සිංහල භාෂාවේ වින්දනීය හැදෑරීම
Views: 206
☏
0703687940
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Sinhala Language and Literature
Conducted By:
කොළඹ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන පීඨයේ සිව්වන වසරේ විද්‍යාර්ථයෙකු විසින් මෙහෙයවයි
District:
Matara
Locations:
Kamburugamuwa, Kamburupitiya, Matara, Weligama
Fee:
සාකච්ඡා කරගත හැක
Contact No:
0703687940
Description:
ඔබගේ ගුරුවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ සිව්වන වසරේ විද්‍යාර්ථයෙකු වීම.
උපකාරක පන්ති පවත්වා වසර දෙකකට අධික පළපුරුද්ද ඇති අයෙකු වීම.
සෑම වසරකම 100% ක් ප්‍රතිඵල වාර්තා කිරීම.
සෑම පාඩමක් අවසානයේදීම ඇගයීම් ලබා දෙමින් මාසික සහ වාර පරීක්ෂණ මඟින් දරුවාගේ දැනුම් මට්ටම මැන බැලීම.
( මාතර නගරය අවට සිසුන් සඳහා නිවසට පැමිණ හෝ මාර්ගගත ආකාරයෙන් පන්ති පවත්වනු ලැබේ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටිනා සිසුන්ට මාර්ගගත ආකාරයෙන් අපගේ පන්තියට සහභාගී වීමට හැකිය. )
විමසන්න : 0703687940 ( තිලිනි ලක්ෂාණි විතානගේ )

Published On:
2023-03-27 10:33PM
Similar Classes in Matara
More Classes...
⇨ Sinhala Language and Literature classes in Matara⇨ O/L (Grade 6-11) classes in Matara