Batik Training Course
Views: 206
/
+94703905090
Class Size:
Group
Class Section:
Other
Conducted By:
Random Art Batik Academy
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
12000
Phone:
+94703905090
Description:
"බතික් විලාසිතා නිර්මාණ පාඨමාලාව"
✅ ගම්පහ ✅
2023 ඔක්තෝම්බර් 07 I 08
(පුහුණුවට අවශ්‍ය සියලුම Tools , රෙදි වර්ග,අමුද්‍රව්‍ය සහ ඩයි වර්ග නොමිලේ ලබාදෙනු ඇත)
කාලය - දින 02 (ප්‍රයෝගික පංති)
මාධ්‍ය - සිංහල
"පුළුවන් ඔබටත් - ගොඩක් සල්ලි හොයන්න" ✅✅✅
සමාන්න්‍යයෙන් ඔබ දකින Traditional බතික් විලාසිතාවන්ට මෙන්ම , ඉන් ගොඩාක් ඔබ්බට ගිය Modern / Unique බතික් විලාසිතාවන්ට ලෝකයේ ඉහල ඉල්ලුමක් සහ ඉහල මිලක් හිමි වෙලා තියෙනවා. දේශීයව ගත්විට සංචාර කර්මාන්තය වර්ධනය වෙමින් පවතින මේ කාලයේ සංචාරකයන්ගේ ඉහල ඉල්ලුමක් මෙම බතික් නිර්මාණ සඳහා පවතිනවා.
(උදා: සාරි , ගවුම් , ෂර්ට් , T ෂර්ට් මෙන්ම පිරිමි සහ කුඩා දරුවන්ගේ ඇඳුම් විලාසිතා වැනි දේවලට වලට අමතරව Shawls , Wall Hangers ,බෑග් , පාවහන් , Lampshades, පොත් කවර, ඇඳ ඇතිරිලි සහ කොට්ට කවර , බතික් paintings ගෘහ අලංකරණ බාන්ඩ වැනි නිර්මාණශීලී ඕනෑම දෙයක් ) මෙවැනි නිර්මාණ සහ ඒවායේ මිල ගණන් අන්තර්ජාලය තුලින් ඔබට සොයාබැලිය හැක.
✅මෙම සම්පුර්ණ පාඨමාලාව අවසානයේ සිට අඩුම පිරිවැයකින් කුඩා බතික් ව්‍යාපාරයක් ආරම්භ කර මුදල් ඉපයීම පටන් ගන්න ඔබටත් පුළුවන්.
✅100% අංග සම්පුර්ණ මෙම පාඨමාලාව තුළින් බතික් හඳුනාගැනීමේ සරලම තැනසිට , නිවැරදිව බතික් නිර්මාණය සහ බතික් විලාසිතාවන් නිර්මාණය, තත්වයෙන් උසස් අවසන් නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා බතික් පිලිබඳව න්‍යායික සහ ප්‍රයෝගික පුහුණුව ලබාදෙයි.
✅අවුරුදු 16+ඉහල ගැහැණු පිරිමි ඕනෑම අයෙකුට මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්... කිසිඳු මුලික දැනුමක් අවශ්‍ය නොවේ... පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක් පිරිනමනු ලැබේ....
පාඨමාලා අන්තර්ගතය -
✅සිල්ක් සහ කොට්න් රෙදි මත බතික් නිර්මාණය
✅WAX BATIK I JAVA BATIK I TIE DYE I SHIBORI I CAP BATIK I BATIK MIX FASHION
✅NAPHTHOL I VAT I REACTIVE I JAVA PASTE විද්‍යනුකුලව ඩයි කිරීමේ ක්‍රම
✅මුලික නිර්මාණ සංකල්ප බිහි කිරීම
✅කුඩා ඉඩකඩක බතික් නිෂ්පාදනය සහ අප ජලය නිසි ආකාරව බැහැර කිරීමේ ක්‍රම
✅ප්‍රමිතියෙන් යුතු අවසන් නිෂ්පාදන ක්‍රියාවලිය
✅නිෂ්පාදන පිරිවැය ගණනය සහ වෙළඳපල හඳුනාගැනීම
✅දේශීය වෙළඳපල සහ ජාත්‍යන්තර වෙළදපල ඉලක්ක කර නිෂ්පාදන අලෙවිය ආරම්භ කිරීම

Published On:
2023-10-05 04:32AM
Similar Classes in Gampaha
Chess Classes
Gampaha
Description :
YOUTH Champion 2020 - Gampaha District
FIDE Rating - 1488 (std)
Chess Classes for Students Aged 6 and Up! ♟️🧠
Conducted By : Janul Welikadaarachchi
0766338192Published On : 2025-01-05 09:17PM
English For Biginners
Gampaha
Description :
**English Language Program for Young Learners: Ages 3 to 5**
- Listening Skills Development
- Speaking Proficiency
- Reading Comprehension
- Writing Abilities
Conducted By : An experienced international school teacher.
0715600600Published On : 2024-12-29 11:12AM
Class Space Available
Gampaha
Description :
Classroom space
Lecture hall
Meeting Hall available in Gampaha
Conducted By : 360 Campus
0740335253Published On : 2024-11-26 05:59PM
Online ICT Classes By AL Examiner
Gampaha
Description :
I have 20+ experience in teaching OL ICT and AL ICT in government schools and in tuition too. I have a deep understanding of all the concepts of our Syllabus. My goal is to make learning effectively for every student I work with. I have very good experience to take you to an A pass.
I have worked as a marking examiner in OL ICT and AL ICT about 10+ years
In our sessions, you can expect:
Clear explanations of complex concepts in ICT
Practical examples to make topics easy to understand
Always I provide very supportive and encouraging environment
Regular feedback and progress assessments will also be done
මට රජයේ පාසල්වල OL ICT සහ AL ICT ඉගැන්වීමේ සහ ටියුෂන් ව�...
Read more...
Conducted By : R. Dahanayake
0714491377Published On : 2024-11-26 02:00PM
Mathematics Classes ( Local - Eng/Sin)
Gampaha
Description :
Local syllabus English medium and Sinhala medium classes are conducted by well experienced teacher/ lecturer ( previously worked as an Engineer and currently full time engaged in education sector).
Maths Hub, Gampaha
0778188196/0722241829
Conducted By : Kelani Herath ( an Engineer)
0778188196/0722241829Published On : 2024-11-19 09:10AM