Grade 5 Sinhala Class.
Views: 248
/
0752048608
Class Size:
Individual & Group
Class Section:
Grade 3/4/5
Conducted By:
Dilshara Pelpolarachchi
District:
ONLINE
Fee:
500/= per day
Phone:
0752048608
Description:
දිල්ෂාරා පැල්පොළආරච්චි
✨ ප්‍රසිද්ධ පාසලක ආචාර්යවරියකි.
✨️ ශාස්ත්‍රවේදී (B A) සිංහල හා ප්‍රංශ භාෂා
✨️ ප්‍රංශ භාෂා ඩිප්ලෝමා
✨ ලේඛිකා - සිංහල සහ ප්‍රංශ භාෂා
✨ අධ්‍යාපන ක්ෂේත්රයේ වසර 10 කට වැඩි පළපුරුද්ද
✍️ පෙළ පොත් පාඩම් ඉගැන්වීම.
✍️ සියලුම ව්‍යාකරණ කොටස් මුල සිට ම සරලව ඉගැන්වීම.
✍️ ප්‍රායෝගික ලේඛන, රචනා ලිවීම, සාකච්ඡා කිරීම සහ ඇගැයීම්.
✍️ පසුගිය ප්‍රශ්න පත්තර සාකච්ඡා කිරීම.
✍️ 10, 11 ශ්‍රේණි ( පෙළ පොත්, සාහිත්‍ය පුනරීක්ෂණ)
✍️ 10, 11 ශ්‍රේණි ( සාහිත්‍ය විචාර පරීක්ෂා කර පරීක්ෂාකර ගැනීම සිදු කෙරේ.)
✍️ 5, 6, 7 සහ 8 ශ්‍රේණි සඳහා පාසල් පෙළ පොතට අමතරව වෙන වෙනම විෂය නිර්දේශ වලට අනුකූලව සකස් කෙරෙන වැඩ පොත් ද කරනු ලැබේ.
දිනකට ප්රශ්නසීයක් සමඟින් ව්‍යාකරණ පුහුණු කරවීම සඳහා ම විශේෂ පංතියක්ද පැවැත්වේ.
✨ ප්‍රසිද්ධ පාසලක ආචාර්යවරියකි.
✨️ ශාස්ත්‍රවේදී (B A) සිංහල හා ප්‍රංශ භාෂා
✨️ ප්‍රංශ භාෂා ඩිප්ලෝමා
✨ ලේඛිකා - සිංහල සහ ප්‍රංශ භාෂා
✨ අධ්‍යාපන ක්ෂේත්රයේ වසර 10 කට වැඩි පළපුරුද්ද
✍️ පෙළ පොත් පාඩම් ඉගැන්වීම.
✍️ සියලුම ව්‍යාකරණ කොටස් මුල සිට ම සරලව ඉගැන්වීම.
✍️ ප්‍රායෝගික ලේඛන, රචනා ලිවීම, සාකච්ඡා කිරීම සහ ඇගැයීම්.
✍️ පසුගිය ප්‍රශ්න පත්තර සාකච්ඡා කිරීම.
✍️ 10, 11 ශ්‍රේණි ( පෙළ පොත්, සාහිත්‍ය පුනරීක්ෂණ)
✍️ 10, 11 ශ්‍රේණි ( සාහිත්‍ය විචාර පරීක්ෂා කර පරීක්ෂාකර ගැනීම සිදු කෙරේ.)
✍️ 5, 6, 7 සහ 8 ශ්‍රේණි සඳහා පාසල් පෙළ පොතට අමතරව වෙන වෙනම විෂය නිර්දේශ වලට අනුකූලව සකස් කෙරෙන වැඩ පොත් ද කරනු ලැබේ.
දිනකට ප්රශ්නසීයක් සමඟින් ව්‍යාකරණ පුහුණු කරවීම සඳහා ම විශේෂ පංතියක්ද පැවැත්වේ.
Published On:
2024-02-20 09:13AM
Similar ONLINE Classes
Online English Spoken And Syllabus Classes For Students Islandwide
ONLINE
Description :
ඔබේ දරුවා ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර වල ශබිද හදුනනවාද ? Watch the video
https://youtu.be/UsmucrpKGcM?feature=shared
ඔබ දන්නවාද බොහෝ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ලිවීමට, කියවීමට නොහැකි වීමේ ප්‍රධානතම හේතුව ශබ්ද හදුනාගත නොහැකි වීම බව.
ඔබත් බුද්ධිමත්ව සිතන මවක් ද ? පියෙක් ද?
විදේශ ගතව සිටින ඔබේ දරුවාට ඉංග්‍රීසි උගන්වන්න.
විශේෂ...
Read more...
Conducted By : Teacher
077-550847694775508476
Published On : 2025-01-04 04:26PM
Grade 5 Syllabus And Paper Discussion
ONLINE
Description :
කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරියක් විසින් මෙහෙයවන ශිෂ්‍යත්වයට මග කියන පන්තිය
Conducted By : Seya Deshanai
0703532121Published On : 2024-12-30 05:40PM
ප්‍රාථමික ශ්‍රේණි දරැවන් සදහා (1,2,3,4,5)
ONLINE
Description :
ප්‍රාථමික ශ්‍රේණි දරැවන් සදහා උපකාරක පන්ති
ගණිතය, සිංහල, පරිසරය පාසල් විශය මාලාව සහ ප්‍රශ්න පත්‍ර. call/ whatsup 071 8920645
Conducted By : Tharindi Jayawardena (Diploma in Primary Educatin,Diploma in early childhood care and development)
0718920645Published On : 2024-12-30 01:43PM
1/2/3/4/5 ශ්‍රේණි සදහා ගණිතය, පරිසරය, මව්බස
ONLINE
Description :
* කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසල්වල ප්‍රාථමික ගුරුවරියක ලෙස වසර 27කට වැඩි සේවා පලපුරුද්ද
* ශිෂ්‍යත්ව විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂක
Conducted By : නිරෝෂණි වන්නිනායක - විද්‍යාපීඨ ප්‍රාථමික පුහුණු, ශාස්ත්‍රවේදි උපාධි, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝ
071 8277113Published On : 2024-12-29 01:01PM
English Medium Classes (Grades 3/4/5&6)
ONLINE
Description :
Join our small group / individual classes tailored for students in grades 3 to 6! 📚
Cambridge and Local Syllabus
📍Panadura
• Whether following the local or London syllabus, we offer engaging sessions in English, Science, ICT, and Environmental Studies.📖
• Students are provided with personalized attention to ensure academic success and a deeper understanding of each subject. Enroll now to empower your child's learning journey! 🌟
🎓Conducted by an Experienced Teacher, a BBA (Hons) Undergraduate of the University of Colombo.👩🏻🎓
ඉංග්‍රීසි, පරිගණක, පරිසර අධ්‍යනය හා විද්‍යා පන්ති 3/4/5/6 ශ්‍රේණ�...
Read more...
Conducted By : Miss. Sulanya Kothalawala (BBA (Hons) UG- University Of Colombo)
0762105757Published On : 2024-12-27 04:37PM