Loading...
Loading...

SPOKEN ENGLISH

Views: 6
Views: 6

0702518630

Class Size:
Individual
Class Section:
Other
Conducted By:
Shanuki Divyanjana
District:
ONLINE
Fee:
3000/= PER MONTH
Contact No:
0702518630
Description:
ඔබ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සඳහා _OXFORD HUB_  අධ්‍යාපන ආයතනයට සම්බන්ධ විය යුත්තේ ඇයි?

අපි හැමෝම දන්නවා ඉංග්‍රීසි කියලා කියන්නේ විෂයකට එහා ගිය දෙයක්....
හරියටම කියනවා නම් භාෂාවක්....

ඉතින් අපි කොහොමද භාෂාවක් ඉගෙන ගත යුත්තේ?

- අපි භාෂාව කතා කළ යුතුයි. *(Speaking)*
- භාෂාව කතා කරන්න නම් අපි ඒ භාෂාව දැන සිටිය යුතුයි. *(Vocabulary)*
- භාෂාව දැනගන්නනම් අපි ඒ භාෂාවට සවන් දිය යුතුයි. *(Listening)*

එහෙනම් අපේ පන්තියේ විශේෂත්වය තමයි භාෂාවට තියන බය *(Fear of language)* නැති කරලා ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ඔබව පුහුණු කරවීම....

නිවැරදි ව්‍යාකරණ, පුළුල් වාග් මාලාවක් සහිතව විවිධ ක්‍රියාකාරකම් සමගින් අපි ඔබට භාෂාව නිවැරදිව ලස්සනට හැසිරවීමට හුරු කරනවා.

පාසල් සිසුන් , විශ්ව විද්‍යාල සිසුන් , රැකියා කරන්නන් , විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් යනාදි ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට උනන්දුවක් ඇති සියලු දෙනා සදහා මෙම පන්තිය විශේෂ වේ...

මාස 3ක් වැනි කෙටි කාලයක් තුල ජීවිතේටම සරිලන මනා ඉංග්‍රීසි දැනුමක් ලබා ගන්න අදම මා හා එක්වන්න.

තනි පන්තියක් ලෙස (Individual Class ) පවත්වන බැවින් ඔබට සරිලන ආකාරයට පාඨමාලාව සකස් කරගත හැක ...

මා සමග එක්ව ඉංග්‍රීසි කතා කර මාස තුනක් වැනි කෙටි කලකින් ජීවිතයටම සරිලන ඉංග්‍රීසි දැනුමක් ලබාගන්න.....


පාඨමාලා කාලය :- මාස 3 ( 12 Sessions )
ගාස්තුව :- 3000/= මාසික  ( 4 දින )
පැවැත්වෙන ආකරය :- Online ( zoom ) Individual Class

සම්බන්ධ වීම සදහා ඔබේ නම මා වෙත යොමු කරන්න...
Published On:
2022-11-24 07:39PM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

Self Development & Entrepreneurship

ONLINE

Self Development & Entrepreneurship
Description : Self Development & Entrepreneurship- Online Conducted in English For teens & young professionals What is self confidence - Self motivation & Self Discipline - Creative visualization - Communication skills - Understanding your skill set - Life Planning - Habits and routines - Creating a Vision board - Importance of Financial literacy - Formulating a bussiness plan - Starting your own business Instagram- venture_now_sl SLR 4000 per - 2 hr online workshop Cont...
Read more...
Conducted By : Dushani Totamune
Contact : 0777887352

Published On : 2022-11-26 05:52PM

PTE - Online Personal Coaching

ONLINE

PTE - Online Personal Coaching
Description : Tired of failing IELTS? Learn how to pass PTE - a much simpler and easier alternative to IELTS. Achieve your target score! Get unlimited amazing tips and tricks to crack the exam. Join the No. 1 PTE personal coaching in town! WHY JOIN US? * 100% Result * Flexible Timing * Affordable Fees * Individual Attention * Finest Tips & Strategies Get your desired PTE band score easily. Book your first FREE consultation today! CALL or WHATSAPP!
Conducted By : Mr Dilhara
Contact : +94707696909

Published On : 2022-11-23 09:43AM

WORKERS ARE NEEDED IN UK

ONLINE

WORKERS ARE NEEDED IN UK
Description : NOTICE !!! NOTICE!!!!!! NOTICE!!! I am Larry Godson and I am based in England London with my family. I urgently need experienced and God fearing live-in Au pair Nanny (3 kids -A boy and Two Girls ( 9-7-5 years) of age) and Driver - Housekeeper-Private home Nurse-Security Guards a to work / stay in my home. The jobs location is - England London. JOB BENEFITS-free accommodation, feeding , over time bonus and health insurance. AGE LIMIT - 18-50 100% Legit Job Offer. Only serious inter...
Read more...
Conducted By : Larry Godson
Contact : 00-00

Published On : 2022-11-23 05:41AM

Statistics - Exam Preparation

ONLINE

Statistics - Exam Preparation
Description : Target Group - Diploma/ Undergraduate students who are preparing for their Statistics based exams.. Conducted by - Sanoj Fernando, BSc/ MSc in Applied Statistics, Statistics teacher of a national school in Colombo, Paper marking examiner in Statistics...
Conducted By : Sanoj Fernando
Contact : 0753324078

Published On : 2022-11-21 02:00PM

CompTIA Security+ Training

ONLINE

CompTIA Security+ Training
Description : Dear All, Day 01 – CompTIA Security+ Certification Training on 19/11/2022 Topics: 1. Malware 2. Understanding attacks 3. Threat Intelligence 4. Social engineering attacks 5. Common attacks 6. Understanding vulnerability types 7. Vulnerability scanning 8. Penetration testing Starting time: From 7.30 Hrs. to 15.30 Hrs. Your participation on time will be highly appreciated. Morning tea break: From 9.30 Hrs. to 10.00 Hrs. Lunch: From 12.30 Hrs. to 13.30 Hrs. E...
Read more...
Conducted By : Eng. Thushara Manoj
Contact : 0714515408

Published On : 2022-11-18 08:50PM

 More Classes...

 ⇨ Other classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...