Loading...
Loading...
Loading...
Loading...

Cambridge YLE Pre A1 Starters

Views: 117
Views: 117

0711601697

Class Size:
Group
Class Section:
Grade 1/2
Conducted By:
Mrs. S. Mallawaarachchi
District:
Colombo
Locations:
Dehiwala, Fort (Colombo 1), Hanwella, Kesbewa, Kohuwala, Kolonnawa, Kottawa, Kotte, Maharagama, Malabe, Moratuwa, Mount Lavinia, Nawala, Nugegoda, Piliyandala, Ratmalana
Fee:
2000
Contact No:
0711601697
Description:
Cambridge YLE
Starters / Movers / Flyers
For age 7-12

ඔබේ ආදරණීය දරුවාට පාසල් වියේදීම Cambridge විශ්ව විද්‍යාලයෙන් පිරිනමන ජාත්‍යන්තර සහතිකය සමග ක්‍රමවත් ප්‍රයෝගික ඉංග්‍රීසි භාෂා පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාවක්.

(International Language Teaching methods) ජාත්‍යන්තර භාෂා ඉගැන්වීම් ක්‍රමවේදයන් හරහා කෙරෙන Cambridge Syllabus එක තුලින් ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් (Listening/Reading/Writing/Speaking) මනා වර්ධනයක්.

ආදරණීය දෙමපියනී,

සාම්ප්‍රදායක පන්ති වල Local syllabus හරහා කෙරෙන ඉගැන්වීම් ක්‍රමවේදයන් තුලින් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් විශේෂයෙන් Speaking & Listening වර්දනය නොවන බව ඔබ හොදින්ම දන්නා කාරණාවකි. ඉගැන්වීම් රටාව ප්‍රයෝගික වන තුරු වසර ගණනාවක් භාෂාව හැදෑරුවද ඉංගිසි කතන හැකියාව ලබා ගැනීම අසීරු දෙයකි. ඒසදහා ප්‍රයෝගික ඉංග්‍රීසි පුහුණුව (Practical English Language Training) හරහා ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් මනා වර්ධනයක් අපට බලාපොරොත්තු විය හැක.

Cambridge university ඉංග්‍රීසි භාෂා අද්යන අංශය හදුන්ව දෙන ESOL language teaching methods, syllabus හරහා මෙම පාඨමාලාවන් සිදු කරන අතර සිසුන්ගේ භාෂා හැකියාවන් වර්ධනය කෙරෙහි ප්‍රමුකතව ලබා දෙනු ලැබේ.

මෙම පාඨමාලාවන් ලොව වැඩිම සිසුන් පිරිසක් හදාරන ඉංග්‍රීසි පාඨමාලාවන් වන අතර පාසල් සිසුවෙකුට ලබා ගත හැකි ලොව එකම විශ්විද්‍යාල සහතිකය ලෙසද හැදින්විය හැක.

පාඨමාලාව අවසානයේ British Council ආයතනය මගින් පවත්වන විභාගයට සහබාගී වන ඔබේ දරුවට Cambridge විශ්ව විද්‍යාලය මගින් පිරිනමන CEFR Level සහිත ලෝකයේ ඕනෑම රටක විශ්විද්‍යාල , බහුජාතික සමාගම් විසින් පිළිගන්නා වටිනා සහතිකය ලබාගැනීමේ හැකියාව.

සෑම සිසුවෙකු කෙරෙහිම 100% පෞද්ගලික අවදානය යොමු කරන බැවින් එක් කණ්ඩායමකට ළමුන් සුලු ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ.

Teacher :
Mrs. S. Mallawaarachchi
Cambridge exam preparation teacher
M.B.A.(UK), TESOL/TEFL(UK)
Diploma in teaching English
Adv. Dip in English(Colombo)
Dip in HRM(IHRA)
Published On:
2024-04-05 03:29PM
Images: (click to enlarge)

 Similar Classes in Colombo

Primary Teaching

Colombo

Primary Teaching
Description : government primary teacher
Conducted By : Nisansala Kumaradasa
Contact : 0719070729

Published On : 2024-11-21 10:33PM

Home Visiting Sinhala Classes

Colombo

Home Visiting Sinhala Classes
Description : 👩‍🏫 Does your child struggle to read, write, or speak Sinhala? We bring personalized Sinhala lessons to your doorstep! ✅ Fun and interactive teaching methods ✅ Focus on speaking, writing, listening, and reading ✅ Special attention for kids who find Sinhala challenging ✅ Learn comfortably from home! 🎯 Why Choose Us? Child-friendly and engaging approach Tailored lessons to suit your child’s needs Build confidence in Sinhala language skills
Conducted By : M. Piumi
Contact : 0777202910

Published On : 2024-11-19 02:33PM

Tution Classes For Kids

Colombo

Tution classes for Kids
Description : • Maths • Sinhala • Science Classes for grade 1&2 kids
Conducted By : Sandachaya Wijesuriya (Teacher at an International school)
Contact : +94729333398

Published On : 2024-11-15 03:41PM

English Medium Mathematics-Grade 1-5 ( Local & Cambridge)

Colombo

English Medium Mathematics-Grade 1-5 ( Local & Cambridge)
Description : I am a teacher with 6 years teaching experiences.High marks from term tests are ensured by applying suitable teaching-learning methods to your child. I am a proud past pupil of Devi Balika Vidylaya,Colombo 08 and graduate of University of Ruhuna. Currently I am working as a teacher in a popular international school in Colombo. If you interest to ensure your child's mathematics marks to highest level, please contact me through WhatsApp (076 937 8969) and also I am available at 076 250 88 25 for n...
Read more...
Conducted By : Daneshi Jayarathna
Contact : 076 937 8969(Whatsapp)

Published On : 2024-11-15 10:45AM

Grade 1-5 Local Syllabus Home Visit Classes

Colombo

Grade 1-5 Local Syllabus Home Visit Classes
Description : 1-5 ශ්‍රේණි සඳහා නව පන්ති ආරම්භය වසර 26ක පළපුරුද්ද ඇති අගනුවර ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් විසින් මෙහෙයවයි. ⭕දුර්වල සිසුන් කෙරෙහි වැඩි අවධානය ⭕සියලු පාඩම් සරලව ඉගැන්වීම ⭕විශේෂ ගණිත ගැටලු හ�...
Read more...
Conducted By : Experienced Lady Teacher
Contact : 0719126311

Published On : 2024-11-10 11:51AM

 More Classes...

 ⇨ Grade 1/2 classes in Colombo
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...