2025 A/L Physics - Online Classes - English & Sinhala Medium
Views: 422
/
0777-408631
Class Size:
Individual & Group
Class Section:
A/L - Science (Local)
Class Subject:
Physics
Conducted By:
Marlon Pathirage (BSc.Eng)
District:
ONLINE
Fee:
2000 (per month)
Phone:
0777-408631
Description:
Sinhala & English Medium Physics Classes - Online 2025 A/L
මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයකු විසින් මෙහෙයවන උසස් පෙළ භෞතික විද්‍යාව පාඨමාලාව.
ඔබ/ ඔබගේ දරුවා මෙම පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි?
1. ගුරුවරයා වසර 16 ක ඉගැන්වීමේ පළපුරුද්දක් සහිත මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයෙකු වීම
2. අප පන්ති වල සාකච්චා කරන ලද අනුමාන ප්‍රශ්න සහ විෂය කොටස් බොහොමයක් මෙවරත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ අඩංගුව තිබීම.
3. ශ්‍රී ලංකාව තුල භෞතික විද්‍යාව විෂය සමත් ප්‍රතිශතය 50% ක් පමණ වුවද , වසර 16 පුරාම අප සමග සම්බන්ධ වූ සිසුන්ගේ උසස් පෙළ සමත් ප්‍රතිශතය 100% හිම තබා ගැනීම.
4. දුර්වල සිසුන් සදහා විශේෂ ඉගැන්වීමේ ක්‍රම වේද
5. නිවැරදි සංකල්ප ඉතා සරල ලෙස සිසුන්ට පහදා දීම. කෙටි ක්‍රම මගින් තර්කානුකුලව විභාග ගැටළු ඉතා කෙටි කාලයක් තුල සැදීමට සිසුන් හුරු කර වීම.
6. බොහෝ සිසුන්ට මෙම විෂය අපහසු යයි පවසන්නේ ඔවුන් නිවැරදි නොවන ක්‍රම ඔස්සේ විෂය තේරුම් ගැනීමට යාමෙනි. මෙම පාඨමාලාවේ විශේෂත්වය වනුයේ සිසුන් හට නිවැරදිව සංකල්ප තේරුම් ගන්නා ආකාරය සහ ඉගන ගැනීමේ නිවැරදි ශිල්ප ක්‍රම කියා දීමයි
.
7. පසුගිය විභාග සහ අනුමාන ගැටළු විශාල ප්‍රමාණයක් සැදීම
8. සෑම පාඩමක් අවසානයේදීම එතෙක් කරන ලද පාඩම් අලලා සකසන ලද පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලබා දීම
ලියා පදිංචිය සදහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
0777408631

Published On:
2023-06-14 08:00AM
Similar ONLINE Classes
Al Physics
ONLINE
Description :
⭕ පූර්ණ කාලීනව Tution ගුරුවරයෙකි
⭕ ගිය වසරේ සියලු පංති මාස දෙකකට පෙර Syllabus ආවරණය කිරීම
⭕සෑම සතියකම spot test ලබා දීම
⭕ සෑම ඒකකයකටම unit test එකල් ලබා දීම
⭕ විභාග බහුවරණ 1980 සිට කරවීම
වැඩි විස්තර සදහා අමතන්න...
Conducted By : Ahan perera
071618932194716189321
Published On : 2025-01-27 11:58AM
උසස් පෙළ සදහා භෞතික විද්‍යාව
ONLINE
Description :
ගුරුවරයා ජාතික පාසලක උසස් පෙළ අංශයේ භෞතික විද්‍යාව ආචාර්යවරයකු ලෙස සේවය කරන අතර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සම්බන්දව වසර 8 ක අත්දැකීම් පවතී. එමෙන්ම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිදාරියෙකු වේ.
Conducted By : Lakshan Dissanayake
0713140118Published On : 2025-01-26 09:54PM
AL PHYSICS/SINHALA MEDIUM
ONLINE
Description :
ඔබට අවශ්‍ය පරිදි සිද්ධාන්ත,පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර,අනුමාන ප්‍රශ්න පත්‍ර ආවරණය කර ගත හැක.මෙය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු සිසුවෙක් විසින් මෙහෙයවනු ලබයි.( 2022 AL ,results ~3A's ) .
Conducted By : Isuru udayanga ,Undergraduate ,Bsc in engineering, University of Peradeniya
0750462962Published On : 2025-01-26 08:58PM
Physics English And Sinhala Medium Classes
ONLINE
Description :
Shehan Jayaweera
BSc (physics) uni of Sri Jayewardenepura
All are classes online
2025 Revision
2025 Theory
2026 Theory
Paper class
Speed revision
0765400477
Conducted By : Shehan jayaweera
076540047794765400477
Published On : 2025-01-26 04:28PM
Physics Individual Classes
ONLINE
Description :
2025 Revision
ජනවාරි 27 සදුදා ප.ව.6 සිට zoom ඔස්සේ
**නව විෂය නිර්දේශයට ගැලපෙන අයුරින් පසුගිය විභාග ප්‍රශ්න ද සමගින් මුල සිටම විෂය නිර්දේශය ආවරණය කරයි.**
Conducted By : Mahendra Jayathilaka
071646679294711015084
Published On : 2025-01-24 04:05PM
More Classes...
⇨ Physics classes (ONLINE)⇨ A/L - Science (Local) classes (ONLINE)