Loading...
Loading...
Loading...
Loading...

2024 / 2025 A/L ART CLASS AND 6 TO O/L STUDENT ADDMISHION NOW ON

Views: 222
Views: 222

077 140 6 444

Class Size:
Group
Class Section:
A/L - Arts (Local)
Class Subject:
Art
Conducted By:
PARAKRAMA RATHNAYAKA
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
O/L CLASS -RS:700/= A/L CLASS-RS:1500/=
Contact No:
077 140 6 444
Description:
දන්න හැමෝටම ෂෙයාර් කරන්න .
ජා-ඇල තිබෙන හොඳම ආයතනයට ඔබේ දරුවාව යොමු කරන්න .
අධ්‍යාපනයත් ,විනයත් ,විනෝදයත් ,ක්‍රීඩාවත්,ප්‍රතිඵලත්, ආරක්ෂාවත්, සමගින් අපි තවමත් අංක එක.

PARADISE OF WISDOM
Higher Education Institute Jaela.
Sri lanka
🏆 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු මධ්‍යස්ථානය ජාඇල.
🏆 ජනාශිූ සෞන්දර්ය කලා නිකේතන මධ්‍යස්ථානය
🏆 චිත්‍ර පාසල (Art school )

නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුනා ❗❗❗❗

👉පෙර පාසල් ලමුන් සදහා

⭐ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා,
⭐ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා,
⭐ උසස් පෙළ 2024/ 2025,

සියලු ම විෂයයන් වලට ඔබට දැන් අපේ ආයතනයේ ඉගෙන ගැනීමට වරම්

පෙර පාසල් ළමුන් සඳහා,
〽 සිංහල
〽 ගණිතය
〽 අත් වැඩ
〽 ඉංග්‍රීසි දෙමළ
〽 චිත්‍ර
〽 නැටුම්
〽 සංගීතය
〽 රංගනය

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ,
🎖 සිංහල
🎖 ගණිතය
🎖 ගණිත ගැටලු
🎖 පරිසරය
🎖 අත් අකුරු සෑදීම
🎖 කථනය
🎖 ලිවීම
🎖 ප්‍රශ්න පත්තර වලට හුරු කරවීම .
🎖 ඉංග්‍රීසි
🎖 දෙමළ
🎖 චිත්‍ර
🎖 නැටුම්
🎖 සංගීතය
🎖 රංගනය

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ,
🎖 විද්‍යාව
🎖 ගණිතය
🎖 ඉතිහාසය
🎖 සිංහල
🎖 සිංහල භාෂාව හා සාහිත්‍යය
🎖 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය
🎖 බුද්ධ ධර්මය
🎖 කතෝලික ධර්මය
🎖 ඉංග්‍රීසි
🎖 ඉංග්‍රීසි සාහිත්‍යය
🎖 දෙමළ
🎖 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
🎖 චිත්‍ර
🎖 නැටුම්
🎖 සංගීතය
🎖 රංගනය
🎖 ගෘහ විද්‍යාව

උසස් පෙළ සිසුන් සඳහා ,
👉 කලා
👉 වාණිජ
👉 ගණිත
👉 විද්‍යා
👉 Technology විශයයන් ,

පාසල් විෂය නිර්දේශය සහ භාෂාව හැදෑරීමට .
🌀 ඉංග්‍රීසි
🌀 හින්දි
🌀 කොරියන්
🌀 ප්‍රංශ
🌀 ජපන්
🌀 චීන
🌀 දෙමළ
සහ තවත් භාෂා බොහෝමයක් අප ආයතනය තුළින් ඉගෙන ගැනීමට,(විදේශගතවන්නන් සදහා විශේෂිත වූ කුඩා කණ්ඩායම් පන්ති )

අප ආයතනයේ ඇති පාඨමාලාවන් ,

📞 ඉංග්‍රීසි පාඨමාලාවන්
📞 චිත්‍ර පාඨමාලාවන්
📞 රංගන පාඨමාලාවන්
📞 නර්තන පාඨමාලාවන්
📞 රූපලාවණ්‍ය පාඨමාලාවන්
📞 ස්ක්‍රීන් පින්ටින් පාඨමාලාවන්
📞 කේක් පාඨමාලාවන්
📞 Landscaping (භූ අලංකරණ පාඨමාලාවන් )
📞 මනාලියන් හැඩගැන්වීමේ පාඨමාලාවන්
📞 කොණ්ඩා මෝස්තර කැපීමේ පාඨමාලාවන්
📞 සපත්තු පාඨමාලාවන්
📞 ගායන පාඨමාලාවන්

සහ තවත් පාඨමාලා රැසකින් නව ආරම්භය 2023 දෙසැම්බර් මාසයේ පළමු දින සිට.

ජා-ඇළ පුරවරයේ දෙමාපියන්ගේ විශ්වාසය දිනූ
දරුවන්ට ඉහළම ප්‍රතිඵල ලබා දුන් අප ආයතනයට ඔබේ දරුවාව අදම ලියාපදිංචිකර වෙනස අත්විඳින්න .

නොම්බර 209 ,පරණ මීගමු පාර ,කණුව, ජා-ඇල .

අප ආයතනයේ දරුවන්ගේ කුසලතා සහ ආයතනය මගින් සිදුකරන ලද වැඩසටහන් ,තරඟ විභාග සඳහා යොමු කිරීම්,ඉගැන්වීමේ ක්‍රියාවලින් ,සහ ගුරුවරු පිලිබඳව විස්තර දැන ගැනීමට ද ,තවත් බොහෝ දේ නැරඹීම සඳහා අපගේ එෆ් බී එකවුන්ට් එක නරඹන්න ,

Fb account :- parakrama rathnayaka
කාර්යාලීය දුරකථන අංක :- 077 140 6 444
076 416 000 2
077 948 93 63
Published On:
2023-12-30 04:35AM
Images: (click to enlarge)

 Similar Classes in Gampaha

Chinese Language

Gampaha

Chinese Language
Description : Graduated from a prestigious university in China as an Electrical Engineer having studied completely in the Chinese medium, and has worked with Chinese engineers and experts serving in one of the largest engineering projects funded by China, has experience in teaching the Chinese language for over seven years enabling students to gain excellent results. Learn real Chinese pronunciation, authentic writing and correct grammar with confidence. Receive an ‘A’ pass for Chinese Language at the GCE (A/L) exam. Also, pass HSK 1 – 4 exams with flying colours.
Conducted By : Saliya Liyanage
Contact : 0776924022

Published On : 2024-10-05 09:19PM

A/L 2026 Logic Home Visiting Group Clases

Gampaha

A/L 2026 Logic home visiting group clases
Description : A/L 2026 අලුතින් ආරම්භ වන කණ්ඩායම් පන්තිය රජයේ පිළිතුරු පත් පරීක්ෂක ගුරු මහත්මියක් Online හරහා මෙහෙයවීම සිදු කෙරේ... ගියවර අපගේ Online කණ්ඩායම් පන්තියේ සෑම සිසුවෙක්ම අති විශිෂ්ට සාමාර්ථ්‍යයන් ලබා විශ්ව විද්‍යාල වරම් , නීති පීඨ වරම් ලබා ගත් අතර මෙවරද අපගේ අරමුණ සෑම දරුවකුම ඉතා ඉහළ සාමාර්ථ්‍යක් වෙ�...
Read more...
Conducted By : Mrs.Hansamali
Contact : 0701019546 /0786188384

Published On : 2024-09-01 05:18PM

AL French Classes Physical & Online 2024 & 2023

Gampaha

AL French Classes Physical & Online 2024 & 2023
Description : Join for 2024 Newly begun French Classes (Physical & Online) Join for 2023 Revision Classes (Physical & Online)
Conducted By : Mrs. Thilini Silva
Contact : +94770790975

Published On : 2023-05-06 10:00AM

Sinhala

Gampaha

Sinhala
Description : sinhala language for A.L students .
Conducted By : D.H.N.Munasingha
Contact : 0719008333

Published On : 2023-01-13 12:17AM

Art Class

Gampaha

Art class
Description : ශ්‍රී ලංකා ගුරු සේවය 1 ලලිතකලා උපාධි කැලණි විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි අද්‍යාපනය ඩිප්ලෝමා කොලඹ විශ්වවිද්‍යාලය සෞන්දර්ය ගුරු පුහුණු (චිත්‍ර මූර්ති )(සෞන්දර්ය ගුරුවිදුහල ගිරාගම) වැඩි තොරතුරු සදහා watsapp ඇමතුමක් ලබාදෙන්න -0769410502
Conducted By : H.A lakshman Hettiarachchi
Contact : 0769410502

Published On : 2021-11-28 03:20PM

 More Classes...

 ⇨ Art classes in Gampaha
 ⇨ A/L - Arts (Local) classes in Gampaha
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...