O/ L Agriculture Sinhala Medium Online Classes
Views: 188
/
0716563766
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Agriculture
Conducted By:
Sri Lanka s' leading government school teacher
District:
ONLINE
Fee:
1000/= (monthly)
Phone:
0716563766
Description:
කෘෂි තාක්ෂණ හා කළමනාකරණ විශේෂවේදී උපාධිධාරී (UOP) ජනප්‍රිය ජාතික පාසලක ගුරුවරියක් විසින් මෙහෙයවනු ලබයි.
2023 අ.පො. ස. සාමාන්‍යපෙළ විභාගය ඉලක්ක කරගත් කෘෂිකර්මය (සිංහල මාධ්‍යය) සීඝ්‍ර පුනරීක්ෂන මාලාව මඟින් පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු ලිවීමේ පෙරහුරුවක් සමඟ 10, 11 ශ්‍රේණි විෂයය නිර්දේශය කෙටි සටහන් සමඟ ආවරණය කෙරේ. එක් එක් පාඩමට ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡාව නිසා පංති වේලාවේම අදාල පාඩමට සූදානම් වීමේ හැකියාව දරුවාට හිමි වේ. එක් කණ්ඩායමකට දරුවන් 5 දෙනෙක් පමණක් සම්බන්ධ කරගනිමින් වඩා සමීපව ගැටළු විසඳා ගනිමින් විභාගයට සූදානම් වීමේ අවස්ථාව හිමි වේ.. නිසැක A සාමාර්ථයක් සඳහා සම්බන්ධ වන්න.
2023 අ.පො. ස. සාමාන්‍යපෙළ විභාගය ඉලක්ක කරගත් කෘෂිකර්මය (සිංහල මාධ්‍යය) සීඝ්‍ර පුනරීක්ෂන මාලාව මඟින් පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු ලිවීමේ පෙරහුරුවක් සමඟ 10, 11 ශ්‍රේණි විෂයය නිර්දේශය කෙටි සටහන් සමඟ ආවරණය කෙරේ. එක් එක් පාඩමට ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡාව නිසා පංති වේලාවේම අදාල පාඩමට සූදානම් වීමේ හැකියාව දරුවාට හිමි වේ. එක් කණ්ඩායමකට දරුවන් 5 දෙනෙක් පමණක් සම්බන්ධ කරගනිමින් වඩා සමීපව ගැටළු විසඳා ගනිමින් විභාගයට සූදානම් වීමේ අවස්ථාව හිමි වේ.. නිසැක A සාමාර්ථයක් සඳහා සම්බන්ධ වන්න.
Published On:
2023-10-31 10:01AM
Similar ONLINE Classes
Online
ONLINE
Description :
🌾2025/ 2026 - Ordinary Level (O/L)🌾
10 ශ්‍රේණිය හා 11 ශ්‍රේණිය සිසුන් සදහා ...🌾
කෘෂි හා ආහාර තාක්ෂණය නව පන්ති ආරම්භ කෙරේ.
🍀 Online තාක්ෂණය ඔස්සේ සියලු විෂය කරුණු ආවරණය කෙරේ.
🍀පාසල් විෂය නිර්දේශයට අදාළව ඉගැන්වීම.
🍀 සෑම විෂය ඒකකයක් අවසානයේදීම එම විෂය ඒකකයට අදාල සියලු ප්‍රශ්න සාකච්ඡා කෙරේ.
🍀 තනි හෝ කණ්ඩායම�...
Read more...
Conducted By : Duleeka Saluwadana
076329796694763297966
Published On : 2025-01-13 10:51AM
Ape Agriculture
ONLINE
Description :
Grade 10-11 agriculture
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය
විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
Online class
සිංහල මාධ්‍ය
Government school teacher
Conducted By : Miss Navoda
0783878076 -whatsappPublished On : 2024-12-23 04:12PM
O/L AGRICULTURE CLASS
ONLINE
Description :
10 - 11 ශ්‍රේණි සදහා කෘෂි විද්‍යාව හා ආහාර තාතාක්ෂණවේදය 2025 නව පන්ති ආරම්භය
*පසුගිය වර්ෂයේ කෘෂි විද්‍යාව හා ආහාර තාක්ෂණවේදය විෂය සදහා A සාමාර්ථයන් බිහිකල පන්තියක් වීම
වීම
*විෂය නිර්දේශයේ සෑම ඒකකයක් අවසානයේ ඒකක පරීක්ෂණ ලබාදීම.
*පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පසුගිය වර්ෂයන්වල සාමාන්�...
Read more...
Conducted By : Upuli Fernando
076 3695909Published On : 2024-12-11 11:21AM
O/L Agriculture
ONLINE
Description :
Classes are conducted by well experience teacher.
Bsc. Biotechnology and microbiology
Diploma in teaching mathematics and science
Diploma in psychology And counselling
Diploma in Human resource management
Conducted By : Tharushika Mendis
0743786113Published On : 2024-12-08 07:47PM
කෘෂි විද්‍යාව - Agriculture
ONLINE
Description :
කෘෂි විද්‍යාව - Individual Zoom
කෙටි කලකින් විශය නිර්දේශය ආවරණය
සියලුම ඒකක සඳහා ප්‍රශ්න සාකච්ඡාව
පසු ගිය ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට වෙනම හුරු කරවීම
පහසුවෙන්ම A සාමාර්ත කරා යොමු කිරීම
කෘෂි විද්‍යාවට A සාමාර්ත ගෙන කෘෂි තාක්ෂණවේදී හදාරා ඇති උපාධිධාර�...
Read more...
Conducted By : සදමාලී විජේකෝන්
0756334999Published On : 2024-12-04 08:11AM
More Classes...
⇨ Agriculture classes (ONLINE)⇨ O/L (Grade 6-11) classes (ONLINE)