Loading...
Loading...
Loading...
Loading...

AL Chemistry

Views: 130
Views: 130

0725198681

Class Size:
Individual & Group
Class Section:
A/L - Science (Local)
Class Subject:
Chemistry
Conducted By:
Rasika Prasad
District:
Kandy
Locations:
Kandy, Kundasale, Peradeniya
Fee:
1000
Contact No:
0725198681
Description:
උසස් පෙළ රසායන විද්‍යා සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය උපකාරක පන්ති තනි හෝ කණ්ඩායම් වශයෙන් සිද්ධාන්ත / පුනරීක්ෂණ/ ගැටළු ආදී ඕනෑම ආකාරයකට
රසායන විද්‍යා විෂයේ මං මුලා වී සිටි සිසුන් රාශියක් විෂයේ ප්‍රවීනයන් බවට පත් කළ හා පත් කරන පාඨමාලාව
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම
රසික ප්‍රසාද්
මා සතු සුදුසුකම්:
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිව් වසර රසායන විද්‍යා ගෞරව උපාධිය
ඇමරිකා එක්සත් ජනපදයේ කාබනික රසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් පර්යේෂණ සම්මාන උපාධිය
විශ්ව විද්‍යාල පර්යේෂණ කේෂ්ත්‍රයේ සය වසරක පළපුරුද්ද
විශ්ව විද්‍යාල ඉගැන්වීම් කේෂ්ත්‍රයේ දස වසරක පළපුරුද්ද
උසස් පෙළ රසායන විද්‍යා ඉගැන්වීම් කේෂ්ත්‍රයේ දොලොස් වසරක පළපුරුද්ද
උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකසීම් මූලාශ පිළිබඳ මනා අවබෝධය
විභාගයට මාස හතරකට පෙර විෂය නිර්දේශ ආවරණය
කටපාඩම් කිරිම් වලින් තොර අවබෝධාත්මක හා තර්කානුකූල ඉගැන්වීම් රටාවන්
පසු ගිය විභාග ගැටළු සාකච්ජා කිරීම
ඉලක්ක ගැටළු සාකච්ජා කිරීම
පසු ගිය වසර පුරාවට විශිෂ්ඨ ප්‍රථිඵල ඉතා දුර්වල මට්ටමේ සිටි සිසුන් රැසකට විශිෂ්ඨ සාමාර්ථ ලබා දී ඇත.
Zoom තාක්ෂණය ඔස්සේ මාර්ගගත ක්‍රමයටද ඉගැන්වීම් සිදු කෙරේ.

ඔබ ඒකාකාරී ඉගැන්වීම් රටාවලින් හෙම්බත්ව සිටී නම්, රසායන විද්‍යා විෂය තුළ වල්මත්ව සිටී නම්
මා වෙත පැමිණෙන්න
Published On:
2023-06-13 04:50PM
Images: (click to enlarge)

 Similar Classes in Kandy

Chemistry Sinhala Medium

Kandy

Chemistry sinhala medium
Description : සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය කරයි. * ඒකක ආවරනය වන සේ පේපර් / වාර විබාග ,පසුගිය විබාග ප්‍රස්න පත්‍ර ද කරවීම හා නිවැරදිව සමීක්ශනය කර දීම * මම දැනට රජයේ පිලිගත් විශ්වවිද්‍යාලයක කතිකාචාර්‍ය වරිය�...
Read more...
Conducted By : Anuradha Liyanage ( 1st class Bsc chemistry (Hon) / Msc analytical chemistry UOC
Contact : 0763328372

Published On : 2024-10-27 08:42AM

Chemistry (physical & Online)

Kandy

chemistry  (physical & online)
Description : නිවසට පැමින හෝ online පාසැල් වාර විභාග වල ඉහල ලකුණු මට්ටමක් පවත්වා ගනිමින් උසස් පෙළ විභාගයෙන් chemistry A සාමාර්ථයක් ලබාගැනීමට එක්වන්න. A සාමාර්ථ අපේක්ෂක සිසුන්ට සිද්ධාන්ත සහ ගැටලු ගැඹුරින් විශ්ල�...
Read more...
Conducted By : Lalindra Karunarathna
Contact : 0777 492 792

Published On : 2024-10-26 07:36PM

Theory/Papers/Revision

Kandy

Theory/Papers/Revision
Description : වසර 10 කට වැඩි ඉගැන්වීමේ පලපුරුදු විශ්වවිද්‍යාල කතිකාචාර්‍යවරියකි. රජයේ පිලිතුරු පත්‍ර පරීක්ශකවරියකි. ඉතා සරල හා ආකර්ශනීය ක්‍රම මගින් මුලු විශය නිර්දේශයම ආවරනය කිරීම. බහුවරණ පේපර් එකට ඉත�...
Read more...
Conducted By : Anuradha Chathurangani / 1st class BSE(Hon/Msc analytical chemistry UOC)
Contact : 0766845707

Published On : 2024-09-21 09:26AM

Chemistry Group And Individual Classes

Kandy

Chemistry group and individual classes
Description : Chiranga rathnayaka Bsc(University Of Ruhuna) Government School Teacher A/L Marking Examiner
Conducted By : Chiranga rathnayaka
Contact : 0772374808

Published On : 2024-08-12 06:06PM

A/L Chemistry (Sinhala And English Medium)

Kandy

A/L Chemistry (Sinhala and English Medium)
Description : 3 hours per visit 15 years experience B.Sc (Sp) degree in University of Kelaniya PG Dip in University of Kelaniya M.Sc in University of Kelaniya M.Phil in Wayamba University of Sri Lanka
Conducted By : Janith De Silva - Post Graduate Student
Contact : 0713587528/ 0776024019

Published On : 2024-05-07 10:42AM

 More Classes...

 ⇨ Chemistry classes in Kandy
 ⇨ A/L - Science (Local) classes in Kandy
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...