Loading...
Loading...
Loading...
Loading...

Microsoft Office 365 (Word, Excel, PowerPoint)

Views: 473
Views: 473

WhatsApp - 0769707750

Class Size:
Individual & Group
Class Section:
Computer
Conducted By:
Inosys Academy
District:
ONLINE
Fee:
5000
Contact No:
WhatsApp - 0769707750
Description:
හැමදාමත් Microsoft Word,Excel,PowerPoint චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව?

"Practical Office" කියන්නෙ Word,Excel,PowerPoint ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන Course එකක්.

මේක Word,Excel,PowerPoint ගැන basic උගන්නන තවත් computer course එකක් නෙමෙයි.

100% ප්‍රායෝගික පාඨමාලාවක්

අපි මේ Course එකේදි, ඔයාලා චුට්ටක් දන්න Word,Excel,PowerPoint එක ගැන ගැඹුරු දේවල් ඉතාමත් සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සජීවීව කියලා දෙනවා.

සෑම සජීවී පන්තියකම පටිගත කිරීම් ඔයාලට පසුදින සිට නරඹන්නත් පුලුවන්.

මේ course එකෙන් පස්සේ කාටවත් second වෙන්නේ නැතිව තනිවම Word,Excel,PowerPoint එකේ වැඩක් කරගන්න ඔයාට පුලුවන් වෙනවා සහතිකයි.

පාඨමාලාව අවසානයේදී Digital සහතිකයක් !

කා සදහාද?
1. Microsoft Word,Excel,PowerPoint මුලික දැනුමක් ඇති අය
2. අලුතෙන් රැකියාවකට යාමට අපේක්ෂිත අය
3. දැනටමත් රැකියාවක නිරත වන අය
4. ව්‍යාපාර / ස්වයං රැකියා කරන අය
5. වයස අවුරැදු 18 වැඩි සියලු දෙනා

පලමු දින නොමිලයේ සහභාගී වෙන්න WhatsApp Group එකට එකතු වෙන්න
Published On:
2023-07-29 01:24PM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

Online Computer Class (Children & Women)

ONLINE

Online Computer Class (Children & Women)
Description : Refer the poster for details.
Conducted By : Salma
Contact : +94 778997783 (WhatsApp Message Only)

Published On : 2024-11-17 11:17AM

ICT For Future

ONLINE

ICT for future
Description : I am software engineer graduated { Bsc.(Hons)information technology specializing technology}& ICT teacher since last 4 years I will teach grade 6 - AL students.Join with me for improve your ICT knowledge.
Conducted By : Chamth ravindu
Contact : 0769293745

Published On : 2024-10-24 01:46PM

ICT ONLINE CLASS

ONLINE

ICT ONLINE CLASS
Description : I'm arthini, I have completed my degree and diploma, I have 10 years of experience in coaching and teaching ICT for students and adults. During the class period I'll be providing tutes , worksheet, and extra notes, 100% effective class
Conducted By : Miss.T.Arthini
Contact : 0759707741 / 0763870498

Published On : 2024-10-15 11:38AM

In 1 Day Microsoft Office For All Island / 01 දවසින් ලංකාවට Microsoft Office

ONLINE

In 1 day Microsoft Office for All Island / 01 දවසින් ලංකාවට Microsoft Office
Description : දිවයිනේ ඕනෑම තැනකට Microsoft Office දින 01 න් Microsoft Office Course in 01 day for anywhere in the Island පරිගණකයක් නිවැරදිව තනිව භාවිතා කරන්නේ කෙසේද? සමග How to use a computer correctly 01. Microsoft Word - ( With English / Sinhala Typing ) 02. Microsoft Excel - (Pay Roll System ) 03. Microsoft Power Point -(Presentation ) 04. Microsoft Access -...
Read more...
Conducted By : Well experienced teacher
Contact : 0763996254

Published On : 2024-10-04 09:01PM

National,Edexcel And Cambridge ICT

ONLINE

National,Edexcel and Cambridge ICT
Description : National, Edexcel and Cambridge ICT full school syllabus will be covered. From grade 5 to 9 Past papers and model papers are done. Individual Attention. Group classes: maximum 5 students per group.
Conducted By : A lady teacher
Contact : 0711334577

Published On : 2024-09-29 08:45PM

 More Classes...

 ⇨ Computer classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...