Loading...
Loading...
Loading...
Loading...

මුල සිට සරලව Business & Accounting Studies ඉගෙනගමු.

Views: 119
Views: 119

0716450567

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Business & Accounting Studies
Conducted By:
Sasitha Lakshan
District:
Kandy
Locations:
Gampola, Gelioya, Kadugannawa, Kandy, Peradeniya, Pilimatalawa
Fee:
Rs.1000 per hour for visits
Contact No:
0716450567
Description:
මුල සිට ඉතා සරලව දරුවන්ට පාඩම් ඉතා හොදින් ග්‍රහණය වන පරිදි ප්‍රායෝගික නිදසුන් සමග සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කෙරේ.එක් එක් දරුවා කෙරෙහි විශේෂ අවදානය යොමු කෙරේ.විෂය නිර් දේශය සම්පූර් ණයෙන්ම ආවරණය කෙරේ.එක් එක් පාඩම අවසානයේ ඉලක්කගත ප්‍රශ්ණ සාකච්ඡා කෙරේ.11 ශ්‍රේණියේ දරුවන්ට මඟ හැරුණු පාඩම් මුල සිට ඉතා සරලව ඉගැන්වීම සිදු කෙරේ. සෙනසුරාදා හා ඉරිදා දිනවල පමණක් Visiting පන්ති පැවැත්වේ. ගණකාධිකරණ හා ව්‍යාපාර මූල්‍ය (විශේෂ) (ගෞරව) උපාධියක් හිමි, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ CBA (Certified Business Accountant) සහතිකය හා AAT ආයතනයේ අවසන් විභාගය සමත් රජයේ පිලිගත් දෙපාර්තමේන්තුවක වසර 08කට වැඩි සේවා කාලයක් ඇති මාණ්ඩලික ශ්‍රේණියේ නිලදාරියෙකු විසින් ඉගැන්වීම් සිදු කෙරේ.නිවසට පැමිණ හෝ කුඩා කණ්ඩායම් හෝ zoom තාක්ෂණයෙන් පන්ති පැවැත්වේ.ස්තූතියි.අමතන්න.
Published On:
2024-01-28 05:23PM
Images: (click to enlarge)

 Similar Classes in Kandy

Business Studies And Accounting- English Medium

Kandy

Business Studies and accounting- English Medium
Description : •Business Studies and Accounting / Commerce Classes for Local (English medium) and Edexcel syllabus. ▪My main intention is to make students aware of each and every lesson while making them to gain good results in the exam. ▪While giving priority to Time Management as they need more time in balancing 9 subjects including BS. ▪Teaching aids -Zoom, power point slides and handouts.Conducting Past paper sessions and revision classes. 📖 Conducted by an Experienced teacher with B...
Read more...
Conducted By : Miss/teacher
Contact : +94710506108

Published On : 2024-07-12 06:56AM

O/L Business & Accounting Paper Class( Sinhala/ English Medium)

Kandy

O/L Business & Accounting Paper Class( Sinhala/ English Medium)
Description : Class will be conducted by Accounting (Special) degree holder in University of Sri Jayawardenepura. All the recent Passpapers & model papers will be discussed in the class. Purpose of this class is to develop the student at the level of final examination level. Thus student will get higher confidence with the subject matters & higher level of time management.
Conducted By : R.G. Tharanga Udaya Kumara
Contact : 0712466367

Published On : 2024-06-27 03:35PM

O/L COMMERCE

Kandy

O/L COMMERCE
Description : පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වයාපාර පරිපාලනය පිලිබද විශේෂ උපාධි (BBA sp) දාරියකු හා රජයේ වයාපාර හා ගිණුම්කරණය (o/l commerce ) ගුරුවරයකු ලෙස වසර 9 කාලයක් පලපුරුද්ද සහිත ගුරුවරයෙකි.
Conducted By : ධාරිත ප්‍රසාද් සර්
Contact : 0766480728

Published On : 2024-06-03 06:52PM

Mr

Kandy

Mr
Description : 22 Years Teaching Experience both in Foreign and Local. Individual Attention. 10 years past papers discussed with model answers. Digital and printable tutorials. Power Point presentations for every single topic. Digital notes.
Conducted By : Janaka Kottearachchige
Contact : 0774405656

Published On : 2024-05-10 08:05AM

Business Studies And Accounting For Local OL

Kandy

Business studies and accounting for local OL
Description : All section covered with pass papers
Conducted By : M F M KAMIL
Contact : 0702028893. 0758486475

Published On : 2024-04-05 11:42PM

 More Classes...

 ⇨ Business & Accounting Studies classes in Kandy
 ⇨ O/L (Grade 6-11) classes in Kandy
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...