Saree Jacket Course
Views: 395
/
0778745082
Class Size:
Individual & Group
Class Section:
Sewing
Conducted By:
Nirosha Samaraweera Bsc(Ousl) Ndt(University of Moratuwa))
District:
Colombo
Locations:
Piliyandala
Fee:
10000
Phone:
0778745082
Description:
තමාගේ සාරි ජැකට් එක නිවැරදිව නීට් එකට මහන්න ඉගෙන ගන්න , එක දවසින් . මෙය සම්පූර්ණ ප්‍රායෝගික පංතියක් වන අතර මූලික පතරොම් සෑදීම , සාම්පල් එකක් මසා අඩුපාඩු හදුනා ගැනීම , ඒවා පතරොමෙන් ඉවත් කිරීම සහ ලයිනින් යොදා ක්‍රමානුකූලව මැසීමට කියා දෙනු ලබන විද්‍යාත්මක ක්‍රමයකි..පිලියන්දල .
සාරි ජැකට් හා සාරි ජැකට් මැසීම සම්බන්ධයෙන් එන සියලුම ගැටලු වලට උත්තර දෙනු ලැබේ.
අවුරුදු 18ක් පලපුරුදු, Fashion Design studio එකක තාක්ශණ නිලධාරීනියක් විසින් මෙහෙයවයි .
සාරි ජැකට් හා සාරි ජැකට් මැසීම සම්බන්ධයෙන් එන සියලුම ගැටලු වලට උත්තර දෙනු ලැබේ.
අවුරුදු 18ක් පලපුරුදු, Fashion Design studio එකක තාක්ශණ නිලධාරීනියක් විසින් මෙහෙයවයි .
Published On:
2023-04-04 08:31PM
Similar Classes in Colombo
වෘත්තීමය ටේලරින් පාඨමාලාව Dress Making Course
Colombo
Description :
වෘත්තීය තෘතීය හා අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකි P01/0275
වසර 20 ක පළපුරුදු ප්‍රවිිණ උපදේශිකා මංජුලා බාලසූරිය විසින් උගන්වනු ලබයි.
තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුල සිට න්‍යායික සහ ප්‍රායෝගික දැනුම අංග සම්පූර්ණව ලබා දෙනු ලැබේ.
පාඨමාලාව අවසානයේ වෘත්තීය තෘතීය හා අධ්‍යාපන ක�...
Read more...
Conducted By : MANJULA BALASURIYA
0776613879Published On : 2024-07-25 07:39AM
Different Types Of Hand Embroidery Classes Conducted
Colombo
Description :
Different types of embroidery will be taught from the basics. Can explain in English, Sinhala and Tamil
E.g : Basic Hand, Brazilian, Ribbon, Counted Thread Embroidery, Smocking & many more
Please call OR WhatsApp for more details
විවිධ වර්ගයේ එම්බෝයිඩර් මූල සිට සරලව උගන්වනු ලැබේ. ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් පැහැදිලි කළ හැක.
උදා: අත්, බ්‍රසීලියානු, රිබන්, තවත් බොහෝ දේ
Conducted By : Mrs. Shazra
0728521389 & 0766664783Published On : 2024-01-20 08:23PM
Sewing Classes
Colombo
Description :
Classes conduct for sewing various types of Bags, Racks & Kitchen using utencils be taught by a qualifiedl teacher.
Conducted By : M. Perera
0774956317Published On : 2023-09-13 05:55PM
Certificate In Pattern Cutting Grading Abd Styling Development
Colombo
Description :
𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗻𝗼𝘄 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝗜𝗻𝘁𝗮𝗸𝗲 𝟮𝟬𝟮𝟯
𝗵𝘁𝘁𝗽𝘀://𝘄𝘄𝘄.𝘀𝗹𝗶𝘁𝗮.𝗮𝗰.𝗹𝗸/𝗮𝗽𝗽𝗹𝘆-𝗻𝗼𝘄
📌️𝘾𝙤𝙪𝙧𝙨𝙚 𝙁𝙚𝙚 : Installment Payment Option Available
📌️𝗖𝗮𝗹𝗹 𝘂𝘀 : 0112 26 36 917 / 0112 63 24 06
📌️𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 : 070 41 51 777
📌️𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 :Kandawala Estate No 02, Gen.Sir John Kotalawala Road, Ratmalana.
📌️𝗔𝗽𝗽𝗹𝘆 𝗢𝗻𝗹𝗶𝗻𝗲 :https://www.slita.ac.lk/apply-now
You can visit our Website for more details www.slita.ac.lk
Email : training@...
Read more...
Conducted By : Sri Lanka Institute of Textile and Apparel
070 41 51 777Published On : 2023-09-08 10:41PM
Hand Embroidery Classes
Colombo
Description :
Basic Hand Embroidery
Brazilian Embroidery
Ribbon Embroidery
Kutch work Embroidery
3d Flower Embroidery
Conducted By : Fathima Nazreen
0755994943Published On : 2023-08-23 03:14PM