විද්‍යාව (science)
Views: 92
☏
0787590819
Class Size:
Individual
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Science
Conducted By:
Asanka Pramuditha
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
සාකච්ඡා කළ හැක
Contact No:
0787590819
Description:
විද්‍යාව ( සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය - ඔන්ලයින් (zoom)හා නිවසට පැමින ඉගැන්වීම්)
කිසිදු සිසුවෙකු විද්‍යාවට අදක්ශ සිසුවෙකු නොවේ. නමුත් ඉගෙනුම් ක්‍රියාවලියේදී සිදුවන අතපසුවීම් නිසා දුර්වල සිසුවෙකු බවට පත්වේ.
එබැවින් එවැනි සිසුන්ගේ දුර්වලතා සොයා බලා විශේෂ අවධානයක් දෙමින් ඉගැන්වෙන අතර ඉහළම ප්‍රතිඵල කරා පියවරෙන් පියවර රැගෙන යනු ලැබේ.
මා විශේෂ ක්‍රමවේදයක් යොදා ගනිමින්, විශය කටපාඩම් කිරීම වෙනුවට, තර්කානුකූලව, ප්‍රායෝගික හා නීරස නොවන ලෙස විශය අවබෝධ කෙරේ.
සිද්ධාන්ත වලට අමතරව වැඩිම ප්‍රමාණයක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමඟ පුණරීක්ෂණද පංති වෙලාව තුළදීම සිදුකෙරේ.
මෙමගින් විශ්ය අමතක වීම වළක්වා, නිවැරදි පුහුණුව සමග විභාග සඳහා උපරිම ලකුණු ගැනීමට හැකිවේ.
මා 2017 සිට සා/පෙළ ද 2019 සිට උ/පෙළ ද උගන්වන, ඉහළම ප්‍රතිපල ලබා දුන් ගුරුවරයෙකි.
සාදාරන අයකිරීම්.
ළමුන් කණ්ඩායමක් සඳහාද ඉගැන්වීම් සිදු කළ හැක.
අවශ්‍ය පරිදි පංති වල වෙනස් කම් කරගත හැක .
ප්‍රතිඵල ලබා දීමට මා වෙහෙසෙන බැවින්, සිසුන්ගේ අධිකරණය කටයුතු සඳහා අවධානය ලබා දිය හැකි දෙමාපියන් පමණක් පංති විම්සන්න.

Published On:
2024-01-03 03:50PM
Similar Classes in Gampaha
Science Class
Gampaha
Description :
Classes for Tamil & English Medium Students
Subjects: Mathematics, Science, ICT
✅ Experienced teacher with proven results
✅ Engaging teaching style for better understanding
✅ Flexible timings to suit your schedule
📈 Guaranteed improvement in grades!
Call now to book your slot! 📞
Conducted By : Ms.Harishka
Contact : 0771371562 & 0706413832
Published On : 2024-11-10 12:00AM10, 11 ශ්‍රේණි සඳහා විද්‍යාව .
Gampaha
Description :
විසි වසරක ප්‍රවීණත්වය තුළින් සැමට A සාමාර්ථයක් . සිද්ධාන්ත, ප්‍රශ්නපත්‍ර පන්ති. නිරවුල් ඉගැන්වීම.
Conducted By : මංජුල සර්
Contact : 0775032845
Published On : 2024-11-06 05:35PMවිද්‍යාව සහ ගණිතය තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති
Gampaha
Description :
Science and Mathematics, English medium (Local syllabus), Sinhala medium classes. Conducted by a 5 years of experienced tutor. Individual & small group classes. Let's learn by understanding, but don't by heart...
Conducted By : Mr.Shenuka Lakmin
Contact : 0758736572
Published On : 2024-11-02 08:07PMවිද්‍යාව ඔබේ නිවසටම ... විද්‍යාව විද්‍යාත්මකව ඉගෙනගන්න ..
Gampaha
Description :
මුලසිට සිට සරලව . සම්පූර්ණ විශය නීර්දේශය ආවරණය වන පරිදි සිදු කරන ක්රමානුකූල ඉගැන්වීම් රටාව ඔස්සේ ඔබගේ දරුවාගෙ දැනුම වැඩි දියුණු කරනු ලැබේ .
Conducted By : S.A.N.D. Samarakoon
Contact : 075922143
Published On : 2024-11-02 05:39PMScience Classes (Sinhala Medium)
Gampaha
Description :
Are you ready to dive into the world of science? Whether you're a complete beginner or looking to build on existing knowledge, our class is designed to guide you every step of the way.
Conducted By : Sahan Sachintha De Silva
Contact : 0767010686
Published On : 2024-11-01 03:23PMMore Classes...
⇨ Science classes in Gampaha⇨ O/L (Grade 6-11) classes in Gampaha