Loading...
Loading...
Loading...
Loading...

Japanese Language

Views: 460

/

0714411000

Class Size:
Group
Class Section:
Languages
Class Subject:
Japanese
Conducted By:
Tokyo Education & Cultural Academy
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
25000/-
Phone:
0714411000
Description:
🎌 🎌 ⛩️ ⛩️ ජපන් භාෂා පාඨමාලා ⛩️ ⛩️ 🎌 🎌
🎌 🎌 ⛩️ ⛩️ 𝗝𝗮𝗽𝗮𝗻𝗲𝘀𝗲 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 ⛩️ ⛩️ 🎌 🎌
🎌 ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න, උසස් අධ්‍යාපනය සමග පිලිගත් අරධකාලීන රැකියාවන් සඳහා අවශ්‍ය මූලික භාෂා දැනුම ලබා ගැනීමට හරිම තැන. 👍
🌸🌸🌸 දැන් ගම්පහට 🌸🌸🌸
🎌 𝟮𝟬𝟮𝟰 ඔක්තෝබර් සහ 𝟮𝟬𝟮𝟱 අප්‍රේල් අධ්‍යයන වාර සඳහා සිසුන් සූදානම් කිරීම ඇරඹුනා.
🌸 𝗝𝗟𝗣𝗧 𝟱 & 𝟰
🌸 𝗡𝗔𝗧 𝟱 & 𝟰
🌸 ජපන් භාෂාව ලිවීම
🌸 කියවීම
🌸 කතා කිරීම
🌸 කන්ජි අක්ෂර අභ්‍යාස
🟢 පාඨමාලා ආරම්භය - 𝟮𝟬𝟮𝟰 මාර්තු මස 𝟯𝟭 වන ඉරිදා පෙ.ව. 𝟭𝟬.𝟬𝟬 ට.
📌 ස්ථානය - 𝗧𝗼𝗸𝘆𝗼 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 & 𝗖𝘂𝗹𝘁𝘂𝗿𝗮𝗹 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆 - 𝗚𝗮𝗺𝗽𝗮𝗵𝗮 𝗕𝗿𝗮𝗻𝗰𝗵
(ආනන්ද මාවත අසල / 𝗛𝗼𝗹𝘆 𝗖𝗿𝗼𝘀𝘀 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 අසල) කොළඹ පාර, ගම්පහ
✅ ජපන් භාෂාව මුල සිට හැදෑරීමට අවශ්‍ය සිසුන්ට ඉතා සරලව, උච්ඡාරණය / ලිවීම හා අවබෝධය හොඳින් පැහැදිලි කරමින් ආත්ම විශ්වාසයෙන් යුතුව ජපන් භාෂා කථනය සඳහා පුර්ණ මග පෙන්වීම.
✅ සෑම සිසුවකුටම වෙන් වෙන්ව අවධානය.
✅ පාඨමාලාව අවසන් කල පසු අප ආයතනය මගින්ම විශ්වාසනීය ලෙස අඩුම මුදලකට ජපානයේ විශ්වවිද්‍යාල හා භාෂා පාසැල් වෙත ඇතුලත් කිරීම. ✈︎
✅ අර්ධ කාලීන රැකියා අවස්ථා සමග අධ්‍යාපනය ලැබීමට අවස්ථාව.
✅ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන සැමට ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතිකයක්.
✅ සීමිත කණ්ඩායමක් පමණක් බඳවා ගන්නා බැවින්, ඔබේ අසුන දැන්ම වෙන් කරවා ගන්න.
✅ සති අන්ත ඉරිදා හෝ සෙනසුරාදා දිනයන්හි පාඨමාලා සඳහා පහසු ලෙස සහභාගී විය හැක.
✅ ඔබට තේරෙන සිංහලෙන් ජපන් භාෂාව කියාදෙනු ලබයි.
✅ 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁 𝘃𝗶𝘀𝗮 සදහා යොමු කිරීම හා අනෙකුත් 𝗩𝗶𝘀𝗮 වර්ග පිළිබඳව දැනුවත් කිරීම.
✅ ජපානයේ සංස්කෘතිය පිළිබදව මනා දැනුමක් ද ලබා දේ.
✅ ප්‍රවීන ආචාර්ය මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි.
✅ ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ.
ආරම්භක සම්මන්ත්‍රණය සඳහා ලියාපදිංචි වීමට මෙම පහත 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝙂𝙧𝙤𝙪𝙥 එකට එකතුවන්න.
👇👇👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/G8givL9O5fE1La6B8ksVx4
වැඩිදුර විස්තර සඳහා
𝗥𝗲𝘃. 𝗣𝗿𝗼𝗳. 𝗣. 𝗚𝗻𝗮𝗻𝗮𝗿𝗮𝗻𝘀𝗶
(𝗧𝗲𝗹.) - 𝟬𝟳𝟭-𝟲𝟵𝟱 𝟳𝟮𝟮𝟭
𝟬𝟳𝟮-𝟳𝟲𝟲 𝟯𝟮𝟳𝟮
(𝑾𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑) - 𝟬𝟳𝟭-𝟰𝟲𝟲 𝟯𝟮𝟳𝟮
𝗠𝗿. 𝗗𝗶𝗺𝘂𝘁𝗵𝘂
(𝗧𝗲𝗹.) - 𝟬𝟳𝟭-𝟰𝟰 𝟭𝟭 𝟬𝟬𝟬
(𝑾𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑) - 𝟬𝟳𝟬-𝟭𝟲𝟳 𝟭𝟲𝟳 𝟲
Published On:
2024-03-27 12:56PM
Images: (click to enlarge)

 Similar Classes in Gampaha

JAPANESE CLASSES

Gampaha

JAPANESE CLASSES
Description : NEW CLASSES ARE STARTING FROM 2025🇯🇵 CLASSES FOR JLPT EXAMS OL & AL CLASSES SPOKEN CLASSES CLASSES FOR KIDS
Conducted By : MANISHA SENSEI
0767604245
Published On : 2024-12-30 08:33AM

Online Classses For Japanese

Gampaha

Online Classses for Japanese
Description : To get excellent result for NAT/ JLPT 5
Conducted By : Nishi Sensei
0714069032
Published On : 2024-09-29 08:25AM

Japanese Classes

Gampaha

Japanese Classes
Description : A/L,O/L,N5,N4 classrs
Conducted By : Ms.Sumedha Liyanage
0777543467
Published On : 2024-09-22 10:53PM

𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 𝗟𝗔𝗡𝗚𝗨𝗔𝗚𝗘 𝗖𝗢𝗨𝗥𝗦𝗘𝗦 / ජපන් භාෂා පාඨමාලා

Gampaha

𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 𝗟𝗔𝗡𝗚𝗨𝗔𝗚𝗘 𝗖𝗢𝗨𝗥𝗦𝗘𝗦 / ජපන් භාෂා පාඨමාලා
Description : 🎌⛩️ 𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 𝗟𝗔𝗡𝗚𝗨𝗔𝗚𝗘 𝗖𝗢𝗨𝗥𝗦𝗘𝗦 & 𝗖𝗟𝗔𝗦𝗦𝗘𝗦 ⛩️🎌 🎌⛩️ 𝗝𝗟𝗣𝗧 𝗡𝟱/𝗡𝟰 | 𝗡𝗔𝗧 𝟱/𝟰 | 𝗝𝗙𝗧 ⛩️🎌 🎌⛩️ ජපන් භාෂා පාඨමාලා ⛩️🎌 🎌 ජපානයේ රැකියා සිහිනය / උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න, උසස් අධ්‍යාපනය සමග පිලිගත් අර්ධකාලීන රැකියාවන් සඳහා අවශ්‍ය මූලික භාෂා දැනුම ලබා ගැනීමට හරිම තැන.👍 🌸🌸�...
Read more...
Conducted By : Tokyo Education & Cultural Academy
0714411000
Published On : 2024-05-20 09:28AM

Japanese Classes Online Or Physical

Gampaha

Japanese Classes Online or Physical
Description : Japanese classes conducted by a teacher at a private school. Online or Physical classes. Physical classes around Gampaha, Kadawatha and nittmbuwa. No need of Basic knowledge. Contact- 0759725861 ජපන් භාෂා පන්ති - පෞද්ගලික පාසල් ගුරුවරියක් විසින් මෙහෙයවනු ලබයි. Online සහ physical පන්ති. කඩවත, ගම්පහ, නිට්ටඹුව අවට physical පන්ති පැවැත්වේ. මූලික දැනුමක් අවශ්‍ය නොවේ. අමතන්න. - 0759725861
Conducted By : A teacher at a private school
0759725861
Published On : 2024-03-23 10:20AM

 More Classes...

 ⇨ Japanese classes in Gampaha
 ⇨ Languages classes in Gampaha
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...