Loading...
Loading...
Loading...
Loading...

මුල සිට ඉතා සරලව Commerce ඉගෙනගමු.

Views: 120

/

0716450567, 0750750098(Whatsup)

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Business & Accounting Studies
Conducted By:
Sasitha Lakshan - Bsc.Accountancy & Business Finance (Honours) (Special)
District:
Gampaha
Locations:
Kadawatha, Kelaniya, Kiribathgoda, Ragama, Wattala
Fee:
1500 per hour for visits
Phone:
0716450567, 0750750098(Whatsup)
Description:
මුල සිට ඉතා සරලව දරුවන්ට පාඩම් ඉතා හොදින් ග්‍රහණය වන පරිදි ප්‍රායෝගික නිදසුන් සමග සිංහල මාධ්‍යයෙන් පමණක් ඉගැන්වීම් සිදු කෙරේ.එක් එක් දරුවා කෙරෙහි විශේෂ අවදානය යොමු කෙරේ.විෂය නිර් දේශය සම්පූර් ණයෙන්ම ආවරණය කෙරේ.එක් එක් පාඩම අවසානයේ ඉලක්කගත ප්‍රශ්ණ සාකච්ඡා කෙරේ.11 ශ්‍රේණියේ දරුවන්ට මඟ හැරුණු පාඩම් මුල සිට ඉතා සරලව ඉගැන්වීම සිදු කෙරේ. අඟහරුවාදා,බදාදා හා බ්‍රහස්පතින්දා යන දිනවල පමණක් සවස 06න් පසුව Visiting පන්ති පැවැත්වේ. ගණකාධිකරණ හා ව්‍යාපාර මූල්‍ය (විශේෂ) (ගෞරව) උපාධිධාරියෙකු විසින් ඉගැන්වීම් සිදු කෙරේ.නිවසට පැමිණ හෝ කුඩා කණ්ඩායම් හෝ zoom තාක්ෂණයෙන් පන්ති පැවැත්වේ.ස්තූතියි.
අමතන්න
Published On:
2024-01-27 10:53PM

 Similar Classes in Gampaha

GCE O/L Commerce Group & Induvidual Classes

Gampaha

GCE O/L Commerce Group & Induvidual Classes
Description : Unlock Your Potential with Our GCE O/L Commerce Classes!** Are you looking to enhance your knowledge and skills in the field of commerce? Join our comprehensive O.L. Commerce classes designed for both individuals and Group Classes.
Conducted By : Wenura Nirmal
0770248970
94770248970
Published On : 2025-01-06 10:16PM

O/L Commerce

Gampaha

O/L Commerce
Description : විශය නිර්දේශය මුල සිට සරලව ඉගැන්වීම. * ප්‍රායෝගික උදාහරණ මගින් විශය කරුණු පහදා දීම. * සෑම ඒකකයක් අවසානයේ ඉලක්ක ප්‍රශ්න සාකච්ඡාව. * ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. * පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව . ** දෙවන වර අපේක්ෂක දරුවන් සදහා පුණරීක්ෂණ පන්ති පැවැත්වේ. දේශක :- සාගර ධනුශ්ක (AAT qual...
Read more...
Conducted By : Sagara Dhanushka
0771798006
94764015873
Published On : 2025-01-02 07:45AM

Online And Offline Classes

Gampaha

Online and offline classes
Description : Business Studies & Accounting classes for O/L (grade 10& 11) Tamil & English medium - Local syllabus
Conducted By : Niroshi M (BBA) reading
0761490626
Published On : 2024-12-30 01:22PM

O/L Business & Accounting Studies

Gampaha

O/L Business & Accounting Studies
Description : විශය නිර්දේශය මුල සිට සරලව ඉගැන්වීම. * ප්‍රායෝගික උදාහරණ මගින් විශය කරුණු පහදා දීම. * සෑම ඒකකයක් අවසානයේ ඉලක්ක ප්‍රශ්න සාකච්ඡාව. * ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. * පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව . ** දෙවන වර අපේක්ෂක දරුවන් සදහා පුණරීක්ෂණ පන්ති පැවැත්වේ. දේශක :- සාගර ධනුශ්ක (AAT qualified, Following C...
Read more...
Conducted By : Sagara Dhanushka
077 179 8006
Published On : 2024-12-29 10:22AM

O/L Commerce Classes (English/Sinhala)

Gampaha

O/L Commerce Classes (English/Sinhala)
Description : The 3-hour classes will cover the entire syllabus, past papers, and model papers with timed practice. Local syllabus Sinhala and English medium
Conducted By : J Welikadaarachchi
0778052265
Published On : 2024-12-17 02:12PM

 More Classes...

 ⇨ Business & Accounting Studies classes in Gampaha
 ⇨ O/L (Grade 6-11) classes in Gampaha
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...