English Classes For Kids Read, Write, Listen And Speak
Views: 143
☏
0702187960
Class Size:
Individual & Group
Class Section:
Grade 1/2
Conducted By:
Teacher
District:
Colombo
Locations:
Battaramulla, Borella (Colombo 8), Havelock Town (Colombo 5), Homagama, Kotte, Maharagama, Malabe, Nawala, Pannipitiya, Piliyandala, Rajagiriya, Talawatugoda
Fee:
4000
Contact No:
0702187960
Description:
ඔබේ දරුවා කුමන මට්ටමේ වුවද මුල සිට සරලව ඉංග්‍රීසි. 1 සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පමණයි .
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම පිළිබඳ වගකීම භාරගනු ලැබේ.
පෙබරවාරි 20 වනදා සිට නව පංති ආරම්භ වෙයි.
කෙටි කාලයක් තුළ කියවීම , ලිවීම සවන්දීම, කතා කිරීම වැනි සියළුම දේවල් ඔබේ දරුවාට පුහුණු කරනු ලැබේ. සිමිත සිසුන් පිරිසක් බදවා ගනු ලැබේ.
එක් පන්තියක් සඳහා උපරිමය දසදෙනෙකි.
අදම අමතන්න.
එක් සිසුවෙකු සඳහා මාසික අය කිරීම රුපියල් හාරදහසක් පමණ යි.
ඇතුළත් වීමේ ගාස්තු නොමැත.
එක් ශ්‍රේණියක් සඳහා අප ආයතනය සමග ලියා පදිංචි වන පළමු සිසුන් පස්දෙනා සඳහා ඔබට ලිවීමට අවශ්‍ය පළමු පොත් කට්ටලය අප ආයතනය විසින් නොමිලේ ලබා දෙනු ලැබේ.
අදම අමතා ඔබේ ලියාපදිංචිය තහවුරු කරගන්න.
පැලවත්ත , බත්තරමුල්ල අවට සිසුන් සඳහා අප ආයතනය වෙත සහභාගි වීමේ හැකියාව පවතින අතර, දුර බැහැර සිටින ඔබට මාර්ගගත ක්‍රමය ඔස්සේ අප ආයතනය සමග සම්බන්ධ වී ඔබේ අධ්‍යාපනික කටයුතු කරගත හැකි අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ එක් පන්තියක් සඳහා සිසුන් පස් දෙනෙක් සඳහා පමණක් ඉඩ ලබා දේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වන සිසුන් සඳහා පන්ති ගාස්තුව මාසිකව රුපියල් 3500 ක් වේ.
Tel number : 070 - 218 7960

Published On:
2023-02-09 10:49AM
Similar Classes in Colombo
Primary Teaching
Colombo
Description :
government primary teacher
Conducted By : Nisansala Kumaradasa
Contact : 0719070729
Published On : 2024-11-21 10:33PMHome Visiting Sinhala Classes
Colombo
Description :
👩🏫 Does your child struggle to read, write, or speak Sinhala?
We bring personalized Sinhala lessons to your doorstep!
✅ Fun and interactive teaching methods
✅ Focus on speaking, writing, listening, and reading
✅ Special attention for kids who find Sinhala challenging
✅ Learn comfortably from home!
🎯 Why Choose Us?
Child-friendly and engaging approach
Tailored lessons to suit your child’s needs
Build confidence in Sinhala language skills
Conducted By : M. Piumi
Contact : 0777202910
Published On : 2024-11-19 02:33PMTution Classes For Kids
Colombo
Description :
• Maths
• Sinhala
• Science
Classes for grade 1&2 kids
Conducted By : Sandachaya Wijesuriya (Teacher at an International school)
Contact : +94729333398
Published On : 2024-11-15 03:41PMEnglish Medium Mathematics-Grade 1-5 ( Local & Cambridge)
Colombo
Description :
I am a teacher with 6 years teaching experiences.High marks from term tests are ensured by applying suitable teaching-learning methods to your child. I am a proud past pupil of Devi Balika Vidylaya,Colombo 08 and graduate of University of Ruhuna. Currently I am working as a teacher in a popular international school in Colombo. If you interest to ensure your child's mathematics marks to highest level, please contact me through WhatsApp (076 937 8969) and also I am available at 076 250 88 25 for n...
Read more...
Conducted By : Daneshi Jayarathna
Contact : 076 937 8969(Whatsapp)
Published On : 2024-11-15 10:45AMGrade 1-5 Local Syllabus Home Visit Classes
Colombo
Description :
1-5 ශ්‍රේණි සඳහා නව පන්ති ආරම්භය
වසර 26ක පළපුරුද්ද ඇති අගනුවර ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් විසින් මෙහෙයවයි.
⭕දුර්වල සිසුන් කෙරෙහි වැඩි අවධානය
⭕සියලු පාඩම් සරලව ඉගැන්වීම
⭕විශේෂ ගණිත ගැටලු හ�...
Read more...
Conducted By : Experienced Lady Teacher
Contact : 0719126311
Published On : 2024-11-10 11:51AM