Grade 6 To 11…local Syllabus (English And Sinhala Medium )
Views: 137
☏
0779321332
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Mathematics
Conducted By:
Charitha Ranathunga
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
LKR 3000
Contact No:
0779321332
Description:
ඔබට ගණිත විෂය අසීරුද? එසේ නම් ඒ සඳහා හේතු දෙකක් ඇති බව ඔබ දන්නවාද?
ගණිතයේ මූලික සංකල්ප පිළිබඳ ඇති අනවබෝධය සහ ගණිත තර්කණයේ ඇති නුපුහුණු බව එම හේතු දෙක බව අත්දැකීමෙන් දනිමි. මෙම හේතු දෙකට පිළියම් නොකර ඔබ කෙතෙක් උත්සාහ කළද ඔබට ගණිත විෂයේ දක්ෂයකු වීමට නොහැක! ඉහත ඌනතාවයන් මගහැරවා ගැනීමට ඒ වෙනුවෙන් විශේෂයෙන්ම සකස් කළ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. සෑම ගණිත සංකල්පයක්ම එහි මූලික අවස්ථාවේ සිට සරලව පැහැදිලි කිරීම සහ ක්රමාණුකූල ලෙස සකස් කල අභ්‍යාස වල සිසුවා නිරත කර වීම ඒ සඳහා ඇති එකම වැඩපිළිවෙලයි.
තනි හෝ කණ්ඩායම් පංතිඔබට අවශ්‍ය පරිදි යොදා ගත හැක. නිවෙස් වලට පැමිණ උගන්වනු ලැබේ. zoom යෙදුම හරහා ද පන්ති පැවැත්විය හැක.
චරිත රණතුංග වන මම රජයේ පාසැලක උපාධිධාරී ගණිත ගුරුවරයෙක් වෙමි.
ඔබ මා මග නොහරින්නේ නම් මා ඔබ කිසිසේත්ම මග නොහරිමි!
Do you feel yourself being uncomfortable with mathematics? Only two reasons lie behind the issue. Incomprehension of basic mathematical concepts and unfamiliarity with mathematical logic are the reasons. It is impossible to be competent in mathematics without addressing these reasons in a proper way. For the former, all the lessons must be explained from the basic level where it is required. Engaging the student in regularly prepared problems is the solution for the latter.
I am a Graduate teacher at Blouemandhal School and have six-year teaching experience.
Those who do not miss me will never be missed by myself.

Published On:
2023-02-06 07:43AM
Similar Classes in Gampaha
Maths (Mathematics - English Medium / Sinhala Medium)
Gampaha
Description :
අත්දැකීම් බහුල ගුරුවරයෙක්ගෙන් සරලව ඉගෙනගන්න.
ගුරුවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ උපාධි දාරියෙකි.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චාව
ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලිවීම
Marking Scheme වලට අ�...
Read more...
Conducted By : Tharindu Jayasinghe
Contact : 0714757048
Published On : 2024-11-24 11:55PMO/L English Medium- Mathematics- Home Visit / Online - Group/ Individual.
Gampaha
Description :
O/L English Medium- Mathematics- Home Visit / Online - Group/ Individual.
Theory , Revision and Paper Class.
2025/26/27 O/Ls - Maths.
*District* :- Gampaha, Colombo
*Location* :-
Wennappuwa, Dankotuwa, Jaella, Katunayake, Kandana, Mahabage, Ragama, Wattala, Mabola, Colombo.
Hello!
Let's simplify concepts and make learning enjoyable. I'm here to assist you at every stage of your progress. Let’s get ready for a fantastic journey!
Conducted By : Bavindu Ramanayake.
Contact : 0764199551
Published On : 2024-11-24 11:37AMMathematics 6-11
Gampaha
Description :
ඔබේ දරුවාගේ ගණිත දැනුම ශක්තිමත් කිරීමට අපි සූදානම්!
රජයේ පාසලක පළපුරුදු ගණිත ගුරුවරයෙකු විසින් පවත්වනු ලබන ගණිත පංති
ඔබේ දරුවාට ගණිතය පහසුවෙන් තේරුම් ගැනීමට සහ ගණිතය පිළිබඳ ඔහුගේ/ඇයගේ බි...
Read more...
Conducted By : Government teacher
Contact : 0707233234
Published On : 2024-11-24 10:02AMමෙවර සාමාන්‍ය පෙල ලියන සිසුන් සදහා ගණිතය පුනරීක්ශණ පංති
Gampaha
Description :
මෙවර සාමාන්‍ය පෙල ලියන සිසුන් සදහා ගණිතය පුනරීක්ශණ පංති
අතපසු වු සිද්ධාන්ත කොටස් ආවරණය කරමින් හා ප්‍රශ්න පත්‍ර කරමින් දරුවා සීග්‍රයෙන් හොඳ මට්ටමකට ගෙන එයි.
Bsc hons SP university of wayamba
Teacher in Government school
Conducted By : Madhu sewmi
Contact : 0729328481
Published On : 2024-11-19 06:34AMගණිතය 6-11
Gampaha
Description :
මම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් ලබන උපකාරක පංති ක්ශේත්‍රයේ අවුරුදු කීපයක අද්දැකීම් ඇති උපකාරක පංති ගුරුවරයකි. ඔබට සා/පෙළ ගණිතය සාර්ථක කර ගැනීමට උදවු කිරීමට මම සතුටු වෙමි! මගේ පන්තියට ස...
Read more...
Conducted By : Lakshika Harshanuwan
Contact : 0773533711
Published On : 2024-11-18 09:28PMMore Classes...
⇨ Mathematics classes in Gampaha⇨ O/L (Grade 6-11) classes in Gampaha