A/L Physics Theory & Revision (Sinhala)
Views: 175
/
0712500811
Class Size:
Individual
Class Section:
A/L - Science (Local)
Class Subject:
Physics
Conducted By:
Mr. Kaushalya Wijesundara B.Sc. (Hons.) in Physics (USJ)[U.G]
District:
Colombo
Locations:
Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala
Fee:
1500/= per Hour
Phone:
0712500811
Description:
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව Theory & Revision 2023,2024.
"A" සාමාර්ථයක් සදහා බලපාන විශේෂම සාධකයක් වන්නේ පසුගිය විභාග ප්‍රශ්න පිළිබද ඇති හුරුවයි.
2022 සිට 2000 තෙක් සියලුම පසුගිය විභාග ගැටළු ඇසුරෙන් ප්‍රශ්න පත්‍රයට මනාව හුරු කරනු ලැබේ.
2022 සිට 1980 තෙක් පැමිණි සියලුම ආකාරයේ MCQ ආශ්රිත ගැටළු සාකච්චා කිරීමෙන් සිසුවාට ප්‍රශ්න පත්‍රයේ පැමිණිය හැකි සියලුම අකරවල් පිළිබද මනා හුරුවක් ලබා දෙමි.
වසර 4ක් පුරාවට භෞතික විද්‍යාව නීරස යැයි පැවසු සියලුම සිසුන්ගේ විභාග කාලය වන විට ප්‍රියතම විෂය භෞතික විද්‍යාව බවට පත් කොට ඇත.
මෙතෙක් pass rate එක 100% වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ විශේෂ උපාධිධාරියෙක් ලෙසත් විවිධ මට්ටමේ දැනුම් සහිත විවිධ සිසුන් සමග කටයුතු කිරීමෙනුත් බොහෝ අත්දැකීම් ලැබූ ගුරුවරයෙකි.
සිසුවා පිළිබද අධ්‍යනයකින් පසු ඔහුට ගැලපෙන සේ ඉගැන්වීම් රටාව වෙනස් කරනු ලැබේ.
සිසුවාගෙන් අවශ්‍ය වන්නේ අවමයෙන් පැය 3ක් පමණ මානසික එකග්රතාවයෙන් සිටීම පමණි.
(භෞතික විද්‍යාව වැනි විද්‍යා විෂයක් සදහා අවම පැය 3ක් වත් එක දිගට වැඩකිරීම අවශ්‍ය වේ.)
විෂය නීරස වීම නිසා ඇති වී ඇති කම්මැලිකම මා විසින් ඉවත් කර දෙන බව 100%ක් වගකීමෙන් පවසමි.
B.Kaushalya WIjesundara
B.Sc. (Hons.) in Physics (USJ)[U.G]
+94 71 2500 811

Published On:
2023-05-10 12:14AM
Similar Classes in Colombo
PHYSICS (E/M) 25/26
Colombo
Description :
මාස 02 කදී සම්පුර්ණ විෂය නිර්දේශය ආවරණය.
• සියළුම MCQ POINTS අවශ්‍යම කරුණු ප්‍රශ්න මඟින්. සහ
•0 සිටින ඕනෑම දරුවෙකු මාස 02 තුල ඉහළ සාමාර්ථයක් දක්වා
Conducted By : Nirwan sir
0771374716Published On : 2025-01-10 06:32PM
Al Physics (Theory /Revision /Papers ) (English Medium /සින්හල මාධ්‍ය ) (Home Visiting Classes -Individual Classes And Group Classes )
Colombo
Description :
Al Physics Classes and Combined Maths classes. Classes are conducted by Danushka sir (Bsc).. teaching experience over 12 years and proved best results. Theory /Revision /Paper. Home visiting classes available in colombo district.
(Individual classes and small group classes ) Set of quality tutorials with new questions for all lessons / past paper discussions over 30 years/ Set of exam target model papers discussions / All physics practicals discussions. Best guidance for both Physics and Combined Maths. Home work tutorials will be supplied for both subjects and tutor will be checked them by himself. සිද්ධාන්ත පුනරීක්ශන ප්‍රශ්න පත්‍ර පන්ති . වසර 12 අදික �...
Read more...
Conducted By : Danushka sir.
076750768894767507688
Published On : 2025-01-10 11:01AM
A/L Physics Classes
Colombo
Description :
👉 හෝමාගම ගුරුවරයාගේ ගෙදර කුඩා කන්ඩායම් පංති සහ ඒක පුද්ගල පංති පැවැත්වෙන අතර Home Visitsද ලබා ගත හැකිය.
👉 සිසුවා/සිසුවිය ගැන විශේෂ අවධානයක් යොමු කරන අතර, සිසුවා/සිසුවියට ගැලපෙන ආකාරයෙන් ඉගෙනුම් ඉගැන්වීම ක්‍රියාවලිය සිදු කෙරෙනු ඇත.
👉 විශේෂ පුණරීක්ෂණ සිදු කෙරෙන අතර Model Papers සාකච්චා කෙරේ.
👉 සි�...
Read more...
Conducted By : Chinthaka S. Gamage
071662029294716620292
Published On : 2025-01-10 10:10AM
Physics A/L English/ Sinhala Medium
Colombo
Description :
Physics A/L 2026 සිංහල මාධ්‍ය /English Medium. සම්පූර්ණ සිද්ධාන්ත මුල සිට. සියලු විෂය කරුණු සරලව, පැහැදිලිව, නිරවුල්ව ඕනෑම මට්ටමක දරුවෙකුට තේරුම් ගත හැකි ලෙස පැහැදිලි කෙරේ.
A/L 2025 සිද්ධාන්ත ,පුණරීක්ෂණ, මග හැරුණු පාඩම්. කොළඹ ජනප්‍රිය පාසල් වාර විභාග ප්‍රශ්න සාකච්ඡාව. ක්‍රමානුකූලව සිද්ධාන්ත ආවරණය හා ගැටළු සා...
Read more...
Conducted By : Pethum Gamage (B.Sc Special in Physics)
077865068694778650686
Published On : 2025-01-09 12:49PM
A/L Physics Tamil & English Medium Classes
Colombo
Description :
4 years Experienced teacher
2025, 2026 & Repeat batches
Theory and Paper Classes
Easy learning methods
Guaranty for results
Conducted By : V. Jasotharan (B.sc Eng (Hons) (UG))
075141132594751411325
Published On : 2025-01-09 12:00AM
More Classes...
⇨ Physics classes in Colombo⇨ A/L - Science (Local) classes in Colombo