Loading...
Loading...
Loading...
Loading...

LOGIC FOR A/L

Views: 159
Views: 159

0757958055

Class Size:
Individual & Group
Class Section:
A/L - Arts (Local)
Class Subject:
Logic
Conducted By:
BUDDHIKA SIRAN
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
2000
Contact No:
0757958055
Description:
රජයේ උසස් පෙළ තර්ක ශාස්ත්‍ර ගුරුවරයෙකු ලෙස වසර 10ට ආසන්න කාලයක් පුරා විෂය ඉගැන්වීමේ කටයුතු වල නියැලී සිටින්නෙමි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ගෞරව උපාධියක් සහ පශ්චාත් උපාධියක් ද මා හට ඇති අතරම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සිසුන් සඳහා මනෝ විද්‍යාව සහ දර්ශනය යන විෂයන් සඳහා දේශක වරයෙකු ලෙස ද කටයුතු කරන්නෙමි. මා විසින් ඔබට,

 සෑම පාඩමක් සඳහා ම නිබන්ධන ලබා දීම
 පසුගිය වසර 20ක විභාග ප්‍රශ්න ලබා දීම හා සාකච්ඡා කිරීම
 අනුමාන ප්‍රශ්න ලබා දීම සහ ඒවා සාකච්ඡා කිරීම
 මුළු විෂය නිර්දේශය ම ආවරණය කිරීම
 කෙටි ක්‍රම ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම ආදී වූ දේ ඔස්සේ උසස් පෙළ විභාගය සඳහා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වන ලෙස ඔබව සූදානම් කරන්නෙමි.
Published On:
2023-12-31 08:22AM
Images: (click to enlarge)

 Similar Classes in Gampaha

උසස්පෙළ තර්ක සාස්ත්‍රය නිවසට පැමිණ ඉගැන්වීම

Gampaha

උසස්පෙළ තර්ක සාස්ත්‍රය නිවසට පැමිණ ඉගැන්වීම
Description : අපොස උසස්පෙළ තර්ක ශාස්ත්‍රය නිවසට පැමින ඉගැන්වීම.කැලණිය වි.විදයාලයේ ව්ශේෂවේදී උපාධ්ධාරී,උත්තර පත්‍ර පරීක්ෂක රජයේ පාසල් ගුරුවරියක විසින් සිදු කරනු ළබයි. සියලුම විෂය නිර්දේශය ආවරණය කෙරේ. ...
Read more...
Conducted By : Rashmi Ganegoda
Contact : 0740379011

Published On : 2024-11-27 02:01PM

LOGIC Class

Gampaha

LOGIC Class
Description : ලේසිම හා සුන්ෂදරම LOGIC විෂය මුල සිට සරලව ඉගෙන ගෙන සිහිනය ජයගන්න. වසර ගණනක පළපුරුදු රජයේ පාසල් ගුරුවරයෙක්,බාහිර උපාධි කථිකාචාර්යය වරයෙක් විසින් මෙහෙයවනු ලබන අපේ LOGIC වැඩබිම...... සෑම පාඩමක්ම ආවරණය...
Read more...
Conducted By : Buddhika Siran
Contact : 0757958055

Published On : 2021-10-07 11:25AM

 More Classes...

 ⇨ Logic classes in Gampaha
 ⇨ A/L - Arts (Local) classes in Gampaha
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...