Grade 6 To 11…local Syllabus (English And Sinhala Medium )
Views: 133
/
0779321332
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Mathematics
Conducted By:
Charitha Ranathunga
District:
Colombo
Locations:
Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala
Fee:
LKR 3000
Phone:
0779321332
Description:
ඔබට ගණිත විෂය අසීරුද? එසේ නම් ඒ සඳහා හේතු දෙකක් ඇති බව ඔබ දන්නවාද?
ගණිතයේ මූලික සංකල්ප පිළිබඳ ඇති අනවබෝධය සහ ගණිත තර්කණයේ ඇති නුපුහුණු බව එම හේතු දෙක බව අත්දැකීමෙන් දනිමි. මෙම හේතු දෙකට පිළියම් නොකර ඔබ කෙතෙක් උත්සාහ කළද ඔබට ගණිත විෂයේ දක්ෂයකු වීමට නොහැක! ඉහත ඌනතාවයන් මගහැරවා ගැනීමට ඒ වෙනුවෙන් විශේෂයෙන්ම සකස් කළ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. සෑම ගණිත සංකල්පයක්ම එහි මූලික අවස්ථාවේ සිට සරලව පැහැදිලි කිරීම සහ ක්රමාණුකූල ලෙස සකස් කල අභ්‍යාස වල සිසුවා නිරත කර වීම ඒ සඳහා ඇති එකම වැඩපිළිවෙලයි.
තනි හෝ කණ්ඩායම් පංතිඔබට අවශ්‍ය පරිදි යොදා ගත හැක. නිවෙස් වලට පැමිණ උගන්වනු ලැබේ. zoom යෙදුම හරහා ද පන්ති පැවැත්විය හැක.
චරිත රණතුංග වන මම රජයේ පාසැලක උපාධිධාරී ගණිත ගුරුවරයෙක් වෙමි.
ඔබ මා මග නොහරින්නේ නම් මා ඔබ කිසිසේත්ම මග නොහරිමි!
Do you feel yourself being uncomfortable with mathematics? Only two reasons lie behind the issue. Incomprehension of basic mathematical concepts and unfamiliarity with mathematical logic are the reasons. It is impossible to be competent in mathematics without addressing these reasons in a proper way. For the former, all the lessons must be explained from the basic level where it is required. Engaging the student in regularly prepared problems is the solution for the latter.
I am a Graduate teacher at Blouemandhal School and have six-year teaching experience.
Those who do not miss me will never be missed by myself.

Published On:
2023-02-06 07:41AM
Similar Classes in Colombo
Maths & Science - Grade 6 - 11 ( English & Sinhala Mediums)
Colombo
Description :
Maths & Science - Grade 6 - 11 ( English & Sinhala Mediums)
Conducted By : Graduate Teacher - Sara Jayasuriya
077526050794775260507
Published On : 2025-01-11 06:36PM
Grade 6-11 Maths Class
Colombo
Description :
❗️2025 නව පංති ආරම්භය ❗️
✅විශේෂිතව සැකසූ සටහන් හා ගැටලු.
✅විශේෂ ගැටලු සහිත නිබන්ධන.
✅ගැටලු විශාල ප්‍රමාණයක් පංතිය තුළ කෙරේ.
✅දුර්වල ළමුන් සදහා අති ක්රමානුකූල වැඩපිළිවෙලක්.
🔴✅විශේෂ රටාවකට උගන්වන පහසුවෙන් තේරෙන ගණිත පංතියට දැන්ම අමතන්න.
✅එන්න, අපි ගණිතය නියම යථාර්තයෙන් ඉගෙන ගනිමු.
“...
Read more...
Conducted By : Yatheesha Gunasekara
0752815660Published On : 2025-01-11 05:59PM
ගණිතය (6 - 11 වසර දක්වා සිංහල මාධ්‍යය) තනිව හෝ කණ්ඩායම් පංති
Colombo
Description :
ගණිතය (සිංහල මාධ්‍යය) 6 සිට 11 වසර දක්වා ළමුන් සදහා තනිව හෝ කණ්ඩායම් වශයෙන් පංති ලෙස ඉගැන්විම් කටයුතු සිදුකරනු ලබයි. දරුවාගේ අවසන් වාර විභාගයෙ ලකුණු ප්‍රමාණයට වඩා අතිරේක ලකුණු 10කින් වාර විභාග ප්‍රතිඵල වැඩිකර, දරුවාට ගණිත විශය පිළිබද ආසාවක් හා විශ්වාසයක් ලබා දෙමි. දරුවා සහ ගුරුවරයා අතර අ...
Read more...
Conducted By : ටෙරින් ඩි ජයරත්න
078 - 68 935 6894786893568
Published On : 2025-01-11 11:23AM
ගණිතය (6 - 11 වසර දක්වා සිංහල මාධ්‍යය) තනිව හෝ කණ්ඩායම් පංති
Colombo
Description :
ගණිතය (සිංහල මාධ්‍යය) 6 සිට 11 වසර දක්වා ළමුන් සදහා තනිව හෝ කණ්ඩායම් පංති ලෙස ඉගැන්විම් කටයුතු කල හැක.දරුවාගේ අවසන් වාර විභාගයට වඩා අවමය ලකුණු 10කින් වැඩිකර, දරුවාට ගණිත විශයට ආසාවක් හා විශ්වාසයක් ලබා දිමට හැක.මා හට දරුවා අවබොද කර ගැනිමටත්, දරුවාට මා පිළිබදව අවබොදයක් ලබා ගැනිමටත් අවශ්‍යය �...
Read more...
Conducted By : ටෙරින් ඩි ජයරත්න
078 68 935 6894786893568
Published On : 2025-01-10 10:26PM
6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය
Colombo
Description :
6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය
( LOCAL / EDEXCEL / CAMBRIDGE ) HOME VISIT / ONLINE
A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද?
එසේනම් අපි මුල සිට ආරම්භ කරමු….
අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. ශ්‍රී ලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයා වෙත ඔබගේ දරුවා යොමුකරන්න.
25 අ�...
Read more...
Conducted By : වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥ ( B.Sc., MSc., CMath. )
0713325736Published On : 2025-01-10 10:23PM
More Classes...
⇨ Mathematics classes in Colombo⇨ O/L (Grade 6-11) classes in Colombo