Loading...
Loading...
Loading...
Loading...

OL Science Grade 10 And 11 Revision & Theory - English Medium

Views: 332
Views: 332

0777851163

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Science
Conducted By:
K.G.Priyani Karunathilake (BSc)
District:
ONLINE
Fee:
2000/= per month
Contact No:
0777851163
Description:
අපොස. සාමාන්‍ය පෙළ විද්‍යාව
10 සහ 11 වසර සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන විද්‍යාව පන්ති මාලාව 2023 සැප්තැම්බර් මස 10 වෙනි ඉරිදා දින සිට පහත වේලාවන් වලදී ආරම්භ වේ.

• 10 වසර සිද්ධාන්ත පන්තිය (English medium) - ඉරිදා ප.ව. 5.00 සිට 7.00 දක්වා (රසායන විද්‍යාව ආරම්භ වේ)
• 11 වසර පුණරීක්ෂණ පන්තිය (English medium) - ඉරිදා ප.ව. 7.30 සිට 9.30 දක්වා

කොළඹ ප්‍රධානතම බාළිකා පාසලක වසර 12 ක පළපුරුද්දක් සහිත උපාධිධාරී ගුරුවරියක විසින් මෙහෙයවන අපොස. සාමාන්‍ය පෙළ විද්‍යාව පන්ති මාලාව මෙවරත් zoom තාක්ෂණය ඔස්සේ ලංකාවේ ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකි අයුරින් 2023 සැප්තැම්බර් මස 10 වෙනි ඉරිදා දින සිට ආරම්භ වේ
.
ඔබගේ දරුවා මෙම පාඨමාලාවට සම්බන්ධ කල යුත්තේ ඇයි?

1. ගුරුවරිය, ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව විශය සඳහා වසර 12 ක පළපුරුද්දක් සහිත උත්තර පත්‍ර පරීක්ෂක වරියක් වීම
2. අනුමාන සහ පසුගිය විභාග ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් සිසුන් ලවා කරවීම.
3. විෂය නිවැරදිව ග්‍රහණය කර ගන්නා අයුරු සිසුන්ට හුරු කර වීම. බොහෝ දරුවන් විද්‍යාව විෂය අමාරු යැයි පවසන්නේ නිවැරදි නොවන සංකල්ප ඇසුරෙන් පාසම් කිරීමට යාම තුලිනි. දරුවන් හට විෂය නිවැරදිව ග්‍රහණය කර ගන්නේ කෙසේද යන්න කියා දීම මෙම පාඨමාලාවේ ඇති විශේෂම කරුණ වේ.
4. පසුගිය වසරේද අනුමාන කරන ලද ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් විභාගය සඳහා පැමිණ තිබීම
5. සිසුන්ගේ සමත් ප්‍රතිශතය 100% ක්ම තබා ගැනීම
6. ඉතා කෙටි කලක් තුළ කෙටි ක්‍රම මඟින් නිවැරදි පිළිතුරු ලබා ගැනීමට සිසුන් හුරු කරවීම
7. සෑම පාඩමක් අවසානයේදීම online තාක්ෂණය ඔස්සේ papers කරවීම.

ලියා පදිංචිය සදහා ඔබගේ නම, පාසල සහ මාධ්‍ය සදහන් කර පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

0777851163
Published On:
2023-09-02 08:43PM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

SCIENCE (tamil Medium)

ONLINE

SCIENCE (tamil medium)
Description : Grade 6-11 Science classes with theories + Past papers Personal & Group classes எல்லோரும் பயணிக்கிறார்கள் என்பதற்காக பின் தொடராதே.. உனக்கான பாதையை நீயே தேர்ந்தெடு
Conducted By : H.AJANTHAN BVSc(R) University of Peradeniya
Contact : 0774263133

Published On : 2024-11-13 07:45PM

විද්‍යාව පන්ති ॥ SCIENCE

ONLINE

විද්‍යාව පන්ති ॥ SCIENCE
Description : අනිවාර්යයෙන්ම විද්‍යාව ගොඩ දාගෙන A එකක් ගන්න ඔබටත් පුළුවන් 6 සිට  11 ශ්‍රේණිය දක්වා තනි හෝ කුඩා කණ්ඩායම් ලෙස. ඉතා සරල මට්ටමින් විද්‍යාව සිද්දාධාන්ත සහ ගැටළු විසඳීම ඉගෙන ගන්න. ඇගයීම් සහ වාර විභ�...
Read more...
Conducted By : -
Contact : 0789420612

Published On : 2024-11-13 08:04AM

English Medium Science Classes (online) For Grade 6,7,8,9

ONLINE

English medium science classes (online) for grade 6,7,8,9
Description : English medium science classes (online) for Grade 6,7,8,9
Conducted By : Lakmali Muhandiram
Contact : 0712541055

Published On : 2024-11-11 11:26AM

Science- English Medium (Grade 6-9)

ONLINE

Science- English Medium (Grade 6-9)
Description : -Teaching with simple and real-life examples -Give attention to each student -unite revising paper will be discussed after finishing each unit - Paper discussion will be done before the term tests -Friendly teaching method
Conducted By : Sandeepani Umayangana
Contact : 0773704056

Published On : 2024-11-10 05:06PM

O/L Science Paper Class(English Medium)

ONLINE

O/L Science Paper Class(English Medium)
Description : 📚 Join Our Science Paper Class! 🧪 Unlock Your Potential for Success! In this dynamic class, students will embark on an engaging journey through O/L Past papers, provincial papers and leading school papers. What to Expect: ⭕In-Depth Paper Reviews: Analyze the structure and content of various papers to identify trends and key topics. ⭕Theory Exploration: Dive deep into scientific principles relevant to each question, enhancing overall comprehension. ⭕Time Management Training: D...
Read more...
Conducted By : Ms. Nethmi Herath
Contact : 0703620020

Published On : 2024-11-10 04:19PM

 More Classes...

 ⇨ Science classes (ONLINE)
 ⇨ O/L (Grade 6-11) classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...