Loading...
Loading...
Loading...
Loading...

'බතික් පුහුණු වැඩමුළු' 💥𝟐𝟓% සුවිශේෂී වට්ටමක් හිමිකරගන්න... ---නුගේගොඩ I ගම්පහ I ගාල්ල I මීගමුව සහ ONLINE --- බතික් පුහුණු වැඩමුළු වශයෙන්

Views: 124

/

0710356256

Class Size:
Group
Class Section:
Other
Conducted By:
Random Art Batik Academy
District:
Colombo
Locations:
Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala
Fee:
12000
Phone:
0710356256
Description:
"බතික් පුහුණු වැඩමුළු"
💥𝟐𝟓% සුවිශේෂී වට්ටමක් හිමිකරගන්න...
---නුගේගොඩ I ගම්පහ I ගාල්ල I මීගමුව සහ ONLINE ---
බතික් පුහුණු වැඩමුළු වශයෙන්
...............................................................
නුගේගොඩ I ගම්පහ I ගාල්ල I මීගමුව සහ ONLINE බතික් පුහුණු වැඩමුළු වශයෙන් 2023 ඔක්තෝම්බර් ආරම්භ කිරීමට නියමිත බතික් පුහුණු වැඩමුළුවන් සඳහා ඔබත් දැන්ම ලියාපදිංචි වන්න....
ඔබගේම වෙළඳ සන්නාමයක් තුලින් දෙස් විදෙස් වෙළඳපල ජයගන්න...
හරිම දේ හොඳම තැනින් ඉගෙන ගන්න...
නුගේගොඩ I ගම්පහ I ගාල්ල I මීගමුව සහ ONLINE බතික් පුහුණු වැඩමුළු වශයෙන්
සෑම කණ්ඩායමක් සඳහාම මුලින්ම ලියාපදිංචි වන සිසු සිසුවියන් 05 දෙනා හට 25% සුවිශේෂී වට්ටමක් ...
වැඩිවිස්තර සඳහා දැන්ම කතාකරන්න...
"අඩුම පිරිවැයකින් - සාර්ථක ව්‍යාපාරයක් අරඹමු"
💥පුහුණුවට අවශ්‍ය සියලු උපකරණ (TOOL) සහ අමුද්‍රව්‍ය තනි තනිව නොමිලේ ලබාදෙනු ඇත...
✅බතික් පිලිබඳ 100% ප්‍රයෝගික සහ සිද්ධාන්තික පාඨමාලාවකි. සියලුම බතික් ක්‍රම සහ ඩයි කිරීමේ නිවැරදිම මුල සිට සරලවම උගන්වනු ලැබේ. කිසිඳු මුලික දැනීමක් අවශ්‍ය නොවේ.
✅කුඩා ඉඩ කඩ සහිත වපසරියක, අවම පිරිවැයකින් ව්‍යාපාරක් පටන්ගන්නට ඔබ සුදානම්ද?
✅තමන්ටම බතික් විලාසිතාවන් නිර්මාණය කරගැනීමට, බතික් ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කර සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට, තමන්ගේ නිර්මාණකරණය තුලින්, බතික් නිර්මාණ විදෙස් වෙළඳපල තුළ අලෙවියෙන් සාර්ථකව ඩොලර් ඉපයීමට කැමති ඔබ සඳහාම, සුවිශේෂ වූ පාඨමාලාවකි. ඒ සඳහා අවශ්‍ය සියලු උපදෙස් සහ මග පෙන්වීම අප ආයතනයෙන් ඔබට ලබාදෙනු ඇත.
✅විභාග අවසන් කර නිවසේ සිටින දුව දරුවන්ගේ සිට රැකියාවෙන් විශ්‍රාම ගෙන කාලය ගත කරන අය දක්වා , ඕනෑම වයස් කාණ්ඩයක අයකුට මෙම පාඨමාලාව සමග සම්බන්ධ විය හැක.
---පාඨමාලා අන්තර්ගතය---
✅ බතික් නිර්මාණයක් කරන්නේ කොහොමද?
💥 බතික් නිර්මාණ සැකසුම සකස් කර ගැනීම සිට අවසන් ක්‍රියාවලිය දක්වා...
💥 (cotton & Silk) බතික් නිර්මාණය
💥 (wax batik / Java batik / Tie & Dye / Cap batik & Shibori) සියලුම බතික් ක්‍රම
💥 (Naphthol / Vat / Reactive) නිවැරදිව. විද්‍යානුකුලව ඩයි කිරීම...
වෙළදපල හදුනාගැනීම වගේම ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කිරීම...
𝗥𝗮𝗻𝗱𝗼𝗺 𝗔𝗿𝘁 𝗕𝗮𝘁𝗶𝗸 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆
𝟎𝟕𝟏𝟎 𝟑𝟓𝟔 𝟐𝟓𝟔
𝐑𝐚𝐧𝐝𝐨𝐦𝐚𝐫𝐭.𝐥𝐤 𝐨𝐧 / 𝐅𝐁 (𝐎𝐥𝐝 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭)
https://web.facebook.com/profile.php?id=100063778255325
𝐑𝐚𝐧𝐝𝐨𝐦𝐚𝐫𝐭 𝐨𝐧 / 𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦
https://www.instagram.com/randomart.lk/
𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐚𝐫𝐭 𝐛𝐚𝐭𝐢𝐤 𝐚𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐨𝐧 𝐓𝐢𝐤 𝐓𝐨𝐤
https://www.tiktok.com/randomartbatik
𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐚𝐫𝐭 𝐛𝐚𝐭𝐢𝐤 𝐚𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐨𝐧 𝐭𝐰𝐢𝐭𝐭𝐞𝐫
https://twitter.com/RandomArt_Batik
𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐀𝐫𝐭 𝐁𝐚𝐭𝐢𝐤 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐨𝐧 𝐖𝐞𝐛
https://random-art.business.site/
Published On:
2023-09-21 01:52AM

 Similar Classes in Colombo

Swimming Lessons At Your Community Pool

Colombo

Swimming lessons at your community pool
Description : Hi I am international certified swimming instructor provide individual lessons at your community pool or your own pool around Colombo have experience more than 10 years international and local Certification Asca Sta Asa AUSTSWIM If you are interested please leave WhatsApp message Call 0776577010 WhatsApp 00971557748720 Sam
Conducted By : Sam
776577010
Published On : 2025-01-07 04:13PM

සිංහල

Colombo

සිංහල
Description : සියලු විෂය මාලාව , ව්‍යාකරණ, ප්‍රශ්න පත්‍ර, කෙටි ක්‍රම රචනා, ජාතික , ජාත්‍යන්තර පාසල් සිසුන් සදහා අදම විමසන්න. කණ්ඩායම් පන්ති පවත්වනු ලබේ. වසර 10 වැඩි පළපුරුදු පාසල් ගුරුවරියක් විසින් මෙහෙය වනු ලබේ.
Conducted By : H. M. L Sandyani
0701171089
Published On : 2025-01-06 05:35PM

Cake Decorating Classes

Colombo

Cake Decorating Classes
Description : Cake making course - FLYER - 10 TYPES OF BIRTHDAY CAKES.(Stencil Printing, Dust Print, Car Cake, Train Cake, Doll Cake, Teddy Bear Cake, Garden Cale, Baby Shower Cake, River Cake, Drip Cake) 10 TYPES OF VARIETIES CAKES. (Butter cakes, Chocolate cakes, Orange cakes,  Coffee cakes,Dates cakes, Red Velvet Cake, Eggless cakes, Black forest Cake, Rich Cakes) 12 TYPES OF ICING VARIETIES. ( Butter cream, Pype icing, ,Hard butter icing, Fondant Icing, Mashmallow Fondant Icing, Gum Paste, Parchment Icing, Water Glace, Chocolate Cream, Coffee Cream, Orange Topping, Wipping Cream) 15 DESIGNS OF CUP CAKES 10 TYPES OF BUTTER CREAM FLOWERS 10 TYPES OF GUM PASTE FLOWERS Toys Making by Fondant. 20 Classes Fees Rs.48,500 /...
Read more...
Conducted By : Mrs Danesh
0771779705
Published On : 2025-01-06 11:02AM

Accounting - IGSCE And Cambridge O/L S

Colombo

Accounting - IGSCE and Cambridge O/L s
Description : I conduct Accounting classes for IGSCE and Cambridge O/Ls. Group and individual classes are conducted. Classes are conducted both online and in physical form. I'm an energetic, young teacher who teaches with great enthusiasm. Past Papers and modal papers will also discussed during theory classes without additional charges. Excellent results are guaranteed.
Conducted By : Tiyanie Wijenayake
0767200718
Published On : 2025-01-01 03:02PM

History

Colombo

History
Description : 💠 සංචාරක මග පෙන්වන්නන් සඳහා බලපත්‍රය ලබා ගැනීමේ විභාග සඳහා ඉතිහාසය පන්ති.( වැඩිහිටියන්ට ඉතිහාසය) 💠🔸විස්තර දැනගැනීමට හෝ ලියාපදිංචිය සඳහා දරුවාගේ නම, පාසල, ශ්‍රේණිය සඳහන්කර 0782573055 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න #History #Hasaranga_Balage 🏆
Conducted By : Mr.Hasaranga Balage
0782573055
Published On : 2024-12-28 07:30PM

 More Classes...

 ⇨ Other classes in Colombo
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...