Local And London Syllabus Science / විද්‍යාව 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්)
Views: 91
☏
0764816106
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Science
Conducted By:
Himantha Charith
District:
Colombo
Locations:
Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala
Fee:
2500
Contact No:
0764816106
Description:
Local syllabus Science (English medium and Sinhala Medium) conducted by a Science Graduate from a government university.
Grade 6 , 7 , 8 , 9 , 10 , 11
Classes are conducted-
● Home visit
Class program-
● Covering theory in time with additional appropriate images & video clips
● Discussion of past papers(School/Zonal/Provincial/GCE)
● Discussing model questions during each lesson
● Monitoring student performance by checking homework/notes
● Assisting in building up short notes & FLASH CARDS
● Complete individual attention
● Subject doubts can be cleared anytime via whatsapp
විද්‍යාව 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා. Local සහ London Syllabus (සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්)
වසර ගණනාවක අත්දැකීම් සහිත රාජ්‍ය විශ්වවිද්‍යාලයක භෞතික විද්‍යා ශිෂ්‍යයෙකු විසින් නිවසට පැමිණ තනි හෝ කණ්ඩායම් පංති පවත්වනු ලබයි.....
විද්‍යාවේ නව මංපෙත් සොයා යන ,
දුර්වලයින් දක්ෂයින් කරන , දක්ෂයින් අතිදක්ෂයින් කරන එකම පංතියට අමතන්න: 0764816106.
*විෂය කරුණු සරලව මුල සිට අවබෝධ කරවීම
*විෂය නිර්දේශය ආවරණය කිරීම
*සෑම ඒකකයක් අවසානයේදීම ඒකකයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
*පසුගිය ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිම
ඔබ මෙම ගුරුවරයා තෝරා ගත යුත්තේ ඇයි??
*කොලඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා උසස්පෙළ විභාගය ඉහලින් සමත්ව රාජ්‍ය විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හදාරා තිබීම.
*පසුගිය වසර ගණනාවකම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ඉහළ ප්‍රථිපල අත්කර දුන් ගුරුවරයෙක් වීම.
*නව ඉගැන්වීම් ක්‍රමවේදය ඔස්සේ සාම්ප්‍රදායික ඉගෙනගැනීමේ ක්‍රමවේදයට ඔබ්බෙන් තාර්කික ඉගෙන ගැනීමකට යොමු කිරීම.
*විෂය පථයට පමනක් සීමා නොවී විද්‍යාව ප්‍රායෝගිකව භාවිත වන අවස්ථා සලකමින් සිසුවා ඉගෙන ගැනීමට උනන්දු කරවීම.
සිසුන්ගේ පූර්ණ වගකීම භාර ගනු ලැබේ.
සාම්ප්‍රදායික ඉගෙන ගැනීමේ ක්‍රමවේදයෙන් ඔබ්බට...

Published On:
2024-03-05 07:32AM
Similar Classes in Colombo
Science( Sinhala & English Medium )
Colombo
Description :
Science
Sinhala & English medium
Revision/Theory/ Paper Classes
Conducted By : Wasantha Ratnayake
Contact : 0714260883
Published On : 2024-11-04 08:20AM6-11 SCIENCE (English Medium)
Colombo
Description :
Are You Ready to Excel in O-Level Science?
Unlock your potential and ace your O-Level Science exams with our comprehensive, English-medium courses! Whether you're aiming for top grades or need a boost in understanding, our program is designed to cater to every student's needs.
Why Choose Us?
Expert Teachers: Learn from highly qualified and experienced science instructors.
Interactive Lessons: Engage with interactive content, practical experiments, and real-life applications.
Personali...
Read more...
Conducted By : MR. MADUSANKA
Contact : 0702167202
Published On : 2024-11-02 01:41AMO/L Mathematics And Science - Online Or Physical
Colombo
Description :
I am pasindu padmaranga, an Electrical engineer who graduated from the University of Moratuwa. I have more than 8 years of experience teaching Mathematics and Science for O/L students. I can conduct both physical and online classes.
We complete the syllabus leisurely and complete all the school papers and past papers. I focus on each and every student find their weak points and solve them smartly and simply.
Conducted By : W.A.Pasindu Padmaranga
Contact : 0713691940
Published On : 2024-10-26 09:05PMIndividual Tution For 6 To 11 Grade Students
Colombo
Description :
You can get an quick improvement with termed exam papers and short notes
Conducted By : An university undergraduate student
Contact : 0779850025
Published On : 2024-10-24 07:35AMScience Classes
Colombo
Description :
Hi, My name is Dharan. I have three years of teaching experience. I will teach you what you need (past paper, book practice, advanced questions).
Conducted By : S. Dharan
Contact : 0707825007
Published On : 2024-10-23 12:30PMMore Classes...
⇨ Science classes in Colombo⇨ O/L (Grade 6-11) classes in Colombo