Loading...
Loading...
Loading...
Loading...

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - සාමාන්‍ය පෙළ සහ 10 ශ්‍රේණිය (සිංහල මාධ්‍ය)

Views: 127
Views: 127

0771128885

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Business & Accounting Studies
Conducted By:
රුවන් අත්තනායක
District:
Colombo
Locations:
Angoda, Athurugiriya, Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Dehiwala, Homagama, Kaduwela, Kesbewa, Kohuwala, Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Moratuwa, Nawala, Nugegoda, Pannipitiya, Piliyandala, Rajagiriya, Ratmalana, Talawatugoda
Fee:
Rs. 1250 - Rs. 2000
Contact No:
0771128885
Description:
කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල අධ්‍යයන සුදුසුකම් හා පිළිගත් පෞද්ගලික ආයතනවල කළමණාකාර තනතුරුවල මාගේ සේවා පළපුරුද්ද සමඟින්, සාමාන්‍ය පෙළ සහ 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂයෙහි දුෂ්කර පාඩම් පවා තේරුම් ගැනීමට සහ මතක තබා ගැනීමට සිසුන්ට සරල ක්‍රමවලින් ඉගැන්වීමට මට හැකි වී තිබේ. දක්ෂ ගුරුවරයෙකු සිසුන්ට ඉගෙනීමට බල කරන්නේ නැත. එය සිසුන්ගේ අභිප්‍රේරණය හරහා සිදු කෙරේ. පළපුරුදු ගුරුවරයෙකු ලෙස, බල කිරීම වෙනුවට, හොඳ සන්නිවේදනය, සවන්දීම, සහයෝගීතාවය, අනුවර්තනය වීමේ හැකියාව, සංවේදනය සහ ඉවසීම පිළිබඳ මගේ කුසලතා සමඟ ඉගෙන ගැනීමට මම සිසුන් දිරිමත් කරමි. එය ඔවුන්ගේ විභාග ප්‍රතිඵල අතිශයින් ඉහළ මට්ටමකට ගෙන ඒමට හේතු වී ඇත.

මාගේ ඉගැන්වීමේ යාන්ත්‍රණය

- එක් එක් සිසුන්ගේ විෂය දැනුම් පරාසය අනුව පෞද්ගලික අවධානය යොමු කිරීම හා සෑම සිසුවෙක්ම එකම තලයකට රැගෙන ඒමේ වගකීම
- අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හා 10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂයෙහි සිද්ධාන්ත නියමිත කාලයට අවසන් කිරීම
- සෑම පාඩමක් අවසානයේදීම ඒකක ඇගයීම් ප්‍රශ්න පත්‍රයක් ලබාදී සමස්ථ ඒකකයම සාරාංශගත කර ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලිවිය හැකි පරිදි සිසුන් සූදානම් කරවීම.
- දරුවන්ට ඉගැන්වීම සඳහා සරල, ප්‍රයෝගික හා තර්කානුකුල ක්‍රම භාවිතා කිරීම
- විශේෂයෙන්ම සිසුන් ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමේදී කාලය කළමනාකරණය කර ගැනීම සඳහා පුහුණු කිරීම
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම
- ඉලක්කගත අනුමාන ප්‍රශ්න සාකච්චා කිරීම
- තනි හෝ කණ්ඩායම් පන්ති / ONLINE පන්ති
- නිවසට පැමිණ ඉගැන්විම්මේ ප්‍රදේශ - පිළියන්දල, කොට්ටාව, මහරගම, හෝමාගම, කැස්බෑව, මොරටුව, අතුරුගිරිය, බත්තරමුල්ල, බොරලැස්ගමුව, කොහුවල, කෝට්ටේ, මාලඹේ, නාවල, නුගේගොඩ, පන්නිපිටිය, රාජගිරිය, රත්මලාන (අනෙකුත් ප්‍රදේශ සඳහා විමසන්න)

+++ඔබේ දරුවා වෙනුවෙන් හොඳම දේ ලබා දෙන්න.+++
Published On:
2023-01-13 11:03AM
Images: (click to enlarge)

 Similar Classes in Colombo

Accounting And Business Studies

Colombo

Accounting and business studies
Description : Accounting and business studies classes for grade 9/ 10/ 11 national / cambridge / edexcel Physical classes will be conducted around Maharagama and island wide online classes will be conducted. Specially prepared for exams and past papers will be discussed. Classes are conducting by a graduated experienced international school teacher.
Conducted By : An international school teacher.
Contact : 0770448517

Published On : 2024-12-03 10:15PM

O/ L Commerce (English Medium )

Colombo

O/ L Commerce (English Medium )
Description : OL commerce * English Medium * Theory *Revision *Paper Class Conducted by; #Manisha Mahabalage #Graduated From University of Sri Jayewardenepura #Goverment School Teacher ( 2018/precent) # Individual Class Rs.2,500 per 2 hrs # 5 Students Group class Rs.1200 (Group class center Mahargama )
Conducted By : Manisha Mahabalage
Contact : 0714575108

Published On : 2024-12-03 04:23PM

O/L Commerce 2025 & 2026 [SINHALA & ENGLISH MEDIUM]

Colombo

O/L Commerce 2025 & 2026 [SINHALA & ENGLISH MEDIUM]
Description : ✅ Ordinary Level Commerce 2025, 2026 O/L ✅ Ordinary Level Business & Accounting Studies 2025, 2026 O/L ✅ INDIVIDUAL & GROUP CLASSES ✅ SINHALA & ENGLISH MEDIUM ✅ HOME VISIT CLASSES ✅ Classes will be conducted for dedicated students and will ensure maximum preparation for the examination. The Entire Syllabus will be covered with Past Papers, Model Papers and Mock Exams. ✅ Special attention for weak students. 📞 Call for more details : 0776 200 201, 0717 551 863 ...
Read more...
Conducted By : 0776200201
Contact : 07175518

Published On : 2024-12-01 08:26PM

O/L Business & Accounting Studies 2025 & 2026 [SINHALA & ENGLISH MEDIUM]

Contact : 07762002

Published On : 2024-12-01 07:59PM

Contact : 077620

Published On : 2024-12-01 07:25PM

 More Classes...

 ⇨ Business & Accounting Studies classes in Colombo
 ⇨ O/L (Grade 6-11) classes in Colombo
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...