O/L Science Grade 11 - English Medium Reviosn
Views: 162
/
0777851163
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Science
Conducted By:
K.G.Priyani Karunathilake (Bsc)
District:
ONLINE
Fee:
2000/= per month
Phone:
0777851163
Description:
අපොස. සාමාන්‍ය පෙළ විද්‍යාව - English medium Revision
11 වසර සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන විද්‍යාව පන්ති මාලාව 2023 සැප්තැම්බර් මස 10 වෙනි ඉරිදා දින සිට පහත වේලාවන් වලදී ආරම්භ වේ.
• 11 වසර පුණරීක්ෂණ පන්තිය (English medium) - ඉරිදා ප.ව. 7.30 සිට 9.30 දක්වා (Grade 10 Chemistry will be covered up in this class)
කොළඹ ප්‍රධානතම බාළිකා පාසලක වසර 12 ක පළපුරුද්දක් සහිත උපාධිධාරී ගුරුවරියක විසින් මෙහෙයවන අපොස. සාමාන්‍ය පෙළ විද්‍යාව පන්ති මාලාව මෙවරත් zoom තාක්ෂණය ඔස්සේ ලංකාවේ ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකි අයුරින් 2023 සැප්තැම්බර් මස 10 වෙනි ඉරිදා දින සිට ආරම්භ වේ.
ඔබගේ දරුවා මෙම පාඨමාලාවට සම්බන්ධ කල යුත්තේ ඇයි?
1. ගුරුවරිය, ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව විශය සඳහා වසර 12 ක පළපුරුද්දක් සහිත උත්තර පත්‍ර පරීක්ෂක වරියක් වීම
2. අනුමාන සහ පසුගිය විභාග ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් සිසුන් ලවා කරවීම.
3. විෂය නිවැරදිව ග්‍රහණය කර ගන්නා අයුරු සිසුන්ට හුරු කර වීම. බොහෝ දරුවන් විද්‍යාව විෂය අමාරු යැයි පවසන්නේ නිවැරදි නොවන සංකල්ප ඇසුරෙන් පාසම් කිරීමට යාම තුලිනි. දරුවන් හට විෂය නිවැරදිව ග්‍රහණය කර ගන්නේ කෙසේද යන්න කියා දීම මෙම පාඨමාලාවේ ඇති විශේෂම කරුණ වේ.
4. පසුගිය වසරේද අනුමාන කරන ලද ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් විභාගය සඳහා පැමිණ තිබීම
5. සිසුන්ගේ සමත් ප්‍රතිශතය 100% ක්ම තබා ගැනීම
6. ඉතා කෙටි කලක් තුළ කෙටි ක්‍රම මඟින් නිවැරදි පිළිතුරු ලබා ගැනීමට සිසුන් හුරු කරවීම
7. සෑම පාඩමක් අවසානයේදීම online තාක්ෂණය ඔස්සේ papers කරවීම.
ලියා පදිංචිය සදහා ඔබගේ නම, පාසල සහ මාධ්‍ය සදහන් කර පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

Published On:
2023-09-09 02:08PM
Similar ONLINE Classes
Online Group And Individual Classes Grade 6-o/l’s Local | Edexel | Cambridge
ONLINE
Description :
Group and individual Classes for Grades 1 - O/Ls
📚 Available for Local, Edexcel & Cambridge Curriculums
📚 Conducted in English & Sinhala Mediums
✨ Why Choose My Classes?
• Comprehensive understanding of key concepts in each subject
• Interactive lessons that keep students engaged and interested
• Exam-focused approach with practice papers, mock exams, and test preparation
• Personalized support for every student, even in group settings
📋 Subjects Offered:
✔ Mathematics
✔ Science
✔ English
✔ Sinhala
✔ History
✔ Geography
✔ Social Studies
✔ Civics
✔ Health & Physical Education
✔ Buddhism
✔ IT (Grades 1-5)
📋 What’s Included?
✔ Past Papers
✔ Term Te...
Read more...
Conducted By : Miss Dinuri
077627456594776274565
Published On : 2025-01-10 09:05AM
Grade6-11 විද්‍යාව පන්තිය
ONLINE
Description :
විද්‍යාව හා ගණිතය පන්තිය
රහට විද්‍යාව ඉගෙන ගන්න බෝරින් නැති පන්තිය.
එන්න අපිත් එක්ක එකතු වෙන්න.
ප්‍රශ්න පත්‍ර සාකච්චාව
විශය නිර්දේශ ආවරණය
Conducted By : Dewmini Miss
076099419194760994191
Published On : 2025-01-09 02:47PM
හැමදාම Paper කරන Science පංතිය
ONLINE
Description :
ඔබ ලංකාවේ කොහේ පන්ති ගියත් එන්නම ඕනේ, ගොඩාක් දෙමවුපියෝ හොයන විද්‍යා පන්තියක්.
හේතුව තමයි online group class එකක් උනත්, Individual Class එකක් වගේ සියලුම සිසුන්ට අවධානය දෙනවා වගේම හැමදාම Papers කතා කරලා හැම ළමයෙක්ගේම අඩුපාඩු හදන එකම පන්තිය.
පංතියයකට සිසුන් සීමිත පිරිසක් පමණි.
සාම්ප්‍රදායික note ලියන ක්‍රමයෙන්...
Read more...
Conducted By : අසංක පුමුදිත
078759081994787590819
Published On : 2025-01-09 09:29AM
O/L Science Classes (English And Sinhala Medium)
ONLINE
Description :
Grade 6-11 classes
Covers all units
Conduct weekly tests for consistent assessment
Offers discussion sessions
Conducted By : Graduate in Science at University of Colombo, Msc (Reading)
070259205294702592052
Published On : 2025-01-08 01:01PM
Grade 6,7 & 8 Science 2025
ONLINE
Description :
New students intake
for new Grades 6 ,7 and 8 .
Science english medium
Local syllabus
Full syllabus will be covered
Revisions and unit exams after each chapter
individual attention
maximum 5 students per group
call/ whatsapp for registration
Conducted By : A lady teacher
0711334577Published On : 2025-01-08 12:16PM
More Classes...
⇨ Science classes (ONLINE)⇨ O/L (Grade 6-11) classes (ONLINE)