Grade 6 To 11…local Syllabus (English And Sinhala Medium )
Views: 106
/
0779321332
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Mathematics
Conducted By:
Charitha Ranathunga
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
LKR 3000
Phone:
0779321332
Description:
ඔබට ගණිත විෂය අසීරුද? එසේ නම් ඒ සඳහා හේතු දෙකක් ඇති බව ඔබ දන්නවාද?
ගණිතයේ මූලික සංකල්ප පිළිබඳ ඇති අනවබෝධය සහ ගණිත තර්කණයේ ඇති නුපුහුණු බව එම හේතු දෙක බව අත්දැකීමෙන් දනිමි. මෙම හේතු දෙකට පිළියම් නොකර ඔබ කෙතෙක් උත්සාහ කළද ඔබට ගණිත විෂයේ දක්ෂයකු වීමට නොහැක! ඉහත ඌනතාවයන් මගහැරවා ගැනීමට ඒ වෙනුවෙන් විශේෂයෙන්ම සකස් කළ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. සෑම ගණිත සංකල්පයක්ම එහි මූලික අවස්ථාවේ සිට සරලව පැහැදිලි කිරීම සහ ක්‍රමාණුකූල ලෙස සකස් කල අභ්‍යාස වල සිසුවා නිරත කර වීම ඒ සඳහා ඇති එකම වැඩපිළිවෙලයි.
තනි හෝ කණ්ඩායම් පංතිඔබට අවශ්‍ය පරිදි යොදා ගත හැක. නිවෙස් වලට පැමිණ උගන්වනු ලැබේ. zoom යෙදුම හරහා ද පන්ති පැවැත්විය හැක.
චරිත රණතුංග වන මම රජයේ පාසැලක උපාධිධාරී ගණිත ගුරුවරයෙක් වෙමි.
ඔබ මා මග නොහරින්නේ නම් මා ඔබ කිසිසේත්ම මග නොහරිමි!
Do you feel yourself being uncomfortable with mathematics? Only two reasons lie behind the issue. Incomprehension of basic mathematical concepts and unfamiliarity with mathematical logic are the reasons. It is impossible to be competent in mathematics without addressing these reasons in a proper way. For the former, all the lessons must be explained from the basic level where it is required. Engaging the student in regularly prepared problems is the solution for the latter.
I am a Graduate teacher at Blouemandhal School and have six-year teaching experience.
Those who do not miss me will never be missed by myself.

Published On:
2023-01-30 08:03AM
Similar Classes in Gampaha
Maths (English Medium)
Gampaha
Description :
Grade 9/10/11
English meduim maths group classes
Gurukula -Mirigama
Conducted By : Chamara Amaraweera
071385958694713859586
Published On : 2025-01-09 10:54AM
Theory & Paper Classes
Gampaha
Description :
Highspeed revision classes for upcoming O/L students
Grads 6-11 Mathematics and Science classes as theory and paper classes covering syllabus
Conducted By : Tharushi Minsadi (undergraduate of UOM)
0758981459Published On : 2025-01-09 01:00AM
OL Revision And Paper Class
Gampaha
Description :
O/L revision and paper class sinhala medium Past papers and model papers will be done සිලබස් සම්පූර්ණ වී නොමැති නම් අතවශ්‍ය පාඩම් revision කර හොද ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවස්ථාව Online classes also will be conducted
Conducted By : Ms.Dileesha Perera
071060530294710605302
Published On : 2025-01-08 03:10PM
Mathematics Classes English And Sinhala Medium
Gampaha
Description :
Grade 6 to 11 maths english and sinhala medium classes 2025
Giving a good start for the year finding the rythm of maths😎
Conducted By : R. A SHEVON ALOKA
076841696594768416965
Published On : 2025-01-08 10:15AM
English Medium & Sinhala Medium Maths Class
Gampaha
Description :
English medium & Sinhala medium maths classes
Grade 6 to 11.,Theory papers ,revision ,unit tests
Join & feel the difference in quality
Bsc hons sp university of wayamba ,Teacher in Government school
Conducted By : Madhu sewmi
077206409194772064091
Published On : 2025-01-07 09:02PM
More Classes...
⇨ Mathematics classes in Gampaha⇨ O/L (Grade 6-11) classes in Gampaha