Loading...
Loading...
Loading...
Loading...

Classes For Sinhala Language And Literature

Views: 243

/

+94701302676

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Sinhala Language and Literature
Conducted By:
Ms. Hiruni Kuruppuarachchi
District:
ONLINE
Fee:
Group Classes - Rs.3500 / Individual Classes - Rs.
Phone:
+94701302676
Description:
Academic Qualifications
BA (Sinhala Special) - University of Colombo
MA (Sinhala) - University of Peradeniya

Working Experience
Assistant Language Instructor (ISLE Program) - University of Peradeniya
Assistant Lecturer - University of Ruhuna

We are especially concerned with improving the writing, reading abilities, and grammar knowledge of grade 6 to 9 students (Local Syllabus). To achieve this, we have prepared a special set of exercises designed to enhance their writing and reading skills. Our primary goal is to equip the students with the necessary practice and confidence in Sinhala writing, utilizing advanced vocabulary and correct grammar, to prepare them for the ordinary-level exam. Both group and individual classes are available.

We conduct O/L Classes for the Sinhala Language and Literature, as well as for the Appreciation of Sinhala Literary Texts. We provide proper guidance on writing essays and reviews, thoroughly review the answers, and make necessary corrections to ensure better performance from the students in a shorter period. The syllabus is covered within a shorter time frame, and during class time, we practice all the past papers. Both group and individual classes are available.

6 සිට 9 ශ්‍රේණිය සිසුන්ගේ ලිවීමේ සහ කියවීමේ හැකියාව වර්ධනය කිරීම පිළිබඳව ද ව්‍යාකරණ දැනුම වර්ධනය කිරීම පිළිබඳව ද අපි විශේෂයෙන් සැලකිලිමත් වෙමු. මේ සඳහා ඔවුන්ගේ ලිවීමේ සහ කියවීමේ හැකියාව වැඩි දියුණු කළ හැකි විශේෂ අභ්‍යාස මලාවක් අප විසින් යොදා ගනු ලැබේ. නිවැරදි ව්‍යාකරණ භාවිතය ද, මනා ලේඛන ව්‍යවහාරය ද සහිතව සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රය සඳහා හොඳින් මුහුණ දිය හැකි ලෙස සිසුන් සූදානම් කිරීම අපගේ බලාපොරොත්තුව වේ. කණ්ඩායම් සහ කේවල පන්ති පැවැත්වේ.

සාමාන්‍ය පෙළ සඳහා සිංහල භාෂාව සහ සාහිත්‍යය, සිංහල සාහිත්‍ය රසාස්වාදය යන විෂයයන් සඳහා පංති පැවැත්වේ. රචනා සහ විචාර ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලිවීමට මඟ පෙන්වීමත්, සිසුන්ගේ පිළිතුරු ඇගයීමට ලක් කිරීමත් මඟින් කෙටි කාලයක් තුළ සිසුන්ගේ සිංහල ලේඛනය වැඩි දියුණු කිරීම අපේක්ෂා කෙරේ. කෙටි කාලයක් තුළ සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරනු ලබන අතර පන්ති වේලාව තුළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීම ද සිදුවේ. කණ්ඩායම් සහ කේවල පන්ති පැවැත්වේ.
Published On:
2023-08-03 10:07AM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

සිංහල භාෂාව හා සාහිත්‍යය

ONLINE

සිංහල භාෂාව හා සාහිත්‍යය
Description : සිංහල භාෂාව හා සාහිත්‍යය 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විෂය නිර්දේශය ආවරණය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදු කෙරේ. සතියේ දිනවල 4 සිට 6 තෙක් පන්ති පැවැත්වේ zoom හරහා නව පන්ති ජනවාරි මස ආරම්භ කරනු ලැබේ.
Conducted By : Shanika kulathunga (BA- USJP, MA - UOK)
0770244091
94711324880
Published On : 2025-01-06 11:51AM

2025 6-11 නව පංති ආරම්භය

ONLINE

2025 6-11 නව පංති ආරම්භය
Description : 2025 නව පංති ආරම්භය 6-11 සිංහල බස්නාහිර පලාතේ ජාත්‍යන්තර පාසල් ගණනාවක දරුවන්ගේ වාර විභාග හා සාමන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන් වසර 14ක් පළපුරුදු සිංහල විශේෂ උපාධිධාරී ගුරුවරියක විසින් මෙහයවයි,විෂය නිර්ෙද්ශ ආවරණය කරමින් පසුගිය විභාග ප්‍රශ්න ඇසුරින් ව්‍යාකරණ හා සාහිත්‍යය ව...
Read more...
Conducted By : Mrs.Nawarathna
0760778815
94760778815
Published On : 2025-01-03 03:03PM

O/L Sinhala Classes

ONLINE

O/L Sinhala Classes
Description : O/L Sinhala Classes
Conducted By : Imesha Udayanga (BA (UG) - University of Colombo)
076 7375094
Published On : 2024-12-26 09:49PM

Sinhala Language Classes For O/L

ONLINE

Sinhala Language Classes for O/L
Description : සිංහල භාෂාව හා සාහිත්‍යය (9-11) ශ්‍රේණි සදහා උපාධිධාරි ගුරුවරියක් මෙහෙයවනු ලබයි. පෙළ පොත ආවරණය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව සෑම පාඩම් කොටසක් අවසානයේදීම ප්‍රශ්න පත්‍ර ලබාදීම ආදර්ශ ප්‍රශ්න විචාර ලිවීම /ව්‍යකරණ/රචනා දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය.
Conducted By : Ms.Waruni Weerawardhane
0717397812
Published On : 2024-12-22 09:50PM

6 ,7 ශ්‍රේණි සිංහල

ONLINE

6 ,7 ශ්‍රේණි සිංහල
Description : 2025 නව වසරේ 6,7 ශ්‍රේණි සදහා සිංහල Online පන්ති රජයේ සාමාන්‍ය පෙළ පිළිතුරුපත් පරීක්ෂක ගුරු මහත්මියක් විසින් මෙහෙයවනු ලැබේ ...... විමසීම්:0701019546 /0786188384
Conducted By : ගංගා හංසමාලි
0786188384
Published On : 2024-12-18 06:35AM

 More Classes...

 ⇨ Sinhala Language and Literature classes (ONLINE)
 ⇨ O/L (Grade 6-11) classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...