු වැඩසටහන් මාලාවක් වන අතර කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර අප විසින් මුල සිටම දැනුම ලබා දෙනු ලැබේ.

☆ මෙය කුමන අය සඳහා ද

පාසල් විෂය නිර්දේශයට අමතරව පරිගනක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට කැමති පාසල් සිසුන් සදහා


☆ ඔබ මෙමගින් ඉගෙන ගන්නේ මොනවාද ?

☀ වෙබ් අඩවි නිර්මාණයට මෙන්ම එය අන්තර්ජාලයට පිවිසීම තෙක් අවශ්‍යය සියළුම දැනුම
☀ වෘත්තීයමය සිද්ධාන්ත සහ තාක්ෂණික කරුණු
☀ වර්ණය භාවිතය සහ හැසිරවීම
☀ විවිධ රටවල් අනුගමනය කරන ක්‍රියාදාමයන් සහ අනුමත ප්‍රමිතියන්
☀ සෙවුම් යන්ත්‍ර සඳහා ඇතුලත් කිරීම
☀ සැබෑ ලෝකයේ උදාහරණ
☀ මුල සිට සරලව හරියට 100% ක් ප්‍රායෝගිකව

☆ මෙහෙයවීම :
Ms.Taniya Ramanayake
Working in both public and private IT institutes and in urban and rural schools for over 16 years,

Mohan Ranasinghe
UX Tech Lead ,highly experienced UI/UX Lead with over 16 years of leading IT Companies Local and International.

හැම student කෙනෙක්ටම individual attention හම්බවෙන, බය නැතිව සිංහලෙන් හරි English වලින් හරි ප්‍රශ්න අහල හරියටම ඉගෙන ගන්න පුළුවන්.

☆ සීමිත ප්‍රමාණයක් පමණක් සහභාගී කර ගන්නා බැවින් දුරකථන ඇමතුමක් ලබා දී ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න

☆ ස්ථානය
Step way Institute - Homagama | 077 29 720 65
හෝමාගම විල්ෆෙර්ඩ් සේනානායක ක්‍රීඩාංගණය ඉදිරිපිට
Published On:
2022-11-19 02:43PM
Images: (click to enlarge)

 Similar Classes in Colombo

Computer Science For Cambridge O/L

Colombo

Computer Science for Cambridge O/L
Description : Student oriented teaching method with effective learning practices and preparation of short notes, evaluation of each chapter wise and answering past papers.
Conducted By : Samantha Priyadarshan
Contact : 0778972584

Published On : 2022-08-02 03:15PM

Computer Programming And Web Development

Colombo

Computer programming and web development
Description : Kids classes. After O/L After A/L If someone need a programming job (Software Engineer) (Should have a basic computer knowledge and basic mathematical skill) Fully job target course for adults. I have 10 years + industrial experience in software development industry. This is not an another theory call.
Conducted By : Harshan Morawaka
Contact : 0750463785

Published On : 2022-04-27 09:35AM

Computer Programming And Web Development

Colombo

computer programming and web development
Description : Kids classes. After O/L After A/L If someone need a programming job (Software Engineer) (Should have a basic computer knowledge and basic mathematical skill)
Conducted By : Harshan
Contact : 0777268684

Published On : 2022-04-26 12:10PM

Web Designing Classes

Colombo

web designing classes
Description : Are you looking for a career in the area of Web Design or are you looking for the skills to build and maintain a website? This program is also suitable for participants who want to get into web designing and development or enhance their current business site.
Conducted By : Mohan
Contact : 0772972066

Published On : 2022-02-09 08:01AM

Ict And Computer Classes Homagama

Colombo

ict and computer classes homagama
Description : We offer Training Programs Based on Students' Age and The Experience in the field... ICT G.C.E Grade 6 to 9, O/L and A/L IT / ICT - Individual or Group Classes. We provide Past Papers, Model Papers, Notes, Syllabuses, and many more for students
Conducted By : Taniya
Contact : 0772972065

Published On : 2022-01-30 08:23PM

 More Classes...

 ⇨ Web Development classes in Colombo
 ⇨ Computer classes in Colombo
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...