Spoken English Class For Adults ( වැඩිහිටියන් සදහා ඉංග්‍රීසි පන්ති )
Views: 138
☏
0767208761
Class Size:
Individual
Class Section:
Languages
Class Subject:
English
Conducted By:
Ms. Aponsu
District:
ONLINE
Fee:
3000/= per month
Contact No:
0767208761
Description:
අපි හැමෝම දන්නවා ඉංග්‍රීසි කියලා කියන්නේ විෂයකට එහා ගිය දෙයක්.
හරියටම කියනවා නම් භාෂාවක්.
ඉතින් අපි කොහොමද භාෂාවක් ඉගෙන ගත යුත්තේ?
-අපි භාෂාව කතා කළ යුතුයි.(speaking)
-භාෂාව කතා කරන්න නම් අපි ඒ භාෂාව දැන සිටිය යුතුයි.(vocabulary)
-භාෂාව දැනගන්නනම් අපි ඒ භාෂාවට සවන් දිය යුතුයි.(listening)
එහෙනම් අපේ පන්තියේ විශේෂත්වය තමයි භාෂාව ට තියන බය(fear of language) නැති කරලා ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ඔබව පුහුණු කරවීම.
නිවැරදි ව්‍යාකරණ, පුළුල් වාග් මාලාවක් සහිතව විවිධ ක්‍රියාකාරකම් සමගින් අපි ඔබට භාෂාව නිවැරදිව ලස්සනට හැසිරවීමට හුරු කරනවා.
පාසල් සිසුන් , විශ්ව විද්‍යාල සිසුන් , රැකියා කරන්නන් , විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් යනාදි ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට උනන්දුවක් ඇති සියලු දෙනා සදහා මෙම පන්තිය විශේෂ වේ...
මාස 3ක් වැනි කෙටි කාලයක් තුල ජීවිතේටම සරිලන මනා ඉංග්‍රීසි දැනුමක් ලබා ගන්න අදම මා හා එක්වන්න.
තනි පන්තියක් ලෙස (Individual Class ) පවත්වන බැවින් ඔබට සරිලන ආකාරයට පාඨමාලාව සකස් කරගත හැක ...
මා සමග එක්ව ඉංග්‍රීසි කතා කර මාස තුනක් වැනි කෙටි කලකින් ජීවිතයටම සරිලන ඉංග්‍රීසි දැනුමක් ලබාගන්න.....
පාඨමාලා කාලය :- මාස 3 ( 12 Sessions )
ගාස්තුව :- 3000/= මාසික ( 4 දින )
පැවැත්වෙන ආකරය :- Online ( zoom ) Individual Class
සම්බන්ධ වීම සදහා ඔබේ නම මා වෙත යොමු කරන්න...

Published On:
2024-03-19 12:42AM
Similar ONLINE Classes
Online And Home Visiting English Classes
ONLINE
Description :
Home Visiting and Online English Language classes are conducted by an experienced (21 years) male teacher for students of Grade 4-11.
School Syllabus is covered with Grammer, Reading, Writing, Speaking, Vocabulary building, O/L Revisions and paper discussions.
Rs.1500/= per hour for Individual classes (Minimum 2 hours per visit)
Preferred areas for Home Visiting are Ratmalana, Dehiwala, Mount Lavinia, Boralesgamuwa, Maharagama, Pepiliyana, Kesbewa, Nugegoda, Kotte, Athurugiriya, Thalawathugoda, Battaramulla, Pannipitiya, Rukmalgama, Kottawa, Rajagiriya, Nawala, Borella, Dematagoda, Kolonnawa, Wellampitiya, Kiribathgoda, Kelaniya, Kadawatha, Kirillawala.
For more details contact 0777 96 46 52
Mr. Ruchira Mudalige
BLE (Univers...
Read more...
Conducted By : Mr. Ruchira Mudalige
Contact : 0777 96 46 52
Published On : 2024-12-23 09:18PMEnglish ONLINE Class
ONLINE
Description :
3 years experience in teaching English.
Graduated in TESOL and gone through teacher training.
Mainly focus on listening, speaking, writing and reading skills in language learning.
The individual must be dedicated to learn and must be punctual in attending the class. The schedule will be discussed after joining the class.
Conducted By : R. W. Thakshila
Contact : 0763311589
Published On : 2024-12-23 12:56PMEnglish Literature
ONLINE
Description :
8 ශ්‍රේණියේ සිට 11 දක්වා ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකිය..මෙහෙයවීම විශ්වවිද්‍යාල ඉංග්‍රීසී භාශා කථිකාචාර්යවරියක් විසින් සිදු කරනු ලැබේ...සම්බන්ධ වීමට කැමති දරුවන් 076 5780 904 whatsapp පණිවිඩයක් යොමු කරන්න..
Conducted By : University lecturer in English - Chathu Rasangi Nambuge
Contact : 0765780904
Published On : 2024-12-22 05:42PMTKT - Teaching Knowledge Test
ONLINE
Description :
e a globally qualified English teacher with TKT qualification
ඉංග්‍රීසි ඉගැන්විමේ ඉහළම සුදුසුකම ලබාදෙන දිවයිනේ අතිසාර්ථකම ඉංග්‍රීසි ගුරු පුහුණු පාථමාලාව දැන් ඔබේ ප්‍රදේශයට ත්
♦දැනුමින් සපිරි දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙකු වීම ඔබේ සිහිනය ද?
එය යථාර්ථයක් කරදීමට අප සූදානම්.
ඉංග්‍රීසි ගුරුවරයෙකු වීමට අවශ්‍ය ඉංග්‍රීසි දැනු...
Read more...
Conducted By : Pradeep Warnakulasooriya
Contact : 077-6279224
Published On : 2024-12-22 11:49AMO/L English Language.
ONLINE
Description :
Grade 6 - 11 O/L English Language classes.
Register now for achieving an A❗️pass for English Language.!✅️
Classes will be conducted according to the improvement and competency level of students.
Put a WhatsApp text on 0719470154 informing:
*Grade.
*Name.
*Class preference : Individual.
Or
Group.
Conducted By : Ms. Tashini
Contact : 0719470154
Published On : 2024-12-21 04:16PMMore Classes...
⇨ English classes (ONLINE)⇨ Languages classes (ONLINE)