Science For Technology -SFT- තාක්ෂණවෙදය සඳහා විද්‍යාව
Views: 83
☏
0787590819
Class Size:
Individual & Group
Class Section:
A/L - Technology (Local)
Class Subject:
Science for Technology
Conducted By:
අසංක පුමුදිත
District:
ONLINE
Fee:
සාකච්ඡා කළ හැක
Contact No:
0787590819
Description:
මෙවරත් නිවැරැදි ලෙස වැඩිම අනුමාණ ලබා දුන් තාක්ෂණවේදී ගුරුවරයා විසින් මෙහෙයවන තාක්ෂණවේදය සඳහා විද්‍යාව, ඔන්ලයින් (zoom)හා නිවසට පැමින සිදුකරන පංති.
තාක්ෂණවේදය සඳහා විද්‍යාව ඔබට අසීරු වන්නේ එම විශය ප්‍රායෝගික ලෙස ඉගැන නොගත් නිසාවෙන් සහ මූලික සිද්ධාන්ත නිවැරැදි ලෙස අවබෝධ කර නොගත් නිසාවෙනි.
මා විශේෂ ක්‍රමවේදයක් යොදා ගනිමින්, විශය කටපාඩම් කිරීම වෙනුවට, තර්කානුකූලව, ප්‍රායෝගික හා නීරස නොවන ලෙස විශය අවබෝධ කරවීම නිසා පසුගිය වසර වල A සහ B ප්‍රතිඵල 80% ක් ඉක්මවූ පංතිය..
ජපුර තාක්ෂණවේදියෙකුගෙන් ඔලුවට දැනෙන්නම විශය ඉගෙන ගන්න
සිද්ධාන්ත වලට අමතරව වැඩිම ප්‍රමාණයක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමඟ පුණරීක්ෂණද පංති වෙලාව තුළදීම සිදුකෙරේ.
මෙමගින් විශ්ය අමතක වීම වළක්වා, නිවැරදි පුහුණුව සමග විභාග සඳහා උපරිම ලකුණු ගැනීමට හැකිවේ.
මා 2017 සිට සා/පෙළ ද 2019 සිට උ/පෙළ ද උගන්වන, 2018 වසරේ තාක්ෂණවේදය සඳහා දිවයිනේ ඉහළම ප්‍රතිපල ලබා ගත් අයෙකි .
සාමාන්‍ය පෙළ ඉංග්‍රීසී මාධ්‍ය හදාරා ඇති ලමුන්ට, මෙවර විශයන් මාරූ කළ සිසුන්ටද සහ රැකියා උසස් වීම් බලාපොරුත්තුවෙන් විශයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂ ඉගැන්වීම්.
සාදාරන අයකිරීම්.
ළමුන් කණ්ඩායමක් සඳහාද ඉගැන්වීම් සිදු කළ හැක.
අවශ්‍ය පරිදි පංති වල වෙනස් කම් කරගත හැක
ජෛව පද්ධති තාක්ෂණවේදය හා කෘෂි විද්‍යාව යන විශයන් සඳහාද උපකාර කළ හැක
පහසුවෙන්ම ඉහළ ප්‍රතිඵලයක් ලගා කර ගැනීමේ අවස්තාව මග නොහරින්න

Published On:
2024-03-12 10:24PM
Similar ONLINE Classes
අව්රුද්දෙන් SFT
ONLINE
Description :
අව්රුද්දෙන් SFT විෂය නිර්දේශයම අංගසම්පුර්ණ Theory සමග ආවරණය කරනු ලැබේ. රුවන් මුණසිංහ (BSc Engineering (Honours) University of Peradeniya
Conducted By : Ruwan Munasinghe
Contact : 076-4005283 / 070-5678188
Published On : 2024-11-11 10:01PMSFT Class Individual Zoom Wtsapp
ONLINE
Description :
වසර 10 ක පිළිතුරු පත්‍ර ඇගයීම් පළපුරුදු ඇති ගුරුවරයෙක් විසින් මෙහෙයවනු ලැබේ.
Zoom හා wtsapp භාවිතයෙන් ඉගැන්වීම සිදු කරනු ලැබේ.
2024 පුනරීක්ෂණ
2025/2026 සදහා විෂය ඉගැන්වීම
අමතන්න 071644280
Conducted By : Isuru Bandara B.sc
Contact : 0716442802
Published On : 2024-09-13 11:41AMSFT 2024 And 2025 ENGLISH Medium Only
ONLINE
Description :
Hi,
We both are qualified and experienced university academics conducting Science for Technology English medium classes. Last examination we have shown 100% pass rate with good results. We have been conducting these classes since 2020.
You are invited to join us and learn from our university teaching experience at technology faculties.
Ishara Wijesinghe (BSc, Uva Wellassa; MSc, USJP; PhD)
Sajani Wimalachandra (BSc, Wayamba; MSc, Peradeniya)
Call for more information +94 714339410...
Read more...
Conducted By : Ishara Wijesinghe and Sajani Wimalachandra
Contact : +94 71 433 9410
Published On : 2024-06-21 06:11AMScience For Technology English Medium | SFT 2024/25/26
ONLINE
Description :
Learn Technology from first technology University lecturer
Island Rank Technology Graduate 2015 AL
First Batch of Technology, University of Sri Jayewardenepura.- 2020
Demonstrator at CET Department, FOT, USJP - 2021
Lecturer at Construction Technology, UCB,USJ - 2022
Conducted By : First University lecturer from Technology Stream
Contact : 0701994284
Published On : 2024-06-04 10:44AMවිද්‍යාව - Science (Revision/Theory)
ONLINE
Description :
පාඩම් මිස් උනාද?
පිලිවලට කවර් කරේ නෑ නේ ද?
පාඩම් කරාට මතකත් නෑ නේද?
ගණන් හදාගන්න, ප්‍රශ්න වලට උත්තර ලියන්න බැ නේද?
ටියුට් පුරෝලා තිබ්බට ඔලුවේ මුකුත්ම නැ නේද?
විෂය මුකුත්ම බැරි උනත් ඇත්තටම SFT ග�...
Read more...
Conducted By : අසංක පුමුදිත
Contact : 0787590819
Published On : 2024-05-18 03:02PMMore Classes...
⇨ Science for Technology classes (ONLINE)⇨ A/L - Technology (Local) classes (ONLINE)