Sinhala O/L, A/L, සහ සිංහල සාහිත්‍ය රසාස්වාදය
Views: 451
/
070 3 072295, 071 3 554700
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Sinhala Language and Literature
Conducted By:
බස්නාහිර පළාත් ජාතික පාසල් ගුරුවරියකි
District:
ONLINE
Phone:
070 3 072295, 071 3 554700
Description:
* වසර 18කට නොඅඩු පළපුරුද්දක් ඇති, බස්නාහිර පළාත් ජාතික පාසල් ගුරුවරියකි.
* සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය රසාස්වාදය විෂය සඳහා Online (zoom) පන්ති පවත්වනු ලැබේ.
* 6, 7, 8, 9, 10, 11, 12, 13 ශ්‍රේණි ඇතුළුව අ. පො. ස. සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ සිංහල විෂය සඳහා Online (zoom) පන්ති පවත්වනු ලැබේ.
* පසුගිය විභාග ප්‍රශ්න මගින් නිවැරදිව පිළිතුරු ලියන ආකාරය උගන්වන අතර විචාර සහ රසාස්වාදය ප්‍රශ්න සඳහා නිවැරදිව පිළිතුරු ලියන ආකාරය ඉගැන්වේ.
* දිවයිනේ සිසු දරු දැරියන් අති විශාල ප්‍රමාණයකට සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ A ප්‍රතිඵල ලබාදුන් පන්තියයි.
* පළමු දින පන්තියට නොමිළේ සහභාගි වීමට අවස්ථාව ලැබේ.
B. A. Hons. (Sinhala) 1st Class (Kelaniya).
Postgraduate Diploma in Education (Colombo).
වැඩි විස්තර සඳහා අමතන්න.
Voice/ WhatsApp: 070 3 072 295, 071 3 554 700

Published On:
2023-07-14 07:56AM
Similar ONLINE Classes
සිංහල භාෂාව හා ව්‍යාකරණ / සිංහල සාහිත්‍ය රසාස්වාදය
ONLINE
Description :
සිංහල භාෂාව හා ව්‍යාකරණ ඉගෙනීම ඔබට අපහසුයිද ?
සාහිත්‍යය රස විඳීම,විචාර ලිවීම අපහසුයිද ?
සිංහල සාහිත්‍යය හා රසාස්වාදය අමතර විෂයක් ලෙස ඉගෙන ගන්නවාද ?
2025 වසරට නව පන්ති ආරම්භය හා බඳවා ගැනීම් දැන් සිදු කෙරේ.
1.ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
2.රචනා හා විචාර ලිවීමට පුහුණු කිරිම.
3.ව්‍යාකරණ සම්බන්...
Read more...
Conducted By : Miss Dinithi Peiris
078798164594787981645
Published On : 2025-01-15 04:59PM
7 ශ්‍රේණිය නවතම කණ්ඩායම් පන්ති
ONLINE
Description :
7 ශ්‍රේණිය සිංහල භාෂාව නව කණ්ඩායම් පන්ති
ආරම්භය 2025-01-20 සදුදා දින සවස 6-8
මෙහෙයවීම : රජයේ පිළිතුරුපත් පරීක්ෂක ගුරු මහත්මියක් විසිනි.
ජනවාරි මාසය free සම්බන්ධ විය හැක..
පහත ලින්ක් 1 හරහා whatsapp කණ්ඩායම වෙත ඔබට සම්බන්ධ විය හැක.
https://chat.whatsapp.com/LYv4175JktY0Yp6O3jAPeh
Conducted By : A.P.G Hansamali
0701019546 /078618838494786188384
Published On : 2025-01-15 12:14PM
The Best Online Tutor For Sinhala
ONLINE
Description :
What you get from our class:
Student friendly environment,
Individual attention,
Greator knowledge and passionate learning
Conducted By : Ms.Anjula Samarakoon
072435577694724355776
Published On : 2025-01-14 09:14PM
OL #exam Oriented Sinhala Paper Class
ONLINE
Description :
ලබන මාර්තු මාසයේ පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගත් සිංහල අනුමාන ප්‍රශ්න පත්‍ර. #ONLINE පංතිය.
#OLevel #exam #Sinhala
සහභාගිවන දිනයට පමණක් ගෙවීම් කල හැකිය.
Conducted By : Ruvini Senarathna
072224900794722249007
Published On : 2025-01-14 11:49AM
අපේ සිංහල පන්තිය
ONLINE
Description :
නුගේගොඩ සුජාතා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක විසින් පන්ති මෙහෙයවයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ද සමගින් සියලුම විෂය නිර්දේශය ආවරණය කරයි වැඩි විස්තර සදහා අමතන්න 0717287772
Conducted By : Ms.Rangika Ruwanpathirana
071728777294717287772
Published On : 2025-01-11 10:17AM
More Classes...
⇨ Sinhala Language and Literature classes (ONLINE)⇨ O/L (Grade 6-11) classes (ONLINE)