Science For Technology - SFT
Views: 154
☏
0787590819
Class Size:
Individual & Group
Class Section:
A/L - Technology (Local)
Class Subject:
Science for Technology
Conducted By:
Asanka Pramuditha
District:
ONLINE
Fee:
750.00
Contact No:
0787590819
Description:
සියලු ප්‍රතිඵල AB කිරීමේ අභියෝගයට මා සූදානම්, ඔබ?
උසස් පෙළ 2024
තාක්ශනවේදය සඳහා විද්‍යාව - Science For Tech.
2024 group class සඳහා ළමුන් 06ක් පමණක් බඳවා ගැනේ. කාලසටහන සඳහා විමසීම් කරන්න.
Individual පංති සඳහා සම්බන්ධ වන සිසුන්ට SFT group class සඳහා නොමිලේ සම්බන්ධ විය හැක.
Individual පංති (zoom, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක තුළ)
දිවයිනෙන් ඉහළම උසස් පෙළ ප්‍රතිඵල ගෙන ජපුර විශ්ව විද්‍යාලය තුළ ඉහළම සාමාර්ත ලබාගත් සිසුවෙකු වන අතර 2018 වසරේ සිට උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට විශය කියා දුන් ගුරුවරයෙකි.
එහිදී යොදාගත් කෙටි සටහන් , කෙටි ක්‍රම, මනෝවිද්‍යාත්මක ක්‍රමවේද සහ ප්‍රායෝගික ලෙස විශය ඉගැන්වීම් සිදු කරවමින් , විශය කට පාඩම් කරවීම වෙනුවට ඉහළ ප්‍රතිඵලයකට විෂය අවබෝධ කරවීම සිදුකෙරේ.
පසුගිය විභාග ගැටළු, කෙටි සටහන්, ආදර්ශ විභාග ප්‍රශ්න, අනුමාණ ප්‍රශ්න ආදිය සාක්ච්චා කෙරේ.
සිසුන්ගේ දෙමාපියන්ටද සිසුන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලිය කෙරෙහි අවදානය ලබා දීම අත්‍යවශ්‍ය වන අතර, එම වැඩපිළිවලට අනුගත විය හැකි දෙමාපියන් පමණක් පංති සඳහා විමසීම් කරන්න.
ඉතාමත් සාදාරණ අයකිරීම්
වැඩි විස්තර සඳහා
https://www.youtube.com/@Technology_Asanka/featured

Published On:
2023-12-16 08:46AM
Similar ONLINE Classes
අව්රුද්දෙන් SFT
ONLINE
Description :
අව්රුද්දෙන් SFT විෂය නිර්දේශයම අංගසම්පුර්ණ Theory සමග ආවරණය කරනු ලැබේ. රුවන් මුණසිංහ (BSc Engineering (Honours) University of Peradeniya
Conducted By : Ruwan Munasinghe
Contact : 076-4005283 / 070-5678188
Published On : 2024-11-11 10:01PMSFT Class Individual Zoom Wtsapp
ONLINE
Description :
වසර 10 ක පිළිතුරු පත්‍ර ඇගයීම් පළපුරුදු ඇති ගුරුවරයෙක් විසින් මෙහෙයවනු ලැබේ.
Zoom හා wtsapp භාවිතයෙන් ඉගැන්වීම සිදු කරනු ලැබේ.
2024 පුනරීක්ෂණ
2025/2026 සදහා විෂය ඉගැන්වීම
අමතන්න 071644280
Conducted By : Isuru Bandara B.sc
Contact : 0716442802
Published On : 2024-09-13 11:41AMSFT 2024 And 2025 ENGLISH Medium Only
ONLINE
Description :
Hi,
We both are qualified and experienced university academics conducting Science for Technology English medium classes. Last examination we have shown 100% pass rate with good results. We have been conducting these classes since 2020.
You are invited to join us and learn from our university teaching experience at technology faculties.
Ishara Wijesinghe (BSc, Uva Wellassa; MSc, USJP; PhD)
Sajani Wimalachandra (BSc, Wayamba; MSc, Peradeniya)
Call for more information +94 714339410...
Read more...
Conducted By : Ishara Wijesinghe and Sajani Wimalachandra
Contact : +94 71 433 9410
Published On : 2024-06-21 06:11AMScience For Technology English Medium | SFT 2024/25/26
ONLINE
Description :
Learn Technology from first technology University lecturer
Island Rank Technology Graduate 2015 AL
First Batch of Technology, University of Sri Jayewardenepura.- 2020
Demonstrator at CET Department, FOT, USJP - 2021
Lecturer at Construction Technology, UCB,USJ - 2022
Conducted By : First University lecturer from Technology Stream
Contact : 0701994284
Published On : 2024-06-04 10:44AMවිද්‍යාව - Science (Revision/Theory)
ONLINE
Description :
පාඩම් මිස් උනාද?
පිලිවලට කවර් කරේ නෑ නේ ද?
පාඩම් කරාට මතකත් නෑ නේද?
ගණන් හදාගන්න, ප්‍රශ්න වලට උත්තර ලියන්න බැ නේද?
ටියුට් පුරෝලා තිබ්බට ඔලුවේ මුකුත්ම නැ නේද?
විෂය මුකුත්ම බැරි උනත් ඇත්තටම SFT ග�...
Read more...
Conducted By : අසංක පුමුදිත
Contact : 0787590819
Published On : 2024-05-18 03:02PMMore Classes...
⇨ Science for Technology classes (ONLINE)⇨ A/L - Technology (Local) classes (ONLINE)