Combined Maths Theory | Revision
Views: 87
☏
0771635336
Class Size:
Individual & Group
Class Section:
A/L - Science (Local)
Class Subject:
Combined Maths
Conducted By:
Mahesh De Silva
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Gampaha, Kadawatha, Kiribathgoda, Nittambuwa, Ragama, Weliweriya
Fee:
Negotiable
Contact No:
0771635336
Description:
ඉංජිනේරු උපාධිධරයකු විසින් මෙහෙයවන අ.පො.ස (උ.පෙ) සංයුක්ත ගණිතයකුඩා කණ්ඩායම් පන්ති, ඔබගේ නිවසටම පැමිණ පවත්වනු ලැබේ.
මෙම පන්තියේ සුවිශේෂත්වය:
-ඉංජිනේරුවකු විසින් ඉංජිනේරුවකු වීමට මග පෙන්වීම.
- ගුරුවරයාට වසර 10ක සංයුක්ත ගණිතය ඉගැන්වීමේ පළපුරුද්ද.
- ඉතා ඉහල සාර්ථකත්වයෙන් යුතු පහුගිය ප්‍රථිපල. (රජයේ හා පුද්ගලික විශ්වවිද්‍යාල වලට සිසුන් යොමුකර ඇත. )
- විෂය කරුණු සරලව පහදා දීම හා වැඩි ගැටළු ප්‍රමාණයක් පන්තියේදීම විසදීම.
- ගැටළු විසදීමට කෙටි ක්‍රම භාවිතය.
- දෙවන හා තෙවනවර විභාගයට මුහුණදෙන සිසුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම.
සතියේ දිනවලදී සවස 6.00 පසු සහ සතිඅන්තයේ යක්කල, ගම්පහ, කඩවත, වැලිවේරිය හා ඒ අවට ප්‍රදේශ වල නිවසට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් පංති පවත්වයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
077-1635336
මෙම පන්තියේ සුවිශේෂත්වය:
-ඉංජිනේරුවකු විසින් ඉංජිනේරුවකු වීමට මග පෙන්වීම.
- ගුරුවරයාට වසර 10ක සංයුක්ත ගණිතය ඉගැන්වීමේ පළපුරුද්ද.
- ඉතා ඉහල සාර්ථකත්වයෙන් යුතු පහුගිය ප්‍රථිපල. (රජයේ හා පුද්ගලික විශ්වවිද්‍යාල වලට සිසුන් යොමුකර ඇත. )
- විෂය කරුණු සරලව පහදා දීම හා වැඩි ගැටළු ප්‍රමාණයක් පන්තියේදීම විසදීම.
- ගැටළු විසදීමට කෙටි ක්‍රම භාවිතය.
- දෙවන හා තෙවනවර විභාගයට මුහුණදෙන සිසුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම.
සතියේ දිනවලදී සවස 6.00 පසු සහ සතිඅන්තයේ යක්කල, ගම්පහ, කඩවත, වැලිවේරිය හා ඒ අවට ප්‍රදේශ වල නිවසට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් පංති පවත්වයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
077-1635336
Published On:
2024-03-20 08:46PM
Similar Classes in Gampaha
Combined Mathematics (Maths - English Medium / Sinhala Medium)
Gampaha
Description :
අත්දැකීම් බහුල ගුරුවරයෙක්ගෙන් සරලව ඉගෙනගන්න.
ගුරුවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ උපාධි දාරියෙකි.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චාව
ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලිවීම
Marking Scheme වලට අ�...
Read more...
Conducted By : Tharindu Jayasinghe
Contact : 0714757048
Published On : 2024-11-24 11:50PMA/L COMBINED MATHS |English /Sinhala Medium |උ.පෙළ සංයුක්ත ගණිතය |සිංහල සහ English මාධ්‍ය
Gampaha
Description :
සංයුක්ත ගණිතය විෂය අවබෝධකරගත් සිසුවෙක්ට එතරම් රසවත් සහ පහසුවෙන් ලකුණු අතරට යා හැකි විෂයක් තවත් නැත.
මගෙ පන්තිවල පවතින ප්‍රධානතම වෙනස වන්නේ තියරි කොටස් ඉතා හොදින් පැහැදිලි කර ගණන් ඉ�...
Read more...
Conducted By : Anushka Thennkoon | B.Sc Honors in Surveying, Remote sensing(Sp.)
Contact : 0712982739|0784963626
Published On : 2024-11-17 08:14AMAdvanced Level Combined Mathematics ( Online And Physical Classes) For Sinhala And English Medium Students
Gampaha
Description :
* Advanced Level Combined Mathematics classes ( Sinhala and English medium)
* Theory classes or revision classes
* Special attention to each student
* Past papers are discussed
* Simple teaching of the theory as any student can understand.
* Further details you can contact me after 5 p.m.
Conducted By : Uvindra De Livera B.Sc (Phy.Science) (Undergraduate)
Contact : 0703252486
Published On : 2024-11-16 10:03PMCombined Mathematics 2025 A/l
Gampaha
Description :
Advanced Level Combined Mathematics 2025
Individual & Group Classes Sinhala & English
Kadawatha,Kiribathgoda,Ganemulla, Kaduwela,Malabe,Kadana,Waththala, Yakkala,Gampaha
16 years experienced teacher
Results are guaranteed
Special attention to each student
Over 70 papers are discussed
time-3 hours
Mohanlal Pathiraja (B.Sc.Maths Special)
University of Kelaniya
0778987513
Conducted By : mohanlal
Contact : 0778987513
Published On : 2024-11-16 09:38AMCombined Mathematics - Sinhala & English Medium
Gampaha
Description :
වසර 6 ක පලපුරුද්ද සහිත උපාධිධාරී ගුරුවරයෙකු විසින් මෙහෙයවන සංයුක්ත ගණිත සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය පන්ති
මුල සිට සරලව
වැඩි විස්තර සදහා අදම අමතන්න
0784963626
Conducted By : Anushka Thennakoon - Bsc Hons Surveying SUSL
Contact : 0784963626
Published On : 2024-11-14 07:13AMMore Classes...
⇨ Combined Maths classes in Gampaha⇨ A/L - Science (Local) classes in Gampaha