ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - සාමාන්‍ය පෙළ සහ 10 ශ්‍රේණිය (සිංහල මාධ්‍ය)
Views: 115
☏
0771128885
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Business & Accounting Studies
Conducted By:
රුවන් අත්තනායක
District:
Colombo
Locations:
Angoda, Athurugiriya, Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Dehiwala, Homagama, Kaduwela, Kesbewa, Kohuwala, Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Moratuwa, Nawala, Nugegoda, Pannipitiya, Piliyandala, Rajagiriya, Ratmalana, Talawatugoda
Fee:
Rs. 1250 - Rs. 2000
Contact No:
0771128885
Description:
කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල අධ්‍යයන සුදුසුකම් හා පිළිගත් පෞද්ගලික ආයතනවල කළමණාකාර තනතුරුවල මාගේ සේවා පළපුරුද්ද සමඟින්, සාමාන්‍ය පෙළ සහ 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂයෙහි දුෂ්කර පාඩම් පවා තේරුම් ගැනීමට සහ මතක තබා ගැනීමට සිසුන්ට සරල ක්‍රමවලින් ඉගැන්වීමට මට හැකි වී තිබේ. දක්ෂ ගුරුවරයෙකු සිසුන්ට ඉගෙනීමට බල කරන්නේ නැත. එය සිසුන්ගේ අභිප්‍රේරණය හරහා සිදු කෙරේ. පළපුරුදු ගුරුවරයෙකු ලෙස, බල කිරීම වෙනුවට, හොඳ සන්නිවේදනය, සවන්දීම, සහයෝගීතාවය, අනුවර්තනය වීමේ හැකියාව, සංවේදනය සහ ඉවසීම පිළිබඳ මගේ කුසලතා සමඟ ඉගෙන ගැනීමට මම සිසුන් දිරිමත් කරමි. එය ඔවුන්ගේ විභාග ප්‍රතිඵල අතිශයින් ඉහළ මට්ටමකට ගෙන ඒමට හේතු වී ඇත.
මාගේ ඉගැන්වීමේ යාන්ත්‍රණය
- එක් එක් සිසුන්ගේ විෂය දැනුම් පරාසය අනුව පෞද්ගලික අවධානය යොමු කිරීම හා සෑම සිසුවෙක්ම එකම තලයකට රැගෙන ඒමේ වගකීම
- අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හා 10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂයෙහි සිද්ධාන්ත නියමිත කාලයට අවසන් කිරීම
- සෑම පාඩමක් අවසානයේදීම ඒකක ඇගයීම් ප්‍රශ්න පත්‍රයක් ලබාදී සමස්ථ ඒකකයම සාරාංශගත කර ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලිවිය හැකි පරිදි සිසුන් සූදානම් කරවීම.
- දරුවන්ට ඉගැන්වීම සඳහා සරල, ප්‍රයෝගික හා තර්කානුකුල ක්‍රම භාවිතා කිරීම
- විශේෂයෙන්ම සිසුන් ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමේදී කාලය කළමනාකරණය කර ගැනීම සඳහා පුහුණු කිරීම
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම
- ඉලක්කගත අනුමාන ප්‍රශ්න සාකච්චා කිරීම
- තනි හෝ කණ්ඩායම් පන්ති / ONLINE පන්ති
- නිවසට පැමිණ ඉගැන්විම්මේ ප්‍රදේශ - පිළියන්දල, කොට්ටාව, මහරගම, හෝමාගම, කැස්බෑව, මොරටුව, අතුරුගිරිය, බත්තරමුල්ල, බොරලැස්ගමුව, කොහුවල, කෝට්ටේ, මාලඹේ, නාවල, නුගේගොඩ, පන්නිපිටිය, රාජගිරිය, රත්මලාන (අනෙකුත් ප්‍රදේශ සඳහා විමසන්න)
+++ඔබේ දරුවා වෙනුවෙන් හොඳම දේ ලබා දෙන්න.+++

Published On:
2023-01-13 11:03AM
Similar Classes in Colombo
O/L Business & Accounting Studies 2025 & 2026 (SINHALA & ENGLISH MEDIUM)
Colombo
Description :
✅ Ordinary Level Business & Accounting Studies 2025, 2026 O/L
✅ INDIVIDUAL & GROUP CLASSES
✅ SINHALA & ENGLISH MEDIUM
✅ HOME VISIT CLASSES
✅ Classes will be conducted for dedicated students and will ensure maximum preparation for the examination. The Entire Syllabus will be covered with Past Papers, Model Papers and Mock Exams.
✅ Special attention for weak students.
📞 Call for more details : 0776 200 201, 0717 551 863
✨ BANDARA PALIPANA
✨ Bsc (Sp) Business ...
Read more...
Conducted By : 0717551863
Contact : .-
Published On : 2024-11-23 07:31AMO/L Business & Accounting Studies 2025 & 2026 (SINHALA & ENGLISH MEDIUM)
Colombo
Description :
✅ Ordinary Level Business & Accounting Studies 2025, 2026 O/L
✅ INDIVIDUAL & GROUP CLASSES
✅ SINHALA & ENGLISH MEDIUM
✅ HOME VISIT CLASSES
✅ Classes will be conducted for dedicated students and will ensure maximum preparation for the examination. The Entire Syllabus will be covered with Past Papers, Model Papers and Mock Exams.
✅ Special attention for weak students.
📞 Call for more details : 0776 200 201, 0717 551 863
✨ BANDARA PALIPANA
✨ Bsc (Sp) Business ...
Read more...
Conducted By : 0776200201
Contact : --
Published On : 2024-11-21 08:52PMTution Classes
Colombo
Description :
Comprehensive teaching
Online and online class
All subjects
Reasonable fee
Past papers are discussed.
Conducted by fathima farwin
(ACCA ,Advanced diploma in teacher training and B.education )
Conducted By : Fathimafarwin
Contact : 0767457712
Published On : 2024-10-24 09:25PMBusiness & Accounting Studies Classes (English Medium -Local Syllabus)
Colombo
Description :
O/L Business and Accounting Studies Classes -English medium- Local syllabus
Business and Accounting Studies classes conducted for grade 10 & 11 students.Small group classes and individual classes around Padukka, Godagama, Kottawa.
-Individual attention & improvement is guaranteed
Please contact for further details
Thank you and looking forward to build your child’s future
Have a nice day
Conducted By : Kawinya Dahanayake
Contact : 0764007095
Published On : 2024-10-07 12:20PMGrade 10 /11 Accounting & Business Studies Class
Colombo
Description :
I am gratuate of univercity of colombo. With more than 5 year teaching experince.
During our class i'm covering all pass papers.
Question paper after every lesson.
Conducted By : Thilina priyanaka
Contact : 0719946570
Published On : 2024-10-06 04:40PMMore Classes...
⇨ Business & Accounting Studies classes in Colombo⇨ O/L (Grade 6-11) classes in Colombo