Loading...
Loading...
Loading...
Loading...

Medical Investigation Reports Reading වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් හරියට කියවමුද ?

Views: 150

/

+94728202010

Class Size:
Group
Class Section:
Medical Courses
Conducted By:
Life Management Training Acadumy
District:
ONLINE
Fee:
1000/-
Phone:
+94728202010
Description:
වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් හරියට කියවමුද ?

Medical Investigation Reports Reading Program

අප්‍රේල් 09 වෙනිදා (ඉරිදා ) රාත්‍රී 7.00 සිට

Zoom මාධ්‍ය ඔස්සේ

අන්තරගත මාතෘකා

FBC
UFR
SGOT /SGPT
Urine Culture

හෙද ශිෂ්‍ය ශිෂ්‍යයාවන්, වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යයාවන්, සාත්තු සේවා නිළධාරින්, ප්‍රථමාධාර හා හදිසි වෛද්‍ය තාක්ෂවේදීන්, ජීව විද්‍යාව හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හා ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන අයලුවන්වන්ට මෙම වැඩසටහන හා එක්විය හැකිය.

පාඨමාලා ගාස්තුව රුපියල් 1000/-

ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෛද්‍ය ,හෙද හා වෛද්‍ය පරීක්ෂණාගාර තාක්ෂණශිල්පීන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් වැඩසටහන මෙහෙයවනු ලබයි.

අප්‍රේල් 08 වන දින සවස 3.00 පෙර අප ආයතනික ගිණුමට මුදල් තැන්පත් කර රිසිට් පත යොමු කරන්න. ( බැංකු ගිණුම් විස්තර ලබා ගැනීමට හා මූලික ලියාපදිංචිය උදෙසා MR - ඔබේ නම සදහන් කර 0728 202010 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Published On:
2023-04-05 09:38AM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

NURSING THEORY CLASSES

ONLINE

NURSING THEORY CLASSES
Description : ONLINE CLASSES IN ENGLISH MEDIUM OR SINHALA MEDIUM - Anatomy - Pediatrics - Gynecology & Obstetrics - Pharmacology Contact via Whatsapp-0771044912
Conducted By : H.A.T.SHERMILA
0701044912
Published On : 2024-12-31 06:49PM

PRE MED CLASS

ONLINE

PRE MED CLASS
Description : 3rd Year Medical Student Faculty of medicine University University Of Sabaragamuwa
Conducted By : Shamila Nimanthi
0760583810
Published On : 2024-12-19 11:39AM

ONLINE OET CLASSES

ONLINE

ONLINE OET CLASSES
Description : Prepare for your OET exams with a renowned state university lecturer who has the the expertise in teaching OET for the past 8 years. students have produced best results with the desired scores with the assistance and guidance I provide. all the components are covered along with mock exams and exam strategies. exclusive session materials will be provided and flexible times per individual needs can be arranged. this is the ideal preparation class for you to pass your OET examinations with flying colors. join us now and contact for more information.
Conducted By : FATHIMA
0716085532
Published On : 2024-12-17 06:46PM

Pre Medicine Subjects

ONLINE

Pre medicine subjects
Description : 🩺🎓Through this, you will be taught anatomy, physiology and biochemistry in the first two years of the medical faculty and prepare you for the 2nd mbbs exam. 🩺🎓 Private teaching is done for proper exam or repeat exam. 🩺🎓 In addition, you are also taught difficult study units. 🎓🩺වෛද්‍ය විද්‍යාලයේ පළමු වසර දෙක තුලදී ඔබ‍ට හදැරීමට සිදු වන ප්‍රදාන විෂයන් තුන වන anatomy, physiology සහ biochemistry යන විෂයන් පිළිබද ඉගැන්වීම සහ 2nd mbbs විභාගය සදහා ඔබව සුදානම් කිරීම මේ හරහ�...
Read more...
Conducted By : Ms.Thathsarani Samarasekara,medical student.
0763303065
Published On : 2024-09-30 09:25PM

Obstetrics And Gynecology

ONLINE

Obstetrics and Gynecology
Description : Online classes ...McQ .essays .case based discussion... In obstetrics and gynecology.. individual or group classes can be arranged
Conducted By : Medical officer/PG trainee who has experience in obstetrics and gynecology
0773749975
Published On : 2024-01-04 04:57PM

 More Classes...

 ⇨ Medical Courses classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...